මට විස්තර ටික පී.එම් කරන්න කියපන්..
මොකක් හරි ජොබක් සෙට් කරන්නම්..
හැබැයි මෙහේ ඒ.සී රූම් වල කැරකෙන පුටුවල ඉදන් කරන ජොබ් නම් නෑ..
මහන්සිවෙලා කලොත් දවසට 1000-2000 හොයාගන්න වැඩක් සෙට් කරන්නම්..
hari

මට විස්තර ටික පී.එම් කරන්න කියපන්..
මොකක් හරි ජොබක් සෙට් කරන්නම්..
හැබැයි මෙහේ ඒ.සී රූම් වල කැරකෙන පුටුවල ඉදන් කරන ජොබ් නම් නෑ..
මහන්සිවෙලා කලොත් දවසට 1000-2000 හොයාගන්න වැඩක් සෙට් කරන්නම්..

tho ekawa dammala horata gas kappawa ganna neda hadanne?

hari![]()

සොහොන;19457974 said:විහිළුවට ගන්න එපා
උබට කොල් කරපු උන් උබේ විස්තරේ මෙතන දැම්මොත් ගොඩක් උන් උදව් කරයි
අවු 50 වෙලා ජොබක් නැ මොන ඉලව්වක් ද උබ කොරේ මෙච්චර කාලයක් එතනත් සැකයි![]()

oyata mona wage job da karanna puluwan?