බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයි පෝන් මගුලෙන් කොටන්න කම්මැලියි පුටේ.
    මුතුවො එහොම සෙට් වෙලා හරියන්නේ නෑ බං.....

    අර අපේ ම අපේ ම අපේ ලෝක වල හැංගිලා අහසේ තරු ගනින්න සෙට් වෙන්න ඕන!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මුතුවො එහොම සෙට් වෙලා හරියන්නේ නෑ බං.....

    අර අපේ ම අපේ ම අපේ ලෝක වල හැංගිලා අහසේ තරු ගනින්න සෙට් වෙන්න ඕන!

    Clinic eke set wemu. Hithe htiyata tharu gninna puluwn..
    Mama ada gedara...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බඩා තාම අවුට් වගේ.....
    අද උදේ මට කතා කලා වෙරි මර ගාතේ......

    -----------මචං කිඹ්ඹ්ඹුල්ල්ලා....මට පෙට්‍රල් ටැංකියක් හොයල දිපං කෝ බං........උම්ම්ම්බෑහ් ඉන්නව ද කකකව්ව්ව්රු හර්ර්රි ඩේඩේඩේවිවිවිඩ් පීර්ර්ර්රිස් වැඩ කරන?.......ටාටාම්ම්ම වෙරි උට්ටෝ...මං තියනව ඕයි.....

    ...ගහන්න එපා යෝදියේ.............(කතාව අහවරයි!)


    :lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව්..ඔහොම බෑ...මගේ ක්‍රමේට සෙට් වෙමු. ඔන්න බඩා මාමා කියයි මගේ ක්‍රමේ....

    හෝල් සේල් ටවර් ගනන් ගසන්නේ නෑ. හොද රසවත් බයිටක් ඒ වෙලාවෙම හදනවා. පොඩ්ඩක් මද පවනට ගසනවා. ගසලා අමරදේව ගේ, වික්ටර් ගේ, සුනිල් ගේ සුභාවිත ගීත රසවිදිනවා හොද කොලිටි සව්නුඩ් සිස්ටම් එකක් හරහා. සියළු ම ගීත පළමු පටිගත කිරීම්.

    සියළු ම දෙනා මද පවන සමග තම තමන් ගේ ලෝක වල අතුරුදන් වෙනවා.

    අන්න ඒක තමා හොද ම සෙට් වීම!

    Loweth Na.....Itin ai pssata kal danne???
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පේරා ගැහුවේ නෑ බන් වෙන දෙන්නෙක් ගැහුවේ...:P
    ඔක්කොම 7ක් හිටියා බන්...
    යුරාජ්,මම,කිබුල් අයියා,මිනිමුතු මෝරා,පේරා,දේශන්,මදුශන්ක:)

    :lol:
    Mama katewath tibbe na...
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    කියමුකෝ මාමේ ඉන්න ගමන්...:)

    හෙනම අවුල් ඊයෙ හවස් වෙද්දි සීන් එක මතක් වෙලා:(

    Yanna kalin Havi eke set wemu....

    අනිවා සෙට්වෙමු.:) කිඹුල් මාමිත් එනවයි?:oo:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අනිවා සෙට්වෙමු.:) කිඹුල් මාමිත් එනවයි?:oo:



    අර කිඹුල් මාම කිව්ව ජාතියේ එකකට සෙට් වෙමු...

    නැත්නම් කස්ටියම සෙට් වෙලා ට්‍රිපක් යමු බං දවස් දෙකක විතර... ෆැමිලි පිටින්:)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    අර කිඹුල් මාම කිව්ව ජාතියේ එකකට සෙට් වෙමු...

    නැත්නම් කස්ටියම සෙට් වෙලා ට්‍රිපක් යමු බං දවස් දෙකක විතර... ෆැමිලි පිටින්:)

    Mata nam ba trip yanna enna... :no:
    Mama asama na :baffled:
    Anith eka paul pitin enakota Ranguwa enne Aiya ekka... :baffled:
    Bada enne Mora mamith ekka :baffled:
    aluthma eka Kimbul mami enne Deshan mami ekka :baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ගනේමුල්ලේ අනාතයා රෙස්ටුරන්ට් එකක් දාලද..ඒකේ ග්‍රැෆික් වැඩත් උබටද දුන්නේ ?උට තාම බැරි උනා මට බෝඩිමක් හොයල දෙන්න:growl:
    ගනේමුල්ලේ මොන මොඩිම්ද යකෝ කෑලි නැතිව එන්න වෙන්නෙ ලොල් :lol:
    බෝඩිම් බන් ඔය සයිඩ් එකේම තියෙනවා
     
    Status
    Not open for further replies.