බොරුවට නෙමෙයි බන්. මේක හිතුනම මටත් ඇත්තටම දුක හිතුණා. මූ පොඩි කාලේ ජීවිතේ ගැන මොන වගේ බලාපොරොත්තු තියෙන්න ඇද්ද?![]()
මූ සිරාවටම කැමතියි කසාදයක් කරගෙන ලමෙක් හදාගෙන පවුල් ජීවිතයක් ගත කරන්න ඒත් මුට ඒක කරගන්න විදිහක් නෑ

මූ ජීවත් වෙන්නෙත් තනියම නිසා බොහෝ විට ඩිප්රෙස් වෙලා සියදිවි නසාගනියි කියල තමා මට නං හිතෙන්නෙ

