සිංහ ලේ...

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිටපු එවුන් පනත් ගේනකොට ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ හිටපු උබලා, එහෙම පනත් ගෙනාපු එවුන්ට ඡන්දෙදි #ක දීගෙන කඩේ ගිහිල්ලත් පැරදුන උබලා දැන් කියනවා අනුන්ට ජාතිය රකින්නලු. මේවට කටින් නම් හිනා යන්නේ නැහැ.
    මේකට උත්තරේ මේකයි සින්හලේ කියද්දි රිදෙන එවුන්ට ජාතියක් ජම්මයක් නැ :no:
    :no: අතිතය කියො කියො හිටියම හරියනව් නම් හිටo, රටක් විනාශ වෙද්දි තමන්ගෙ බලේට කෑදර වෙලා රටම විනාශ කරනවනම් ඔයි කොයි එකාටත් අත් වෙන්නෙ ඉස්සර උන්න උන්ට අත් උන ඉරනමම තාමා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,788
    40,438

    පපුවට අතින් ගහගෙන රටටම වහ කවපු එවුන්ට යන්න අපායක් නැහැ. ඒ වගේ උන්ට කඩේ යන එවුන්ට ලැජ්ජාවක් නැහැ.

    දුම්කොල සමාගමේ සල්ලි වලට යට වෙලා සිගරට් පෙට්ටියේ රූපමය අවවාදයක් දාගන්න බැරුව හිටපු එවුන්, ඒවා කරන්න ජීවිතය කැප කරලා ආණ්ඩුවෙන් එලියට බහිද්දි ඒ වගේ නායකයෙක් එක්ක එකතුනොවී බඩ වියත රැක ගන්න එවුන්, ඒ නායකයට කියනවා මත්පැන් තහනම් කරන්න කියලා. සල්ලිවලට කහින උබලා වගේ ගොන් වස්සො ටික මේ රටේ නැතිවෙලා ගිය දාට මේ රටේ මත් පැන් තහනම් කරන්න පුළුවන්.

    අනුන්ව හදනන් ඉස්සෙල්ලා තමන් හැදිලා හිටපන්.
    දෙයක් ඉල්ලනන ඉස්සර වෙලා යුතුකම කරලා හිටපන්.
     
    ඈ උරො මොන මගුලටද සිගරට් එකෙ රූප ගහන්නෙ?? ඕකෙ රූපෙ ගැහුව කියල බොන එක නතර වෙලා තියෙනවද යකො.උබ අහල තියෙනවද අතීසාරයට අබුඩෙ ගහනව කියල අන්න ඒක තමා හිටo කොරෙ,දෑන් හිට ඔකෙ රූපෙ ගැහුව කියල මිනිස්සු ඔක බොන්නෙ නැ රජ ගොන් කතා කියන්ඩ එපා ඔයි. කරනව නම් තහනම් කරපල්ල ,, නැත්තන් රූපෙ ගහපන් ගිහින් .................. කියුව කියල හිතා ගනින්,

    අනික රටකට යුතුකම් කරන්ඩ ඔනෙ පාලකයො,තමන්ගෙ බලේට කෙලවෙයි කියල ජාතිය විනාශ කරන්නෙ නිවටයො.
     
    Last edited:

    මම මේක කිව්වට උබට තෙරුම් ගන්න හැකියාවක් නැති බව දන්නවා. ඒත් බලන අනිත් උන්ට හෝ වැඩක් වෙයි කියලා හිතෙන නිසා කියන්නම්.

    මම දවසක් කඩේකින් කෑම කාල බිල ගෙවන්න ඉන්නකොට අන්කල් කෙනෙක් අවිල්ලා සිගරට් වගයක් ගත්තා. මුදලලි ඒව ඔක්කෝම පෙට්ටියෙන් හලලා සුදු කොලේක ඔතලා දුන්නා. පෙට්ටිය වීසි කරලා දැම්මා. මගේ යාළුවෝ ඉන්නවා රතට රතේ උඩ සාක්කුවේ දාගෙන දවසට පෙට්ටිය දෙක ඉවර කරන උන්. උන් අද පෙට්ටිය හංගගෙන. කෑම කාලා ඉවර වෙලා, හවසට ගෙදර එනකොටයි දුම දාන දෙන්නෙක් දැන් නවත්තලා. ඇයි කියලා ඇහුවම කිව්වේ. කොහොමද බන් බොන්නේ අර පිංතූර බලාගෙන කියලා.
    නරක දෙයක් අයින් කරලා වෙනස් කරාම ඒකේ ප්‍රතිපල අද හෙට නොලැබෙන්න පුළුවන්. හැබැයි අනාගතයෙදි ලැබෙයි.
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    r0ATWC.jpg
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අහ්......ඔය චන්ද්‍රිකාගෙ පුතා දාපු එකක් වෙන්ටැති බන්.