Hogwarts වලට මේ දවස් වල Train ටිකට් එකක් කීයද සිංහලු
bus eke palayanbus eke palayan

මැජික් කොස්සක් හයර් එකට ගන්න පොට් එකක් කියාංකෝ..
Hogwarts වලට මේ දවස් වල Train ටිකට් එකක් කීයද සිංහලු

♥-Aurora-♥;19457343 said:කොස්සක් නං වටිනව සිරාවට.. වැඩට යන්න එන්න පුලුවං ට්රැෆික් නැතුව![]()


lolඇයි හදිස්සියකට ගේ අතුගාන්නත් පුළුවන්නේ. කව්රු හරි ගේමට එනවනම් ආයුදයක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්.