2015 Dec -18- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සැදෑ අඳුර ලොව (Sanda Andura Lowa)
    මේ ගීතය අසන විටම සැදෑ සමය පිලිබඳ ඉතා චමත්කාරජනක සිතුවිලි සමුදායක් අප සැමගේ සිතට නැගෙනවා නොඅනුමානයි. ඒ සුන්දර ගීතය රචනා කර ගායනා කරන්නෙ සෝමතිලක ජයමහ ශූරීන්. ගීතය රචනා කරන්නට හේතු වන කරුණ සෝමතිලක ජයමහ මහතා විසින් දිනක් පුවත්පතකට පවසා තිබුණ. ලිපිය හොයාගත්තේ අන්තර්ජාලයෙන්.
    ගීතය රචනා කරන්නෙ 1960 දශකයේ අග භාගයේ. ඒ වෙනකොට එතුමා ජීවත්ව හිටියේ නුගේගොඩ පාර අයිනේම තිබුණ බෝඩිමක. ඒ කාලයේ ඔහු සංගීත අධ්‍යාපනය ලබමින් සිටියා. සිංහල අවුරුදු කාලය ලඟා වන විට බෝඩිමේ සිටි අනිත් අය ගම් බිම වලට ගියත් ඔහුට නිවෙසට යන්න බැරි වෙනවා. ඒ ඔහුගේ ගුරුවරයකු වූ ඩන්ස්ටන් සිල්වා මහතාගේ රාජකාරියකට.
    කිසිවෙක් නැති බෝඩිමේ ඔහුට පාළුව තනිකම දැනුන. සවස් යාමයේ ඔහු පාර අද්දරට ගියා. ඔහු එතැනදී දුටුවා මද දුරකින් පිහිටි ගෙයක්. ඒ ගෙදර නැවතිලා හිටියේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ගැහැණු ළමයි පිරිසක්. ඔවුන් නිවසේ ජනෙල් වහනවා කළුවර වැටීගෙන එන නිසා. ඔහු පවසන පරිදි ඒ වෙලාවේම ඔහුගේ සිතට පදවැලක් මතක් වෙනවා. "සැදෑ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන් පත් වැහෙන වෙලාවට"
    ඔහු පදවැල ප්‍රේමයට, විරහ වේදනාවට සම්බන්ධ කරනවා. ඔහු ඒ වෙනකොට විවාහ වෙලාවත් පෙම්වතකු වෙලාවත් තිබුනේ නැහැ. නමුත් ඔහු ඉතා අලංකාර ලෙස එම පදවැල ආදරයට, විරහ වේදනාවට සම්බන්ධ වන අයුරින් රචනා කරනවා.
    මේ අයුරින් රචනා කරපු ගීතය ඔහු 1969 වසරේ අග භාගයේදී ගුවන් විදුලි වැඩසටහනකින් ගායනා කරනවා. 1971 වසරේ රටපුරා තිබුණු භීෂණ තත්වය හේතුවෙන් හවසට තිබුනේ ඉතා ගුප්ත බවක්. ඒ නිසාම ගුවන් විදුලියෙන් ඔහුගේ ගීතය නිතරම සවස් කාලයේ ප්‍රචාරය කළා. ඔහුගේ ගීතයට ඒ කාලයේ හොඳ ජනප්‍රියත්වයක් ලැබුනා.
    ගීතය ගැන තොරතුරු උපුටා ගත්තේ: http://i1211.photobucket.com/albums/cc424/chajee1983/2011-07-17/23.png (sl-unlimited වෙබ් අඩවියේ chajee1983 නම් සාමාජිකයා පලකළ ලිපියකින් )
    :):)
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    RePost බුවා;19444617 said:
    කිබුල අයියේ, මොකක්ද බන් අරුමැසි ගීයක් කියන්නේ?

