දැන් කොස් ලෑලි වල ගනන් එහෙම කොහොමද බන් අඩියක් කියක් වෙනවද
eladakolla Well-known member Mar 20, 2012 1,215 189 63 ahanne ennada hoyagena Dec 19, 2015 #1 දැන් කොස් ලෑලි වල ගනන් එහෙම කොහොමද බන් අඩියක් කියක් වෙනවද
Banned! Member Jun 30, 2013 10,779 1,070 0 Dec 19, 2015 #2 non permit 300/- - 250/- witara wenne. permit 400/- 500/-
neyohk Well-known member Oct 31, 2015 16,112 16,938 113 Dec 19, 2015 #3 මම හිතුවෙ කිරි කොස් කියලා.ඵක අතකට කෝස් ගහක් කපන ඵක මහ අපරාධයක් බං.වැල ගහක් නම් කමක් නැහැ ඉතිං.වැල ගස් වල කොස් උයලා හරි නැහැ.වරක ගස් වල තමා මරු.
මම හිතුවෙ කිරි කොස් කියලා.ඵක අතකට කෝස් ගහක් කපන ඵක මහ අපරාධයක් බං.වැල ගහක් නම් කමක් නැහැ ඉතිං.වැල ගස් වල කොස් උයලා හරි නැහැ.වරක ගස් වල තමා මරු.
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Dec 19, 2015 #4 neyohk said: මම හිතුවෙ කිරි කොස් කියලා.ඵක අතකට කෝස් ගහක් කපන ඵක මහ අපරාධයක් බං.වැල ගහක් නම් කමක් නැහැ ඉතිං.වැල ගස් වල කොස් උයලා හරි නැහැ.වරක ගස් වල තමා මරු. Click to expand...
neyohk said: මම හිතුවෙ කිරි කොස් කියලා.ඵක අතකට කෝස් ගහක් කපන ඵක මහ අපරාධයක් බං.වැල ගහක් නම් කමක් නැහැ ඉතිං.වැල ගස් වල කොස් උයලා හරි නැහැ.වරක ගස් වල තමා මරු. Click to expand...
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Dec 19, 2015 #5 xibitz gen ahanna..... hora dawa jawarame inna kenek thamai