WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
බොරුවට නෙමෙයි බන්. මේක හිතුනම මටත් ඇත්තටම දුක හිතුණා. මූ පොඩි කාලේ ජීවිතේ ගැන මොන වගේ බලාපොරොත්තු තියෙන්න ඇද්ද? :sorry:

මූ සිරාවටම කැමතියි කසාදයක් කරගෙන ලමෙක් හදාගෙන පවුල් ජීවිතයක් ගත කරන්න ඒත් මුට ඒක කරගන්න විදිහක් නෑ :( :(
මූ ජීවත් වෙන්නෙත් තනියම නිසා බොහෝ විට ඩිප්‍රෙස් වෙලා සියදිවි නසාගනියි කියල තමා මට නං හිතෙන්නෙ :( :(
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මූ සිරාවටම කැමතියි කසාදයක් කරගෙන ලමෙක් හදාගෙන පවුල් ජීවිතයක් ගත කරන්න ඒත් මුට ඒක කරගන්න විදිහක් නෑ :( :(
    මූ ජීවත් වෙන්නෙත් තනියම නිසා බොහෝ විට ඩිප්‍රෙස් වෙලා සියදිවි නසාගනියි කියල තමා මට නං හිතෙන්නෙ :( :(

    පව් යකෝ... :sorry:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    පව් බන්.... එහෙම කියන්න එපා...
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    paw ban. mu me kiyana dewal wala loku wedanawak thiyenawa kiyala therenne mata witharada? :(

    ow ban. muge adahas wala thiyenne hangichcha wedanawa. mu kawada daddy wachane ahannada. wayasata giyama moko wenne. muge life eke end eka gena harima kanagatui :sorry:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    මූ සිරාවටම කැමතියි කසාදයක් කරගෙන ලමෙක් හදාගෙන පවුල් ජීවිතයක් ගත කරන්න ඒත් මුට ඒක කරගන්න විදිහක් නෑ :( :(
    මූ ජීවත් වෙන්නෙත් තනියම නිසා බොහෝ විට ඩිප්‍රෙස් වෙලා සියදිවි නසාගනියි කියල තමා මට නං හිතෙන්නෙ :( :(

    :( ohoma adahas uge oluwata danna epa yako.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    සමහරවිට ඒ පීඩනය මූ පිටකරනවා ඇත්තේ බන් හැමෝටම බැනලා...

    ow ban eka thama ban oya karanne. uta baninna hari hari kattiya innawa neda kiyala hithenakota hithata sanipayak denenawada danne ne :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පව් යකෝ... :sorry:

    පව් බන්.... එහෙම කියන්න එපා...

    :( ohoma adahas uge oluwata danna epa yako.

    උට සියදිවි නසාගන්න කිව්ව නෙමේ බං :no: :no:
    සිරාවට ඌ නැති වුන දාකට එලකිරිය සෑහෙන්න පාලු වෙනව :( :(
    ඒත් වෙයි කියල හිතෙන දේ බං කිව්වෙ :( :(
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    උට සියදිවි නසාගන්න කිව්ව නෙමේ බං :no: :no:
    සිරාවට ඌ නැති වුන දාකට එලකිරිය සෑහෙන්න පාලු වෙනව :( :(
    ඒත් වෙයි කියල හිතෙන දේ බං කිව්වෙ :( :(

    :(:(:(
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    උට සියදිවි නසාගන්න කිව්ව නෙමේ බං :no: :no:
    සිරාවට ඌ නැති වුන දාකට එලකිරිය සෑහෙන්න පාලු වෙනව :( :(
    ඒත් වෙයි කියල හිතෙන දේ බං කිව්වෙ :( :(

    කට්ටියට ආතල් දුන්නට ඩයල් එක නරක කෙනෙක් නෙමේ.... මිනිහා තනියම ජීවිතේ ගෙවන්නේ... අපි උනත් බන් තනියම ඉන්නකොට පිස්සු... ඒ උනාට වලතරයට එක පුරුදුවෙලා ඇති....

    මට හිතෙන විදිහට අපි ඔක්කොටම ආතල් දීලා මිනිහා සතුටු වෙන්නේ මිනිහගේ තනිකම පාළුව මකාගන්න කියලා.....