Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,910
    2,007
    113
    10509711_10153124351225806_4865441394555651081_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,615
    40,186
    113
    සිංහලේ කිව්වම මොකද බන් උබලට ඔච්චර රිදෙන්නේ?:oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සිංහලේ කිව්වම මොකද බන් උබලට ඔච්චර රිදෙන්නේ?:oo:
    සිංහලයෙක්ට ජාතක නොවුන නමුත් සිංහල රටක ජීවත් වත සිංහලයැයි කියාගන්නා සියල්ලන්ටම සැබෑ සිංහලයෙක් දුටු සෑම විටෙකම ලේ කෝප වීම සාමාන්‍ය දෙයකි..:cool:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    kawruhari kenek hadisi anathurakata path wela le awashya wunahama hoyanne manussa le. onna edatai oya buruwanta therenne hama deyakatama wada manussakama watina bawa.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ශ්‍රී;19451839 said:
    kawruhari kenek hadisi anathurakata path wela le awashya wunahama hoyanne manussa le. onna edatai oya buruwanta therenne hama deyakata wada manussakama watina bawa.
    අන්න ඒක ඇත්ත බ්‍රෝ..:cool:
    ඒ උනාට මේකෙ ඇති අවුලක් නැහැ බං..
    මොකෝ පිරටට උන් ඇවිත් අපිට ලේ දෙනවයෑ..
    දුන්නත් සිංහල ලේම තමා..:)
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    තුන්හෙළේ කියපු එකේ සිංහලේ කියපුවහම තියෙන වැරද්ද මොකක්ද බං.

    සිංහලේ සහ සිංහ ලේ පටලවගන්න එපා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,615
    40,186
    113
    සිංහලයෙක්ට ජාතක නොවුන නමුත් සිංහල රටක ජීවත් වත සිංහලයැයි කියාගන්නා සියල්ලන්ටම සැබෑ සිංහලයෙක් දුටු සෑම විටෙකම ලේ කෝප වීම සාමාන්‍ය දෙයකි..:cool:

    :cool::cool:

    ශ්‍රී;19451839 said:
    kawruhari kenek hadisi anathurakata path wela le awashya wunahama hoyanne manussa le. onna edatai oya buruwanta therenne hama deyakata wada manussakama watina bawa.

    උබ කියපු එක වෙන්නේ සිංහ ලේ කිව්වොත්නේ. සිංහලේ කිව්වම එහෙම අවුලක් දැනෙන්නේ නැහැනේ. අතීතයේ රුහුණු මායා පිහිටි කියලා හඳුන්වපු තුන් සිංහලේ කිව්වම මොකෝ බන් වෙන්නේ.

    ඒත් ඉතින් රටක් විදිහට නැගී හිටින්න ස්ටිකර් විතරක් ගගහා ඉඳලා අපිට ගොඩ එන්න අමාරුයි. කරන්න ගොඩක් දේවල් තියෙනවා.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    අන්න ඒක ඇත්ත බ්‍රෝ..:cool:
    ඒ උනාට මේකෙ ඇති අවුලක් නැහැ බං..
    මොකෝ පිරටට උන් ඇවිත් අපිට ලේ දෙනවයෑ..
    දුන්නත් සිංහල ලේම තමා..:)

    mata nam onama ekek ekai crazybuddyyo. lankawa dan gothrika ratak wela. kohe baluwath aagamai jaathiyai allagena gaha ganna ewun thamai wadi. pissu hadenawa crazybuddyyo mewa dakinakota.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අන්න සිරා මුස්ලිම් කොල්ලො..:cool:
    බලාගෙන ගියාම සිංහල උන්ටයි වැඩියක් රිදිල තියෙන්නෙ සිංහ ලේ ගැන කතා කරද්දි.. :shocked: කිමද එ් අරුමේ..? :baffled:

    ශ්‍රී;19451887 said:

    mata nam onama ekek ekai crazybuddyyo. lankawa dan gothrika ratak wela. kohe baluwath aagamai jaathiyai allagena gaha ganna ewun thamai wadi. pissu hadenawa crazybuddyyo mewa dakinakota.
    එකඟයි බ්‍රෝ..