මුංගේ ආය එක්ස්පෝස් වෙන්න දෙයක් තියනවැයි..බඩා මාමව කස්ටියම දන්නවා.....පෙරාවත් එහෙමයි.....කිඹුල් අයියත් එහෙමයි....අනිත් කීප දෙනා තමයි ඉතින්![]()
ela ela ehenan labana paarawath gammu...........
මුංගේ ආය එක්ස්පෝස් වෙන්න දෙයක් තියනවැයි..බඩා මාමව කස්ටියම දන්නවා.....පෙරාවත් එහෙමයි.....කිඹුල් අයියත් එහෙමයි....අනිත් කීප දෙනා තමයි ඉතින්![]()
මට මේ අඩන්න කදුලු නැතුව ඉන්නේ බන්......
paw ban ragua............


බඩා ගාවට ගෙනියපං... ටූ ටීබී පෙන්නන්න වැඩේ සෙට් කරලා දේවි...![]()
ඒකනේ බන් ඇඩිල තියෙන්නේ මට....බඩා මාමිට කියල තමා හදාගන්න වෙන්නේ..නත්තල් නිවාඩුවට බැකප් ගන්න කියල හැදුවේ මම..අනේ මන්ද බන්බඩා ගාවට ගෙනියපං... ටූ ටීබී පෙන්නන්න වැඩේ සෙට් කරලා දේවි...![]()
උබ මාව සබ්ජෙට් කාරයෙක් කරා නෙහ්.....තෝත් රංගුවා වගේ සබ්ජෙක්ට්ද?
කොල්ලො ටිකක් බලන්න ඕනේ කියන්නේ???


බඩා මාමිට බීර ගස්සල දන්වන්න බෑ බන්....එදා දැක්කනේ..උට ගානක් වත් නෑ...මතක ඇතුව යන ගමන් බීර ටිකක් අරන් පලයන් මචං එකෙන්...........
අර උපාසක බෙබා කෝ බං? ඌව හොයාගන්නවත් නෑ...
කිඹුල් මාමි එක්ක රෑ පාර ගාව කතා කර කර හිටියට පස්සේ ඌ නෑ...
අනේ මංදා ඔව්වා නම්.. කියලත් බෑ මොකුත් නොකියත් බෑ....


බඩා මාමිට බීර ගස්සල දන්වන්න බෑ බන්....එදා දැක්කනේ..උට ගානක් වත් නෑ...
ඇති යාන්තම් කියවල ඉවර කර.... එත් බන් කතානම් නැ... චැට් එකක් වෙලා දැන්....
ඉතින් උඹවත් දාපන්කෝ බං කතාවක්..... 
සමයන් කියවනව...
ඔෆිස් බැකප් හාර්ඩ් ඩිස්ක් එකේ ඩේටා මොකුත් පෙන්නන්නේ නෑ බන්..මට ඇඩිල තියෙන්නේ.
..ප්‍රොපටිස් වලින් බලපුවම හාර්ඩ් එකේ ඩේට තියෙනව කියල පෙන්නන්නවා
ෆොල්ඩර් එකේ එක කිලෝබයිට් එකක් වත් පෙන්නන්නේ නෑ
...මොනව කරන්නද කියල හිතාගන්න බෑ බන්.
....වන් ටී බී වල විතර ඩේටා තියෙනවා..
..මාව එලවයි ඔෆිස් එකෙන්
![]()
එලකිරි ආ..... මොකක්ද හාඩ් මොඩල් එක.....?? රිකවරි ටූල් සරණන් තමා ඉතින්..... 
බඩා ගාවට ගෙනියපං... ටූ ටීබී පෙන්නන්න වැඩේ සෙට් කරලා දේවි...![]()
හෆොයි..... මට හාඩ් අකැපයි......!!

ඒ මොකෝ....??

එලකිරි ආ..... මොකක්ද හාඩ් මොඩල් එක.....?? රිකවරි ටූල් සරණන් තමා ඉතින්.....
![]()

හෆොයි..... මට හාඩ් අකැපයි......!!
![]()
![]()


අච්චු මාම කොයි?
ඉන්නවා ඉන්නවා
ඉස්සෙල්ලම සමාව බාජනයකට දානවා. 17 වෙනිදා එන්න බැරිඋන එකට. හදිස්සියේ බිස්නස් වැඩකට දින කීපයකට සිංගප්පුරු යන්න උනා. 18 වෙනිදා තමයි ආවේ. 17 වෙනිදා හවස යුරාජ් ගොයියා කෝල් කරලා තිබුන. ඒක දැක්කෙත් පහුවෙනිදා. 19 වෙනිදා අපේ ඉස්කෝලේ බැච් එකේ 50 වෙනි සංවත්සරය මහා ඉහලින් කොලබ ජයික් හිල්ටන් හෝල් එකේ පැවැත්තුවා. එකට ගිහින් ගෙදර ආවේ 19 වෙනිදා උදෙ. ගෙදර ආපු විදිහ නම් මතක නැහැ. ඊයේ දවසම වගේ නිදා ගත්ත. අද තමයි ඇගට පන ටිකක් ආවේ.

