ebay බඩු ආවා

LAkmalRusira

Active member
  • Jun 12, 2015
    858
    103
    43
    සුභ උදැසනක් මචන්ලා :):)
    මම නම් මේ අළුතින් තමා ebay join උනේ ..පොඩි පොඩි කැලි ටිකක් ගෙනවා ...බඩු ටික නන් එලට තියෙනවා අනික ;);)..එනවා කීව දවසට දවස් 4කට කලින් අවා සමහර ඒවා සති එක හමරකට විතර කලින්....කිරියේ කොල්ලෝ බඩු පරක්කුයි කිවුවට මට නන් ඔං අවා :lol::lol: :eek::eek::eek: ....

    atI9ue0.png
     
    Last edited:
    • Like
    Reactions: ^Buddhika^

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අලුත් මෙම්බර් කෙනෙක්....

    මගෙනම් පෙට්ටියක් පුරෝලා තියනවා ලියුම් කවර (බඩු එව්ව කවර)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    වෙනද එන්නෑ එන්නෑ කිය කිය අඩනව දැන් කලින් ආව කියල අඩනව...

    ( උබට නෙවේ කිව්වෙ )
     

    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    අලුත් මෙම්බර් කෙනෙක්....

    මගෙනම් පෙට්ටියක් පුරෝලා තියනවා ලියුම් කවර (බඩු එව්ව කවර)
    බඩු ආවට පස්සෙ කවර කන්නද බන්...?
    :rofl::rofl::rofl: