මම ට්විටර් එක පැත්තේ කැරකෙන කොට තමයි මේක දැක්කේ. තිබුනේ ‘සිංහයා ආවද අම්මා ගියද කියලා‘ දැක්ක ගමන් ටිකක් අවුල් ගියා මොකක්ද කියල. ඒ හින්දම ටිකක් ඇරල බැලුව ඇතුලෙ තියෙන්නෙ මොනාද කියල. අපේ සිංහලේ කොල්ලන්ගෙ වැඩ ජාතිවාදියි කියල ලොකු විස්තරයක් දාලා තිබුනා. ලියල තියන්නේ නමින් සිංහල එකෙක්.
ඔන්න ඔය වගේ ලොකු විස්තරයක් දාලා තිබුනා.. මට කියන්න තියෙන්නේ අපිත් ජාතිවාදී නෙමෙයි. ඒත් බන් අපි මේ රටට ආදරෙයි. මේ රටට කොහෙවත් යන උන්ට ඕන දේවල් කරන්න දෙන්න බෑ. යකෝ ලොකෙටම සිංහල කියල කියන්න පුලුවන් එකම රට මේක. මන් මේ කියන්නේ අපි ගැන විතරක් හිතල නෙමෙයි. අපේ දරැවෙකුටවත් තව ටික කාලෙකින් අපේ රට කියල කියන්න පුලුවන් රටක් තියන්න ඕන නිසා. උඩ තියන ආටිකල් එක ලියපු කෙනා මට වඩා ඉගෙන ගත්ත හොද කෙනෙක් වෙන්න පුලුවන්. ඒත් මම කිව්වේ මන් දකින දේ. සිංහයා කැලේට ගිය කතාවට මට හොද කමෙන්ට් එකක් දාන්න පුලුවන්. ඒත් මන් බනින්නේ උට නෙමෙයිනේ. උගේ අම්මට නේ. මටත් අම්ම කෙනෙක් ඉන්න නිසා ඒ ගැන මුකුත් නොකිය ඉන්නම්

wenna puluwan. eka nisa awadiyen inna eka honday. plan 1 backfire wela wage tama penne.