බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රෝයල් කොලේජ්

    :baffled:
    මං අල්ලපු වැටේ මාමේ...
    ජයික් එකේ කොරන්න සල්ලි නෑ. අපි තාම පොඩි උන් නේ.. 50 වෙනි එක ජයික් එකේ කොරනවා ණය වෙලා හරි... :cool:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :baffled:
    මං අල්ලපු වැටේ මාමේ...
    ජයික් එකේ කොරන්න සල්ලි නෑ. අපි තාම පොඩි උන් නේ.. 50 වෙනි එක ජයික් එකේ කොරනවා ණය වෙලා හරි... :cool:

    ඉස්සර නවරගහල එක පැත්තෙන් තර්ස්ටන් එකට පනින්න පුළුවන්. දැන් නම් තාප්පේ උස්සලද කොහෙද.

    ජයික් එක කියන තරම් ගණන් නැහැ. එක්කෙන්නේට වැටුනේ 4600/- International Buffet එක අපිට හරියන විදිහට customize කරා. බොන ජාති අපි දුන්න. total head count එක තිබුන 340 ක් විතර. Black Band එක ප්ලේ කරේ. අපි ටිකට ප්‍රයිස් එකත් subsidize කරලා 3500/- ට දුන්නේ. total cost එක 3 million විතර උනා. අපි sponsorship වලින් විතරක් 4.6 million හෙව්වා. ඉතිරි සල්ලි වලින් ගෘප් එකට මුදලක් තියන් 2.5 million ඉස්කෝලෙට donate කරනවා class room project එකකට.

    පාර්ටි එකේ ලොකුම බඩට දුන්න තෑග්ග ලබුනේ මට. සිට්‍රස් හොටෙල් එකේ 1 night for 2 full board. හැබැයි එක valid තියෙන්නේ ජනවාරි 15 වෙනිදායින් පස්සේ.
     
    එහෙමද අයියේ.. අපි ටිකට් දුන්නේ 2500 ගානේ. අපේ වෝක් එක තියෙන නිසා පුළුවන් හැටියට 100,000ක් වත් ඉස්කෝලෙට ඩොනේට් කරන්න ඕනේ. ස්පොන්සර්ස්ලා හොයන මට්ටමට ගියේ නෑ අයියේ. මේ අපේ පළවෙනි බැච් පාර්ටි එක නිසා.. ඉස්සරහට බලමු..

    එලිය තියෙන වෙලාවක ඉස්කෝලෙට යැවෙන්නෙම නෑ. හැමදාම OBU මීටිම තියෙන්නේ 6.30ට. මම යනකොට 7.30 පහු වෙනවා. ඒ නිසා ඇතුලේ කට්ට කලුවරේ මොකුත් පේන්නේ නෑ... :cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අහ්... කවුරු හරි පිංවතෙක් ඉන්නවද මට සුවනියර් ඇඩ් එකකින් හරි බැනර් එකකින් හරි සහයෝගය දක්වන්න පුළුවන්. :)
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    එහෙමද අයියේ.. අපි ටිකට් දුන්නේ 2500 ගානේ. අපේ වෝක් එක තියෙන නිසා පුළුවන් හැටියට 100,000ක් වත් ඉස්කෝලෙට ඩොනේට් කරන්න ඕනේ. ස්පොන්සර්ස්ලා හොයන මට්ටමට ගියේ නෑ අයියේ. මේ අපේ පළවෙනි බැච් පාර්ටි එක නිසා.. ඉස්සරහට බලමු..

