සුභ උදැසනක් මචන්ලා 

මම නම් මේ අළුතින් තමා ebay join උනේ ..පොඩි පොඩි කැලි ටිකක් ගෙනවා ...බඩු ටික නන් එලට තියෙනවා අනික
..එනවා කීව දවසට දවස් 4කට කලින් අවා සමහර ඒවා සති එක හමරකට විතර කලින්....කිරියේ කොල්ලෝ බඩු පරක්කුයි කිවුවට මට නන් ඔං අවා 

....

Last edited: