සිංහලේ කිව්වම මොකද බන් උබලට ඔච්චර රිදෙන්නේ?![]()

ශ්‍රී;19451839 said:kawruhari kenek hadisi anathurakata path wela le awashya wunahama hoyanne manussa le. onna edatai oya buruwanta therenne hama deyakata wada manussakama watina bawa.

සිංහලයෙක්ට ජාතක නොවුන නමුත් සිංහල රටක ජීවත් වත සිංහලයැයි කියාගන්නා සියල්ලන්ටම සැබෑ සිංහලයෙක් දුටු සෑම විටෙකම ලේ කෝප වීම සාමාන්‍ය දෙයකි..

ශ්‍රී;19451839 said:kawruhari kenek hadisi anathurakata path wela le awashya wunahama hoyanne manussa le. onna edatai oya buruwanta therenne hama deyakata wada manussakama watina bawa.
අන්න ඒක ඇත්ත බ්‍රෝ..
ඒ උනාට මේකෙ ඇති අවුලක් නැහැ බං..
මොකෝ පිරටට උන් ඇවිත් අපිට ලේ දෙනවයෑ..
දුන්නත් සිංහල ලේම තමා..

කිමද එ් අරුමේ..? 
ශ්‍රී;19451887 said:
mata nam onama ekek ekai crazybuddyyo. lankawa dan gothrika ratak wela. kohe baluwath aagamai jaathiyai allagena gaha ganna ewun thamai wadi. pissu hadenawa crazybuddyyo mewa dakinakota.