Magic shop in Sri Lanka

Aug 12, 2012
4,169
652
0
BgSOYF7.jpg
 

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    Hogwarts වලට මේ දවස් වල Train ටිකට් එකක් කීයද සිංහලු
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    :lol: bus eke palayan
    බස් එකේ යන්න බෑ පූසොයි ,බකමූනොයි , මීයොයි එක්ක... අර පියාබන කාර් කට්ටක්වත් තිබ්බනම් පට්ට.
    :lol:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    මැජික් කොස්සක් හයර් එකට ගන්න පොට් එකක් කියාංකෝ..:lol:
    අඩේ මටත් කියපන් සෙට් උනොත්, කීයද දන්නෑ නෙහ්. හෙන ගානක් වෙයිද දන්නෑ.
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    අලුත් මැජික් වෝන්ඩ් එකක් ගන්නත් ඕනි සිංහලු. චයිනීස් ජරාව නම් එපා. හොද Branded එකක් ගන්න ඕනි.
    ;);)
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    කොස්සක් නං වටිනව සිරාවට.. වැඩට යන්න එන්න පුලුවං ට්‍රැෆික් නැතුව :cool:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    ♥-Aurora-♥;19457343 said:
    කොස්සක් නං වටිනව සිරාවට.. වැඩට යන්න එන්න පුලුවං ට්‍රැෆික් නැතුව :cool:
    ඇයි හදිස්සියකට ගේ අතුගාන්නත් පුළුවන්නේ. කව්රු හරි ගේමට එනවනම් ආයුදයක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්.
    :lol::lol:

     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ඇයි හදිස්සියකට ගේ අතුගාන්නත් පුළුවන්නේ. කව්රු හරි ගේමට එනවනම් ආයුදයක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්.
    :lol::lol:

    lol