උදව්වක්

sakithcp

Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    මචන්ලා. මේ ෆොටෝ එකේ රතු පාටින් මාක් කරල තියෙන්නේ ෆෙන්ඩර් එකේ සීම් එකේ තියෙන රබර් වගේ line එකක්. ගොඩක් වාහන වල මේක තියෙනවා. මේක මොකක්ද​? seam sealer කියන්නේ මේකටද​? මෙහෙ ගන්න තියෙනවද​? දන්න කෙනෙක් පොඩි සප් එකක් දියන් මචන්. මගෙ කාර් එකේ එක side එකක ඔය line එක ගැලවුනා පොඩි accident එකක් හින්දා.

    l1RGDjk.jpg