බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    තාම වෙරි උට්ටනි!!!

    :baffled: සිරාවට මොකද මාමේ ඒ උනේ.......!! උදේ රෙගමෝල් (පැනඩෝල්) දෙකකුත් ගැසුවා...... :baffled:

    Matath poddak beelath coil wage oi. Tower beer ekatanam mun larger+mona hari daala.okkoma babaru wage:o

    :shocked: මෝරෙක්ට එච්චර අමාරු වෙනවා කියන්නේ අපි ගැන කුමන කතාද.....!! :baffled:

    කියල වැඩක් නැත....
    මොනව හරි කවලං...
    ඇයි යකෝ මෙච්චර වදිනවැයි බියර් වලට.....:dull::dull:

    හැබැයි දේසාන් මාමත් එක්ක කයිය ගහගෙන හිටපු වෙලාවෙ නං තිබුනේ නෑ.
    ගෙදර ගිහිල්ලා ගේට්ටුව අරින පරක්කුවෙන් වැදුන කියහං කෝ නියම වැදිල්ලක්.....
    වයිෆ්ට කියල බත් එක අනාගෙන එයාටම කියල කටවල් 4ක් කාල දොයිය ගත්තා ආයෙ පෙරේතය පෙලේ ගැහුව වගේ නින්ද ගියේ...
    අද උදේ නැගිටලත් නිකං අවුල් සහගතයි...


    ආයේ මචං එකේ නොබොමි!:dull::dull::dull:

    :baffled: කසියා කලවම් අනිවා....... FB15 Auto Pilot සීන් එක තියෙන නිසා යහතින් ගෙදර ගියා..... :baffled: පෙරේතය පෙලේ ගැහුව වගේ නින්ද ගියා නම් තමා...... අද දවලුත් අමාරුයි.....!! :baffled: :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බඩා තාම අවුට් වගේ.....
    අද උදේ මට කතා කලා වෙරි මර ගාතේ......

    -----------මචං කිඹ්ඹ්ඹුල්ල්ලා....මට පෙට්‍රල් ටැංකියක් හොයල දිපං කෝ බං........උම්ම්ම්බෑහ් ඉන්නව ද කකකව්ව්ව්රු හර්ර්රි ඩේඩේඩේවිවිවිඩ් පීර්ර්ර්රිස් වැඩ කරන?.......ටාටාම්ම්ම වෙරි උට්ටෝ...මං තියනව ඕයි.....

    ...ගහන්න එපා යෝදියේ.............(කතාව අහවරයි!)

    :frown: :growl: බොරු කියන්න එපා බොල මාමේ........!! :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    හැම මාසෙකම සෙට් වෙමු කියලා මම යෝජනා කරමි, හැබැයි මචං එකේ බැරියෝ....................

    :shocked: හැම මාසෙම...... :baffled: ඊයේ වැඩි කියලා දැනිලා කුරු කුරුව අහලා බීම එපා උනා ඕයි......!! :baffled: :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔව්..ඔහොම බෑ...මගේ ක්‍රමේට සෙට් වෙමු. ඔන්න බඩා මාමා කියයි මගේ ක්‍රමේ....

    හෝල් සේල් ටවර් ගනන් ගසන්නේ නෑ. හොද රසවත් බයිටක් ඒ වෙලාවෙම හදනවා. පොඩ්ඩක් මද පවනට ගසනවා. ගසලා අමරදේව ගේ, වික්ටර් ගේ, සුනිල් ගේ සුභාවිත ගීත රසවිදිනවා හොද කොලිටි සව්නුඩ් සිස්ටම් එකක් හරහා. සියළු ම ගීත පළමු පටිගත කිරීම්.

    සියළු ම දෙනා මද පවන සමග තම තමන් ගේ ලෝක වල අතුරුදන් වෙනවා.

    අන්න ඒක තමා හොද ම සෙට් වීම!

    :shocked: කාලෙකින් එතන සෙට් උනේ නෑ මාමේ......!! :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කොහේ වදින්නද බන්..මම හිතන්නේ එතනින් වැඩිපුරම බිවුවේ මම:):)...යුරාජ් එක ශොට් එකයි දා ගත්තේ උට බඩු:P:P..දැන් ටැන්කියක් හොයනව ඇති:rofl::rofl:

    :lol: විහිලු කතා කරන්න එපා..... උඹයි අර උපාසක බෙබයි තමා හොරටම ගැසුවේ...... :growl: :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ආහ් එහෙනම් කට්ටියට හොඳට සූර් වෙලා යනන් ඇති... :D අද කොහොමද ඇඟ වේලෝනෝ වගේ නැද්ද?

    :baffled: ඔව් බං වතුර බොනවා බොනවා..... ඉවරයක් නෑ..... එපා වෙලා හිටියේ..... බයික් එකේ ආවෙත් නෑ...... කාර් එකේ ආවේ..... ඒකත් හොදට ගියා වැස්සනේ කොළඹදි...... :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සෙනසුරාද වගේ දවසක සෙට් වෙනව නම් එන්න පුළුවන් බං... හවස වැඩේ කොරල, මාලඹේ ඉන්න මාමලාගේ ගෙදර ඉඳල ශේප් එකේ, පස්සෙන්ද දවල් වෙද්දී ගෙදර එන්න පුළුවන්... අනිත් දවස් වල කොහොමද එන්නේ වැඩ අස්සේ...
    අවුලක් නැහැ සෙනසුරාදා දවසක වැඩේ දාගමු
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එයා ආවේ නෑ බන්...
    මම හෙට යනවා ගනේමුල්ලේ..මට ප්ලෙස් එක කියපන් මම යන්න ඔනේ පොඩ්ඩක් බීල එන්න:baffled:
    ගනේමුල්ලේ නෙවෙයි ප්ලේස් එක රාගම තියෙන්නෙ
    අපිනම් හෙට දවසෙම වගේ ඔකේ ඉඳි :lol:
    නත්තල් සීසන් එක නේ
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :rofl: ඊලග සැරේ ගගට දානවා..... ඊයෙට සමාව..... :P

    ඊලග සැරේ උබව දානව මම...:yes:
    අද උබ කොල්ලුපිටි පැත්තේ එන්නේ නැද්ද බන් ?:confused::confused:



    :lol: විහිලු කතා කරන්න එපා..... උඹයි අර උපාසක බෙබයි තමා හොරටම ගැසුවේ...... :growl: :frown:

    අපි දෙන්න උබ එන්න කලින් තව බියර් ටවර් එකක් ඉවර කරල හිටියේ බන්..:yes::confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අනේ මන්ද බන්...තාම දැක්කේ නෑ අද දවසට.....මගේ ලැප් එකත් හදල දෙන්නම් කිවුවා:baffled:

    :angry: යකෝ මේකේ පොත අත්සන් කරන්න වෙලාවක් තිබ්බේ නෑ..... උදේ ඉදන් වැඩ වැඩ...... ගොඩක් වෙලාවට කස්ටමර්ගේ දුක් අදෝනාව අහන් ඉන්නම තමා වැඩි වෙලාව යන්නේ...... :lol:
     
    Status
    Not open for further replies.