සිංහ ලේ...

De Zigner

Active member
  • Mar 15, 2013
    625
    81
    43
    මම ට්විටර් එක පැත්තේ කැරකෙන කොට තමයි මේක දැක්කේ. තිබුනේ ‘සිංහයා ආවද අම්මා ගියද කියලා‘ දැක්ක ගමන් ටිකක් අවුල් ගියා මොකක්ද කියල. ඒ හින්දම ටිකක් ඇරල බැලුව ඇතුලෙ තියෙන්නෙ මොනාද කියල. අපේ සිංහලේ කොල්ලන්ගෙ වැඩ ජාතිවාදියි කියල ලොකු විස්තරයක් දාලා තිබුනා. ලියල තියන්නේ නමින් සිංහල එකෙක්.

    L5ZoiX.png

    4h8OIX.png

    ඔන්න ඔය වගේ ලොකු විස්තරයක් දාලා තිබුනා.. මට කියන්න තියෙන්නේ අපිත් ජාතිවාදී නෙමෙයි. ඒත් බන් අපි මේ රටට ආදරෙයි. මේ රටට කොහෙවත් යන උන්ට ඕන දේවල් කරන්න දෙන්න බෑ. යකෝ ලොකෙටම සිංහල කියල කියන්න පුලුවන් එකම රට මේක. මන් මේ කියන්නේ අපි ගැන විතරක් හිතල නෙමෙයි. අපේ දරැවෙකුටවත් තව ටික කාලෙකින් අපේ රට කියල කියන්න පුලුවන් රටක් තියන්න ඕන නිසා. උඩ තියන ආටිකල් එක ලියපු කෙනා මට වඩා ඉගෙන ගත්ත හොද කෙනෙක් වෙන්න පුලුවන්. ඒත් මම කිව්වේ මන් දකින දේ. සිංහයා කැලේට ගිය කතාවට මට හොද කමෙන්ට් එකක් දාන්න පුලුවන්. ඒත් මන් බනින්නේ උට නෙමෙයිනේ. උගේ අම්මට නේ. මටත් අම්ම කෙනෙක් ඉන්න නිසා ඒ ගැන මුකුත් නොකිය ඉන්නම්
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    බදුර්දීන් සහ හකිම් යහපාලන රනිල්ට කියල ඔය " සිංහ ලේ "ස්ටිකර් ගලවයි ද උන්ගෙ හිත් රිදෙනව කියල ඕව දැක්කම
    මොකද උන්ගෙ හිත් පොඩ්ඩක්වත් රිදවෙන්න බෑලු නෙ 291 (ඇ )වගන්ති ප්‍රකාරව
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සිංහ ලේ
    Made in නෝර්වේ
    Adopted by හෙළ උරුමේ
    Run by බොදු බලේ
    Used by NGO හැතිකරේ
    To allow රනිලේ
    To disrupt and destroy real "සිංහලේ"

    විය නොහැකිද?
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    monawa hari ingireesi deyak kiyola, e widihata hithala lankwe sinhala bawdda sanskrutiyata pahara dena eka harima lesiy. ewata sallith denna kattiya innawa.

    Sinhaya gen sinhala jatiya pawatha gena enawa kiyanne sankalpayak. loke tiyena oya wage dewal godak ma katandara kiyala me baka pandithayo danne na.
    eka eka ratawal wala jathiyak bihiwenne kohomada kiyala sankalpa tiyenawa e ratawal wala minissu nirmanaya karapu.

    nirmanassheli nati anukarakayo hama tissema karanne unge masters la kiyala tiyena de muduninma pili aragena anikwa pahath karana eka. :lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    සිංහ ලේ
    Made in නෝර්වේ
    Adopted by හෙළ උරුමේ
    Run by බොදු බලේ
    Used by NGO හැතිකරේ
    To allow රනිලේ
    To disrupt and destroy real "සිංහලේ"

    විය නොහැකිද?

