උබලා_ළමයි_කීයක් හදනවද?

ළමයි කීයක් හදනවද

  • එක්කෙනයි

    Votes: 12 10.4%
  • දෙන්නයි

    Votes: 45 39.1%
  • තුන්දෙනයි

    Votes: 32 27.8%
  • හතරදෙනයි

    Votes: 11 9.6%
  • පස්දෙනයි

    Votes: 15 13.0%

  • Total voters
    115

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,057
    16,779
    113
    උබලා_ළමයි_කීයක් හදනවද?

    group-of-happy-babies.jpg

    මචන් උබලා ළමයි කීයක් හදනවද?මම නම් එක්කෙනයි..මම ලංකාවේ හිටියොත් මගේ ආදායම මාසෙකට හැට දාහක් වගේ.මගේ ආදායමේ හැටියට මට හදන්න පුළුවන් එක්කෙනයි..මම අදුනන එකෙක් ඉන්නවා උගේ හෙන ලොකු ටෝක්ස්.සිංහලයන්ව රැක ගන්න ජාතිය වැඩි කරන්න ඕන කියනවා...බොරුවට සිංහයෙක් වගේ ගොරවනවා..ඌ ළමයි පහක් හදනවා කියලා හැම එකාටම කියලා..දැන් ළමයි දෙන්නෙක් ඉන්නවා.ඌ එරිලා ඉන්නේ..දැන් ඌ රට..ළමයි,වයිෆ් ලංකාවේ..මට මේ ලගදි ඌව හම්බ උනා..දැන් නම් ළමයි පහක් හදනවා කියන එක අමතක වෙලා වගේ ඉන්නේ..:lol:.මම නම් කියන්නේ ලෝකෙට පේන්න ළමයි හදන්නේ නැතුව එකෙක් හරි කමක් නැහැ හරියට හැදුවොත් රටට වැඩක් වෙයි..එහෙම නේද..පුළුවන් අය නම් හැදුවට කමක් නැහැ..ඒත් අම්මා තාත්තා දෙන්නම ළමයින්ට ඕන.අම්මා ලංකාවේ ළමයි එක්ක,තාත්තා සල්ලි හොයන්න රට ගිහින් තේරුමක් නැහැනේ..මුස්ලිම් අයට නම් පල්ලි වලින් උදව් කරනවා..අපිට මොකාද උදව් කරන්නේ..දෙන්නම වැඩට ගියොත් ළමයි බලාගන්න වෙන්නේ අපේ අම්මලා තාත්තලට..ඒ මිනිස්සු අපිව හදන්න මැරිලා මැරිලා අන්තිමට අපේ ළමයිව හදන්නත් මැරෙනවා..ඒ අයට ඒ අයගේ අන්තිම කාලේ නිවී සැනසිල්ලේ ඉන්න දෙන්න ඕන නේද.අඩුම ගානේ අපි බැන්දට පස්සෙවත්..අඩුම ගානේ දැන් ළමයෙක්ට දෙන නිල ඇදුමටත් කෙලවන්න නේ හදන්නේ.අපිට නම් ok ඒත් අපිට වඩා දුප්පත් අයට ඒක දරා ගන්න බැහැ..ඉතින් මම නම් කියන්නේ තමන්ට පුළුවන් විදිහට ළමයෙක් හදලා ඒ ළමයට සලකන එක තමා වැදගත්.දැන් කාලේ ඉස්සර වගේ නෙමෙයි නේ.හැමදේටම සල්ලි..උබලා මොකක්ද හිතන්නේ මේ ගැන?
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,057
    16,779
    113

    එක්කෙනාට vote කරේ මම.උබ උබේ කැමැත්ත vote කරපන්.කාටවත් පේන්නේ නැහැ උබ vote කරේ කීයටද කියලා..:)
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,057
    16,779
    113
    pahugiya kale meke unuth pora talk dunna lamai 5 - 10 hadanawa kiya kiya ... :lol:

    ඔය කිව්වට එක්කෙනෙක් හම්බුන ගමන් දාඩිය දානවා බං.අර මම කිව්ව එකාටත් දැන් එහෙම තමා වෙලා තියෙන්නේ.අද කාලේ ලේසි නැහැ මචන් ළමයි හදන එක.දන්නවනේ ලංකාවේ තත්වේ..කෙල්ලෙක්නම් තවත් භයානකයි..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,057
    16,779
    113
    dennek thama idea 1 eta wadanan yanda adahasak na me arthiketh ekka ban. kellekui kollekui ;) man asa kellekta wifa asa kollek ta

    මටත් ඉන්නේ කෙල්ලෙක් මචන්.මාත් ආසාවෙන් හිටියේ කෙල්ලෙක්ට..ඒක හරියටම හරි ගියා..:)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ලමයි හොයන්න කලින් කෙල්ලෙක් හොයා ගන්න ඔනෙනෙ :lol: එක නිසා දැනට නො අයිඩියා බම්ප්
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔය කිව්වට එක්කෙනෙක් හම්බුන ගමන් දාඩිය දානවා බං.අර මම කිව්ව එකාටත් දැන් එහෙම තමා වෙලා තියෙන්නේ.අද කාලේ ලේසි නැහැ මචන් ළමයි හදන එක.දන්නවනේ ලංකාවේ තත්වේ..කෙල්ලෙක්නම් තවත් භයානකයි..

    hariyata eka lamayekwath hadanawanam eka loku deyak

    pin mada puthun siyayak lebuwath nisaru
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,057
    16,779
    113
    සොහොන;19451063 said:
    ලමයි හොයන්න කලින් කෙල්ලෙක් හොයා ගන්න ඔනෙනෙ :lol: එක නිසා දැනට නො අයිඩියා බම්ප්

    hariyata eka lamayekwath hadanawanam eka loku deyak

    pin mada puthun siyayak lebuwath nisaru

    අන්න හරි මචන්.උබට තේරුනා..:)
     

    SiThu123

    Member
    Nov 22, 2015
    58
    11
    0
    මම නම් ඉතින් හැම දෙයක්ම කාලයාට බාර දීලයි තියෙන්නේ.......
    එම හේතුව නිසා එක්කෙනාද දෙන්නද කියන දේත් කාලයා විසින්ම තීරණය කරනු ලැබේ. ;)
    :rolleyes::lol: