මොකක්ද බන් මේ රටට වෙන්නේ?

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
මොකක්ද බන් මේ රටට වෙන්නේ?

මාව වරදවා තෙරුම් ගන්න එපා. සාමාන්යෙන් මම දේශපාලනේ කතා කරන්නෙත් නැ, මම මහින්දව ගේන්න කියන්නෙත් නැ මේකට. නමුත් මොකක්ද මේ වෙන්නේ? ඉස්සෙල්ලාම අලුත් සහල් මන්ගල්ලේ යාපනේ තිබ්බා, දැන් නත්තල් උත්සවේ.. ඊලගට වෙසක් එකත් යාපනේද? දැන් බලපන් අයිටීඇන් එක. රටේ ජනාදිපති දෙමල පාඩමක් කියලා දෙනවා වගේ.. මම බෞද්දයෙක්.. මම කිසිම අකමැත්තක් නැ නත්තල් උත්සවේ රාජ්ය උට්සවයක් උනාට. අපේ සහොදර අපේම සින්හල මිනිස්සු නේද බහුතර ක්‍රිස්තියානි.. කො ඒ මිනිස්සුන්ට උත්සවයක්? ඒකත් දෙමලෙන්.. මේක සහජීවනයද? දෙමලට ඔක්කොම දීලා යටහත් පහත් විදියට ජිනීවා යොජනා නවත්තගෙන හිටියම හරිද? මේ නත්තල කොලඹ තියන්න තිබුනේ.. රටේ අග නගරය කොලඹ.. යාපනේ නෙමෙයි..
 
KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    karunata amathi kam dila upa sabapathi kam denakota hakim ta usawiya denakota basurudeen ta nawatha padinchi kirim denakota pilleyanta maha amathi kam denakota daladaa maligawa issraha wesa ganu natanakota hambanthota ta okkoma denakota ubata colombo mathak uneth nahe uba thread ekak dammeth naththe aei ban
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    karunata amathi kam dila upa sabapathi kam denakota hakim ta usawiya denakota basurudeen ta nawatha padinchi kirim denakota pilleyanta maha amathi kam denakota daladaa maligawa issraha wesa ganu natanakota uba thread ekak damme naththe aei ban
    ඔකනේ කියන්නේ.. දැන් රටේ වැරදි කිසි දෙයක් පෙන්නන්න බැ.. මහින්ද කරපුවා කියනවා.. ඒවත් වැරදියි.. මේවත් වැරදියි..
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ඔකනේ කියන්නේ.. දැන් රටේ වැරදි කිසි දෙයක් පෙන්නන්න බැ.. මහින්ද කරපුවා කියනවා.. ඒවත් වැරදියි.. මේවත් වැරදියි..

    karanna deyak nahe ban mahinda thama apita owa purudu kale. dan katai pukai wahagena inna tiyenne
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    karanna deyak nahe ban mahinda thama apita owa purudu kale. dan katai pukai wahagena inna tiyenne
    මට නම් මේවා කවුරු කරත් වැරදියි.. එහෙනම් සහජීවනේ කියලා ඉන්දියාව උත්සවේ පාකිස්තානේ තියන්න ඔනේ. ඇමෙරිකාවයි රුසියාවයි එකතුවෙලා සිරියාවේ තියන්න ඔනේ. කො කවුරුත් රාජ්ය උත්සව එහෙම තියනවද? එවා තියන්නේ රටේ අග නගරයේ මිසක් හන්දි ගානේ නෙමෙයි.
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    මට නම් මේවා කවුරු කරත් වැරදියි.. එහෙනම් සහජීවනේ කියලා ඉන්දියාව උත්සවේ පාකිස්තානේ තියන්න ඔනේ. ඇමෙරිකාවයි රුසියාවයි එකතුවෙලා සිරියාවේ තියන්න ඔනේ. කො කවුරුත් රාජ්ය උත්සව එහෙම තියනවද? එවා තියන්නේ රටේ අග නගරයේ මිසක් හන්දි ගානේ නෙමෙයි.

    indiyawa Bangladesh war eka dinnama war eka meheyawapu hamuda pathita ban hamudawe ihalama nambu nama dunna. eth ape rate moko une ??? eka nisa oka echchra ganan ganna epa
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    indiyawa Bangladesh war eka dinnama war eka meheyawapu hamuda pathita ban hamudawe ihalama nambu nama dunna. eth ape rate moko une ??? eka nisa oka echchra ganan ganna epa
    අරූටයි මූටයි ඔනැ හැටියට රට කරවන මහා අමුතුම රටක් මේක.. ශුවර් එකට බිස්වාල් නොනගේ කන්සෙප්ට් එකක් වෙන්න ඇති. ඒ ගැනිත් මේකෙම ලගිනවා හැරෙන්න වෙන වැඩ නැ..
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    ඕවා හැම එකක්ම මෙච්චරකල් කොලඹ තිබ්බනේ බං. අවුරුදු 30ක් යුද්දේ නිසා කැලේ ජීවත් වෙලා, තවත් අවුරුදු 5ක් හිරකාරයෝ වගේ කදවුරුවල ජීවත් වෙච්ච ඒ මිනිස්සු ගැනත් හිතන්න එපෑ ඉතින්. චෝගම් හම්බන්තොට තියෙනකොට ඔබතුමා ජීවතුන් අතර හිටියාද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,772
    113
    ක්‍රිස්තියානි අයට ප්‍රශ්නයක් නැත්නම් අපිට මොකද බන්. වෙසක් එකට එක එක සෙල්ලම් දාන්න ආවොත් ඒක අපි බලාගමු. දළඳා මාළිගාව ඉස්සරහා නටපු නැටිල්ලි මට නම් දරා ගන්න බැරි උනා. අවස්ථාව ආවම ඒකේ වාඩුවත් ගත්තා.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඕවා හැම එකක්ම මෙච්චරකල් කොලඹ තිබ්බනේ බං. අවුරුදු 30ක් යුද්දේ නිසා කැලේ ජීවත් වෙලා, තවත් අවුරුදු 5ක් හිරකාරයෝ වගේ කදවුරුවල ජීවත් වෙච්ච ඒ මිනිස්සු ගැනත් හිතන්න එපෑ ඉතින්. චෝගම් හම්බන්තොට තියෙනකොට ඔබතුමා ජීවතුන් අතර හිටියාද?
    හරි, ඊලග වෙසක් එක යාපනේ තිබ්බොත් උබ එකගද?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ක්‍රිස්තියානි අයට ප්‍රශ්නයක් නැත්නම් අපිට මොකද බන්. වෙසක් එකට එක එක සෙල්ලම් දාන්න ආවොත් ඒක අපි බලාගමු. දළඳා මාළිගාව ඉස්සරහා නටපු නැටිල්ලි මට නම් දරා ගන්න බැරි උනා. අවස්ථාව ආවම ඒකේ වාඩුවත් ගත්තා.
    මන්දා බන්. ක්‍රිස්තියානි උන් ඔක තිබ්බත් නැතත් උන් නත්තල සමරනවා. මේකේ ගැටලුව උන් කැමතිද අකමැතිද කියන එක නෙමෙයි. හැම එකම එකෙක් හම්බන්තොට තිබ්බා.. දැන් අනිකා ඔක්කොම යාපනේ.. මට නම් පුදුම නැ වෙසක් එකත් යාපනේ තියලා නාගදීපෙ තමා තියන්න සුදුසුම තැන කියලා ජනමතයක් හැදුවොත්.. මොකද ඒකටත් එහෙයි කියන මිනිස්සු ඉන්නේ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,772
    113
    මන්දා බන්. ක්‍රිස්තියානි උන් ඔක තිබ්බත් නැතත් උන් නත්තල සමරනවා. මේකේ ගැටලුව උන් කැමතිද අකමැතිද කියන එක නෙමෙයි. හැම එකම එකෙක් හම්බන්තොට තිබ්බා.. දැන් අනිකා ඔක්කොම යාපනේ.. මට නම් පුදුම නැ වෙසක් එකත් යාපනේ තියලා නාගදීපෙ තමා තියන්න සුදුසුම තැන කියලා ජනමතයක් හැදුවොත්.. මොකද ඒකටත් එහෙයි කියන මිනිස්සු ඉන්නේ..

    එහෙම තමයි බන්. මහින්ද හම්බන්තොට උත්සව සැමරුවා මෛත්‍රීත් පොලොන්නරුවෙ එකක් තිබ්බා.
    නාගදීපයේ තිබ්බට මට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. බුදුන් වැඩිය තැනක්නේ බන්. නාගදීපයේ නම් වෙනස් කරලා, වටේ රේසින් බෝට්ටු තරඟ තිබ්බොත් අන්න වැරදියි.

    ඒත් නාගදීපයට වඩා කොළඹ හෝ සිංහල ජනතාවක් ගැවසෙන තැනක තියෙනව නම් හොඳයි.