    එලිය තියෙන වෙලාවක ඉස්කෝලෙට යැවෙන්නෙම නෑ. හැමදාම OBU මීටිම තියෙන්නේ 6.30ට. මම යනකොට 7.30 පහු වෙනවා. ඒ නිසා ඇතුලේ කට්ට කලුවරේ මොකුත් පේන්නේ නෑ... :cool:

    අපි කාල බිල විතරක් හරි නැති හින්ද තමයි මුදලක් ඉස්කෝලෙට ඩොනෙට් කරන්න හිතුවේ. අනික ස්පොන්සර්ල අපිට ජොලි කරන්න සල්ලි දෙන්නේ නැහැනේ. හොද වලිඩ් රිසන එකක් තිබුනොත් තමයි සල්ලි දෙන්නේ.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අහ්... කවුරු හරි පිංවතෙක් ඉන්නවද මට සුවනියර් ඇඩ් එකකින් හරි බැනර් එකකින් හරි සහයෝගය දක්වන්න පුළුවන්. :)

    තව එකක් සල්ලි හොයන්න පුළුවන් එක ක්‍රමයක් තමයි බැච් ඩිරෙක්ටරියක් ප්‍රින්ට් කරන්න. එකට ඇඩ් දන්නා කට්ටිය හොයාගන්න. අපි එහෙම එකකුත් කළා. මම කෝස්ට් එකට ප්‍රින්ට් කරලා දීල තව ඇඩ් එකකුත් දාල මුදලක් හොයලත් දුන්න.

    එහෙම අදහසක් තියනවනම් කියන්න. කරන හැටි කියල දෙන්නම්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි කාල බිල විතරක් හරි නැති හින්ද තමයි මුදලක් ඉස්කෝලෙට ඩොනෙට් කරන්න හිතුවේ. අනික ස්පොන්සර්ල අපිට ජොලි කරන්න සල්ලි දෙන්නේ නැහැනේ. හොද වලිඩ් රිසන එකක් තිබුනොත් තමයි සල්ලි දෙන්නේ.

    :yes::yes::yes:
    අනිවා!!!!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොන වගේ දඩයක් ද

    Thurstan Walk 2016 එකට.
    ඉස්කෝලේ හොස්ටල් එක හදන්නයි අපි මේක කරන්නේ. අපේ බැච් එකෙන් කරන එකක් නෙමෙයි. ආදි ශිෂ්‍ය සංගම් දෙකෙන් සහ පාසල් සංවර්ධන සමිතියෙන්. 2016 ජනවාරි මුල ඉඳං ටීවී ඇඩ්, පත්තර වල ආර්ටිකල්ස් එහෙම යාවි. ටිකක් ලොකු ඉවෙන්ට් එකක්. පුළුවන්ම් නම් සුවනියර් ඇඩ් එකක්, බැනර් එකක් කොහෙන් හරි හොයලා දෙන්න උදවුක්!!!! :)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අපි කාල බිල විතරක් හරි නැති හින්ද තමයි මුදලක් ඉස්කෝලෙට ඩොනෙට් කරන්න හිතුවේ. අනික ස්පොන්සර්ල අපිට ජොලි කරන්න සල්ලි දෙන්නේ නැහැනේ. හොද වලිඩ් රිසන එකක් තිබුනොත් තමයි සල්ලි දෙන්නේ.
    හායි මුද්‍රන අයියා..එදා ඔයා ආවේ නැහැනේ අපිත් එක්ක සෙට් වෙන්න....:growl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :cool: එලකිරි ආ..... මොකක්ද හාඩ් මොඩල් එක.....?? රිකවරි ටූල් සරණන් තමා ඉතින්..... :D
    රිකවරි පාරක් දාන්න කියල බන් මේ හැදුවේ....දවසම වැඩක් කරේ නෑ...හාර්ඩ් එක අල්ලන් දැගලුවා:sorry:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    හායි මුද්‍රන අයියා..එදා ඔයා ආවේ නැහැනේ අපිත් එක්ක සෙට් වෙන්න....:growl:

    හදිස්සියේ බිස්නස් වැඩකට දින කීපයකට සිංගප්පුරු යන්න උනා. 18 වෙනිදා තමයි ආවේ.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ කොලබ ඉදන් පොලොන්නරුවට බස් ටිකට් එකේ ගාන
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හදිස්සියේ බිස්නස් වැඩකට දින කීපයකට සිංගප්පුරු යන්න උනා. 18 වෙනිදා තමයි ආවේ.
    අයියෝ..අපරාදේ..නෙක්ස්ට් ටයිම් සෙට් වෙමු අපි:cool:
     
    Status
    Not open for further replies.