    ඒ වගේම සුබාවිත ගීයක් කියන එකත් කියහන්කෝ,
    එක දවසක් කිවා
    මතක නැ,,,

    නොදන්නා දෙයක් ඇහුවම කියපන්කො අයියෙ,,,, :growl::growl::growl::growl:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සැදෑ අඳුර ලොව (Sanda Andura Lowa)
    මේ ගීතය අසන විටම සැදෑ සමය පිලිබඳ ඉතා චමත්කාරජනක සිතුවිලි සමුදායක් අප සැමගේ සිතට නැගෙනවා නොඅනුමානයි. ඒ සුන්දර ගීතය රචනා කර ගායනා කරන්නෙ සෝමතිලක ජයමහ ශූරීන්. ගීතය රචනා කරන්නට හේතු වන කරුණ සෝමතිලක ජයමහ මහතා විසින් දිනක් පුවත්පතකට පවසා තිබුණ. ලිපිය හොයාගත්තේ අන්තර්ජාලයෙන්.
    ගීතය රචනා කරන්නෙ 1960 දශකයේ අග භාගයේ. ඒ වෙනකොට එතුමා ජීවත්ව හිටියේ නුගේගොඩ පාර අයිනේම තිබුණ බෝඩිමක. ඒ කාලයේ ඔහු සංගීත අධ්‍යාපනය ලබමින් සිටියා. සිංහල අවුරුදු කාලය ලඟා වන විට බෝඩිමේ සිටි අනිත් අය ගම් බිම වලට ගියත් ඔහුට නිවෙසට යන්න බැරි වෙනවා. ඒ ඔහුගේ ගුරුවරයකු වූ ඩන්ස්ටන් සිල්වා මහතාගේ රාජකාරියකට.
    කිසිවෙක් නැති බෝඩිමේ ඔහුට පාළුව තනිකම දැනුන. සවස් යාමයේ ඔහු පාර අද්දරට ගියා. ඔහු එතැනදී දුටුවා මද දුරකින් පිහිටි ගෙයක්. ඒ ගෙදර නැවතිලා හිටියේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ගැහැණු ළමයි පිරිසක්. ඔවුන් නිවසේ ජනෙල් වහනවා කළුවර වැටීගෙන එන නිසා. ඔහු පවසන පරිදි ඒ වෙලාවේම ඔහුගේ සිතට පදවැලක් මතක් වෙනවා. "සැදෑ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන් පත් වැහෙන වෙලාවට"
    ඔහු පදවැල ප්‍රේමයට, විරහ වේදනාවට සම්බන්ධ කරනවා. ඔහු ඒ වෙනකොට විවාහ වෙලාවත් පෙම්වතකු වෙලාවත් තිබුනේ නැහැ. නමුත් ඔහු ඉතා අලංකාර ලෙස එම පදවැල ආදරයට, විරහ වේදනාවට සම්බන්ධ වන අයුරින් රචනා කරනවා.
    මේ අයුරින් රචනා කරපු ගීතය ඔහු 1969 වසරේ අග භාගයේදී ගුවන් විදුලි වැඩසටහනකින් ගායනා කරනවා. 1971 වසරේ රටපුරා තිබුණු භීෂණ තත්වය හේතුවෙන් හවසට තිබුනේ ඉතා ගුප්ත බවක්. ඒ නිසාම ගුවන් විදුලියෙන් ඔහුගේ ගීතය නිතරම සවස් කාලයේ ප්‍රචාරය කළා. ඔහුගේ ගීතයට ඒ කාලයේ හොඳ ජනප්‍රියත්වයක් ලැබුනා.
    ගීතය ගැන තොරතුරු උපුටා ගත්තේ: http://i1211.photobucket.com/albums/cc424/chajee1983/2011-07-17/23.png (sl-unlimited වෙබ් අඩවියේ chajee1983 නම් සාමාජිකයා පලකළ ලිපියකින් )
    වටින කථාවක් සියෙ.....
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඕකෙ තේරුම මේ වැඩසටහන යනව කියල ෆේස් බුක් එකෙයි එලියට බැහැල ගම වටේටයි අලවල ආවෙ නැත්තන් කෑලි කෑලි වලට කපනව කියල දර පලනව වගේ... :shocked:
    ඔය තේරිලා තියෙන්නෙ ගොනාට වගෙ
    steamroller-crush-smiley-emoticon.gif
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    ගංඟාවේ ගීතේ.. ගොළුවී ගියා දෝ...
    ඔබ මා...හමුවේ...
    පෙම්බස් දොඩනා යුගය නිමාවේ..
    පෙම්බස් දොඩනා යුගය නිමාවේ..
    ගංඟාවේ....ගීතේ..

    ඔබ මුව මඬලේ මුතු හිනා වගේ..
    දිය සරැලි ගඟේ ගලනා රඟේ...
    මතකයේ වෙලී.....පැටලේ...
    මල් බමර පැතුම විලසේ..
    මල් බමර පැතුම විලසේ...
    ගංගාවේ....ගීතේ...

    ඒදණ්ඩ දිගේ පාපොඩිති නඟා...
    නෙත් තුඩු අතරේ හමුවී දොඩා..//
    මා ළයේ සඳා....නොමැකේ...
    අරවින්ද කැකුළ විලසේ..
    අරවින්ද කැකුළ විලසේ..
    ගංගාවේ....ගීතේ...

    ගේය පද සුනිල් ආර් ගමගේ
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බලාපොරොත්තු බිඳ වැටුනම
    සිහින, සිහින විතරක්ම වුනාම
    ජිවිත කුමටද?
    ලඟ තිබ්බ හැම දෙයක්ම
    සැනකින් නැති වුනාම
    ... ජිවිත කුමටද?
    කඳුළුද නොවැටි දෙනෙතේම රැදි තිබෙද්දිම
    තවත් මේ දුක විම
    හඬනු කුමටද?
    රෑයද පහන් නොවේ
    දවස් ගෙවි නොයයි
    නැවතුන තැනම නැවති තිබේ
    ආදරනියයානනි ඔබත් නැත දුක කියන්නට
    ඇතිවන්නට මෙන්ම නැතිවන්නට ද දෙයක් නොමැති වු විට
    ජිවිතය කුමටද?
    සිහිනයක්ම විය ජිවිතය මට....
    00020661.gif
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ගංඟාවේ ගීතේ.. ගොළුවී ගියා දෝ...
    ඔබ මා...හමුවේ...
    පෙම්බස් දොඩනා යුගය නිමාවේ..
    පෙම්බස් දොඩනා යුගය නිමාවේ..
    ගංඟාවේ....ගීතේ..

    ඔබ මුව මඬලේ මුතු හිනා වගේ..
    දිය සරැලි ගඟේ ගලනා රඟේ...
    මතකයේ වෙලී.....පැටලේ...
    මල් බමර පැතුම විලසේ..
    මල් බමර පැතුම විලසේ...
    ගංගාවේ....ගීතේ...

    ඒදණ්ඩ දිගේ පාපොඩිති නඟා...
    නෙත් තුඩු අතරේ හමුවී දොඩා..//
    මා ළයේ සඳා....නොමැකේ...
    අරවින්ද කැකුළ විලසේ..
    අරවින්ද කැකුළ විලසේ..
    ගංගාවේ....ගීතේ...

    ගේය පද සුනිල් ආර් ගමගේ

    :):):)
     
    000201F9.gif