බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ගනේමුල්ලේ මොන මොඩිම්ද යකෝ කෑලි නැතිව එන්න වෙන්නෙ ලොල් :lol:
    බෝඩිම් බන් ඔය සයිඩ් එකේම තියෙනවා

    මම හිතුවා ඒ මාමා ඉන් කියලා
    එයා ආවේ නෑ බන්...
    මම හෙට යනවා ගනේමුල්ලේ..මට ප්ලෙස් එක කියපන් මම යන්න ඔනේ පොඩ්ඩක් බීල එන්න:baffled:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අද
    රෑ
    8

    සසල
    හද
    විල්
    තෙර


    :nerd::nerd::nerd::(:(:(


    ට්‍රයි එකක් දෙන්න ඕනා අහන්න..

    ගෙදර ඉඳන් හැඟීම්බර වෙන්න බෑනේ:no::no:......

    එතකොට වැඩ නෝන්ඩි වෙනවා මාමේ:baffled:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අමතක කරන්න එපා අර වයිරස් ගාඩ් හදපු එකාටත් දැන් රෙස්ටුරන්ට් එකක් තියෙනවා කියලා :lol:
    :lol:

    සෙනසුරාද වගේ දවසක සෙට් වෙනව නම් එන්න පුළුවන් බං... හවස වැඩේ කොරල, මාලඹේ ඉන්න මාමලාගේ ගෙදර ඉඳල ශේප් එකේ, පස්සෙන්ද දවල් වෙද්දී ගෙදර එන්න පුළුවන්... අනිත් දවස් වල කොහොමද එන්නේ වැඩ අස්සේ...
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මෙන්නෝ. ජී ජී බී

    අද
    රෑ
    8

    සසල
    හද
    විල්
    තෙර

    ආපහු ගියහම අහන්නම් අය්යන්ඩි.පොඩි උන් එක්ක ජීවිතය ගීතයක් වෙලා තියෙන්නෙ. ඒ අස්සෙ වයිෆ් ඇඩ් කෑලිත් ප්ලේ කරනව.:baffled:
     
    Status
    Not open for further replies.