බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මුතුවො එහොම සෙට් වෙලා හරියන්නේ නෑ බං.....

    අර අපේ ම අපේ ම අපේ ලෝක වල හැංගිලා අහසේ තරු ගනින්න සෙට් වෙන්න ඕන!

    :shocked: ක්ලිනික් එකේ ස්ලැබ් එක හිල් වෙලාද මාමේ......?? :shocked:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :angry: යකෝ මේකේ පොත අත්සන් කරන්න වෙලාවක් තිබ්බේ නෑ..... උදේ ඉදන් වැඩ වැඩ...... ගොඩක් වෙලාවට කස්ටමර්ගේ දුක් අදෝනාව අහන් ඉන්නම තමා වැඩි වෙලාව යන්නේ...... :lol:
    :lol::lol: හොර බඩු වික්කම ඕක තමා පුටේ වෙන්නෙ

    ඒසර් ලැප් ටොප් හොඳයිද
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :angry: යකෝ මේකේ පොත අත්සන් කරන්න වෙලාවක් තිබ්බේ නෑ..... උදේ ඉදන් වැඩ වැඩ...... ගොඩක් වෙලාවට කස්ටමර්ගේ දුක් අදෝනාව අහන් ඉන්නම තමා වැඩි වෙලාව යන්නේ...... :lol:
    මගේ දුකත් අහන් ඉන්නකෝ යුරාජ් අයියේ....
    හොද ෆිල්ම්ස් ටිකක් හම්බුනා බලන්න විදියක් නැතුව මම මේ ඉන්නේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)

    ඊලග සැරේ උබව දානව මම...:yes:
    අද උබ කොල්ලුපිටි පැත්තේ එන්නේ නැද්ද බන් ?:confused::confused:


    අපි දෙන්න උබ එන්න කලින් තව බියර් ටවර් එකක් ඉවර කරල හිටියේ බන්..:yes::confused:

    :P දවල් වෙලා එවෙයි සමහරවිට....... :yes: උඹ කීයටද ඕෆ්....??

    :shocked: උඹලා ටවර් එකේ ටැප් එකට කට තියලද බිව්වේ ඒක.....?? :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :lol::lol: හොර බඩු වික්කම ඕක තමා පුටේ වෙන්නෙ

    ඒසර් ලැප් ටොප් හොඳයිද

    :angry: රෙද්ද..... අපි වික්ක ඒවා නෙවේ..... උස්සන් එනවා හම්බ කඩෙන් අරන්..... :lol:

    Acer :eek: වැඩ කරන් යනකම් අවුලක් නෑ ඉතින්...... ඩේටා ශීට් එහෙම හොයා ගන්න අඩු එක තමා අවුල..... :P
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :P දවල් වෙලා එවෙයි සමහරවිට....... :yes: උඹ කීයටද ඕෆ්....??

    :shocked: උඹලා ටවර් එකේ ටැප් එකට කට තියලද බිව්වේ ඒක.....?? :angry:
    මම 5ට ඔෆ් වෙන්නේ බන්..උබ එනවද කොල්ලුපිටි...:baffled:
    තව ටිකක් වැඩි උනානම් මට ගගේ වතුර තමා බොන්න වෙන්නේ:(:(
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    වැලිගම ටවුන් එකට ගියා උදෙන්ම...
    යනකොට උදේ පාන්දරම කරටිය පහත් වෙන්න එකෙක් ගහල...
    මට කියනවා 31 තර්ටි ෆස්ට් තියෙන එනවද කියල... මම කිවුව 31 කියන්නේ තර්ටි ෆස්ට් තමයි කියල...
    ඌ කියනවා බොරු කියන්න එපා ඕයි 31 රෑටළු තර්ටි ෆස්ට් වෙන්නේ...
    ඌ එක්ක හිටියෝතින් මටත් පිස්සු හැදෙනවා...
    24 පෝය දවසේ වැඩ, 23 ඔෆිස් එකෙ එකෙක් බඳිනවා...
    24 කියන්නම් පාටි එකේ විස්තර...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව්..ඔහොම බෑ...මගේ ක්‍රමේට සෙට් වෙමු. ඔන්න බඩා මාමා කියයි මගේ ක්‍රමේ....

    හෝල් සේල් ටවර් ගනන් ගසන්නේ නෑ. හොද රසවත් බයිටක් ඒ වෙලාවෙම හදනවා. පොඩ්ඩක් මද පවනට ගසනවා. ගසලා අමරදේව ගේ, වික්ටර් ගේ, සුනිල් ගේ සුභාවිත ගීත රසවිදිනවා හොද කොලිටි සව්නුඩ් සිස්ටම් එකක් හරහා. සියළු ම ගීත පළමු පටිගත කිරීම්.

    සියළු ම දෙනා මද පවන සමග තම තමන් ගේ ලෝක වල අතුරුදන් වෙනවා.

    අන්න ඒක තමා හොද ම සෙට් වීම!

    මෙන්න මේ වගේ බයිටක්!!!
    අද උදේ හැදුවේ....දානයකට......

    attachment.php



    දැන් කෙල ගිලපල්ලා!!!!:rofl::rofl::P
     

    Attachments

    • kaju.jpg
      kaju.jpg
      55.5 KB · Views: 148

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මෙන්න මේ වගේ බයිටක්!!!
    අද උදේ හැදුවේ....දානයකට......

    දැන් කෙල ගිලපල්ලා!!!!:rofl::rofl::P

    දැක්ක ගමන් කෙළ ගිලුනා බොලේ:baffled:
    පස්සේ තමා කොටලා තියන ටික දැක්කේ:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :angry: රෙද්ද..... අපි වික්ක ඒවා නෙවේ..... උස්සන් එනවා හම්බ කඩෙන් අරන්..... :lol:

    Acer :eek: වැඩ කරන් යනකම් අවුලක් නෑ ඉතින්...... ඩේටා ශීට් එහෙම හොයා ගන්න අඩු එක තමා අවුල..... :P
    හදිස්සියකට හදන්න ගියාම එපා වෙනවා නේද ඒසර්

    හම්බ ශෝප්ස් සෙට් වෙන්නෙ නෑ දැන් උන් විකුණන බඩු ලාමක
    බාල වොරන්ටි වලින් පනින්න හදන්නෙ
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දැක්ක ගමන් කෙළ ගිලුනා බොලේ:baffled:
    පස්සේ තමා කොටලා තියන ටික දැක්කේ:P

    මටත්,
    මොන හිතකින් මෙහෙම අපිව කුලප්පු කරනවද මන්ද....:(
    :(:(
    අද දානේ වළඳන අයට අබ සරණයි
     
    Status
    Not open for further replies.