    විය හැකියි. සිංහලේ සිංහලුන් නැතිවෙලා තියෙන්නේ බෝතලේ නිසායි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විය හැකියි. සිංහලේ සිංහලුන් නැතිවෙලා තියෙන්නේ බෝතලේ නිසායි.
    බොතලේ නැති නොකරන්නෙ ආණ්ඩුව වැටෙන නිසාලු, ජනාධිපති හිටo කියුවෙ, නිවටයො රටේ ජනාධිපති කමේලු.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    සිංහ ලේ
    Made in නෝර්වේ
    Adopted by හෙළ උරුමේ
    Run by බොදු බලේ
    Used by NGO හැතිකරේ
    To allow රනිලේ
    To disrupt and destroy real "සිංහලේ"

    විය නොහැකිද?

    :) wenna puluwan. eka nisa awadiyen inna eka honday. plan 1 backfire wela wage tama penne.
    mona unath sinhala sahajeewana niwatayonge redda nan galawuna meka nisa. :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    බොතලේ නැති නොකරන්නෙ ආණ්ඩුව වැටෙන නිසාලු, ජනාධිපති හිටo කියුවෙ, නිවටයො රටේ ජනාධිපති කමේලු.

    ඔය කතාව කටින් හරි කියන්න කොන්දක් තිබ්බේ මෛත්‍රීට විතරයි. අනිත් උන් ඔක්කෝම කරේ බෝතලේ අගය වැඩි කරන වැඩ. ඒකනේ බාර්/කැසිනෝ වගේ දේවල් වැඩි වැඩියෙන් දැම්මේ. :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කතාව කටින් හරි කියන්න කොන්දක් තිබ්බේ මෛත්‍රීට විතරයි. අනිත් උන් ඔක්කෝම කරේ බෝතලේ අගය වැඩි කරන වැඩ. ඒකනේ බාර්/කැසිනෝ වගේ දේවල් වැඩි වැඩියෙන් දැම්මේ. :lol::lol:
    කටින් කියල අත පිහ දා ගත්තම හරිද ??? ජාතියම විනශ වෙනවනම් ඒක දැන දැන් විනශ වෙන්ඩ බලන් ඉන්න එකද බන් කොන්ද පන ඇති කම ??????????? හිටපු එවුන් බාර් කැසිනො දැම්මනම් ඒවත් වහන්ඩ කියපන්,නිවටයො ජනාධිපති උනාම ඔහොම තමා, හිටපු එවුන් පලනේ කරවන්නෙ නැනෙ, දෑන් ඉන්න එකා තමා වැදගත්වෙන්නෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,155
    113
    සිංහ ලේ
    Made in නෝර්වේ
    Adopted by හෙළ උරුමේ
    Run by බොදු බලේ
    Used by NGO හැතිකරේ
    To allow රනිලේ
    To disrupt and destroy real "සිංහලේ"

    විය නොහැකිද?

    හ්ම්ම්......
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    කටින් කියල අත පිහ දා ගත්තම හරිද ??? ජාතියම විනශ වෙනවනම් ඒක දැන දැන් විනශ වෙන්ඩ බලන් ඉන්න එකද බන් කොන්ද පන ඇති කම ??????????? හිටපු එවුන් බාර් කැසිනො දැම්මනම් ඒවත් වහන්ඩ කියපන්,නිවටයො ජනාධිපති උනාම ඔහොම තමා, හිටපු එවුන් පලනේ කරවන්නෙ නැනෙ, දෑන් ඉන්න එකා තමා වැදගත්වෙන්නෙ.

    හිටපු එවුන් පනත් ගේනකොට ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ හිටපු උබලා, එහෙම පනත් ගෙනාපු එවුන්ට ඡන්දෙදි #ක දීගෙන කඩේ ගිහිල්ලත් පැරදුන උබලා දැන් කියනවා අනුන්ට ජාතිය රකින්නලු. මේවට කටින් නම් හිනා යන්නේ නැහැ.