    ඕවා ඔහොමතමයි බන්. දැන් බලපන් සිංහල අවුරුද්දත් ඉස්සර ඉඳන්ම දෙමළ මිනිස්සු සමරන හැටිත් විශේශයෙන්ම itn එකේ දානවනේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැම එකම වපරේට බලන්න එපා බන්. තරහ වෙච්ච එවුන් යාලු කරගන්න ටොපි දෙන්න වෙනව. රටේ සාමය වෙනුවෙන් දෙන ටොපි ඔව.
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    හරි, ඊලග වෙසක් එක යාපනේ තිබ්බොත් උබ එකගද?

    ඔව්. එකගයි. මේක සිංහල බෞද්ධයා ජීවත් වෙන ප්‍රජාතන්ත්‍රවාදී රටක්නම් මේකෙ ඕනෑම තැනක බෞද්ධ රාජ්‍ය උත්සවයක් තියන්න පුලුවන් වෙන්න ඕන තමයි. එතකොට තමයි ඒ පැතිවල ජීවත් වෙන සුලුතර බෞද්ධයාට හයියක් එන්නේ. එහෙම නැතුව "නැගිටිව්" කිය කියා ෆේස්බුක් එකේ ශෙයාර් කරන පෝස්ට් වලින් නෙමෙයි.

    "නාගදීපය අපේ", "නාගදීපයට අත තිබ්බොත් බලාගෙනයි" කියලා මොනිටරේ ඉස්සරහ මැරෙන්න හැදුවට වැඩක් නෑ. පුලුවන්නම් නාගදීපයේ රාජ්‍ය වෙසක් උත්සවය තියල පෙන්නන්න ඕන ඒකෙ ඓතිහාසික වටිනාකම බෞද්ධාගම සතු බව.

    මොන ආණ්ඩුව, මොන උත්සවේ, මොන විදියට, මොන දීපංකරේ කරගත්තත් ඒකේ යහපත් තේමාවක් තියෙනවනම් අවුලක් නෑ. මේවා බොරු සංදර්ශනය පමණක් නොවිය යුතුව පහුගිය කාලේ කලා වගේ.
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ඔව්. එකගයි. මේක සිංහල බෞද්ධයා ජීවත් වෙන ප්‍රජාතන්ත්‍රවාදී රටක්නම් මේකෙ ඕනෑම තැනක බෞද්ධ රාජ්‍ය උත්සවයක් තියන්න පුලුවන් වෙන්න ඕන තමයි. එතකොට තමයි ඒ පැතිවල ජීවත් වෙන සුලුතර බෞද්ධයාට හයියක් එන්නේ. එහෙම නැතුව "නැගිටිව්" කිය කියා ෆේස්බුක් එකේ ශෙයාර් කරන පෝස්ට් වලින් නෙමෙයි.

    "නාගදීපය අපේ", "නාගදීපයට අත තිබ්බොත් බලාගෙනයි" කියලා මොනිටරේ ඉස්සරහ මැරෙන්න හැදුවට වැඩක් නෑ. පුලුවන්නම් නාගදීපයේ රාජ්‍ය වෙසක් උත්සවය තියල පෙන්නන්න ඕන ඒකෙ ඓතිහාසික වටිනාකම බෞද්ධාගම සතු බව.

    මොන ආණ්ඩුව, මොන උත්සවේ, මොන විදියට, මොන දීපංකරේ කරගත්තත් ඒකේ යහපත් තේමාවක් තියෙනවනම් අවුලක් නෑ. මේවා බොරු සංදර්ශනය පමණක් නොවිය යුතුව පහුගිය කාලේ කලා වගේ.

    good post. dalada maligawa issaraha helywen wesa ganu nataddi. mun hitiye chu barata hangila
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ක්‍රිස්තියානි අයට ප්‍රශ්නයක් නැත්නම් අපිට මොකද බන්. වෙසක් එකට එක එක සෙල්ලම් දාන්න ආවොත් ඒක අපි බලාගමු. දළඳා මාළිගාව ඉස්සරහා නටපු නැටිල්ලි මට නම් දරා ගන්න බැරි උනා. අවස්ථාව ආවම ඒකේ වාඩුවත් ගත්තා.

    :lol::lol::lol::lol::lol:

    රාජසිංහ රජගේ කාලේ මූ හිටියානන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,772
    113
    :lol::lol::lol::lol::lol:

    රාජසිංහ රජගේ කාලේ මූ හිටියානන්

    ක්‍රිස්තියානි කෙනෙක් හැටියට උබට ප්‍රශ්නයක් නම් කියපන්. අපි උබලා වෙනුවෙන් පෙනී ඉන්නම්.
     
    Green Brigade

    Banned
    Jul 19, 2015
    132
    32
    0
    dalada01.jpg

    Meke mahindata burana hatta mewa nataddi puka uda dagena nidagena inna atte
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    :cool: