දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ කොලබ ඉදන් පොලොන්නරුවට බස් ටිකට් එකේ ගාන
ඉස්සර නම් 220යි.... දැන් 260ද කොහෙද......

මේහ් මාමේ......ඉස්සර නම් 220යි.... දැන් 260ද කොහෙද......
![]()
![]()
මේහ් මාමේ......
මාළඹේ පැත්තෙන් හෝ හෝමගම පැත්තෙන් හෝ මොන උලව්වක් පැත්තෙන් අනුරාධපුරයට යන, හොද පාරක් කියපං කෝ...
මොකද ආරංචියක් තියනව කොහෙන්දෝ වක පාරක් මේ දවස් වල කඩා ගෙන හදනවා අම්බානක් ට්රැෆික් කියලා!

May route eke ganin Machan... Best route
Colombo, wattala, Ja ela, ekala, minuwangoda, divulapitiya, giriulla, narammala, katupotha, wariyapola, padeniya, galgamuwa, thambuththegama, thalawa, Anuradhapura..
One nam highway dala katunayakin minuwangoda ta daapan...
Or highway eken putthalamata daala enda puluwan
oya paare yanna giyoth bas 50k withara wanna wenawa. hondama route eka colombo > puttalam > Anuradhapura > polonnaruwa

දඹුලු පාර කඩන්නේ...අඹේපුස්සෙ ඉඳන් දඹුල්ලට.....![]()
May route eke ganin Machan... Best route
Colombo, wattala, Ja ela, ekala, minuwangoda, divulapitiya, giriulla, narammala, katupotha, wariyapola, padeniya, galgamuwa, thambuththegama, thalawa, Anuradhapura..
One nam highway dala katunayakin minuwangoda ta daapan...
Or highway eken putthalamata daala enda puluwan
මම යන්නේ වාහනයක. පාර හොද වෙන්න ඕන. කලින් එක වගේ දැන් එක උඩ පැන පැන යන පාර වල දාන්න බෑ/දාන්නේ නෑ.oya paare yanna giyoth bas 50k withara wanna wenawa. hondama route eka colombo > puttalam > Anuradhapura > polonnaruwa

මම යන්නේ වාහනයක. පාර හොද වෙන්න ඕන. කලින් එක වගේ දැන් එක උඩ පැන පැන යන පාර වල දාන්න බෑ/දාන්නේ නෑ.
පොඩ්ඩක් ගූගල් මැප් කෑල්ලක් දාන්න කෝ පින් සිද්ද වෙයි!
ස්තූති වේවා!!!

ස්තූති වේවා!!!
මට නං දැන් එපා වෙලා බං පෙරෝ ඉන්නේ!

මේහ් මාමේ......
මාළඹේ පැත්තෙන් හෝ හෝමගම පැත්තෙන් හෝ මොන උලව්වක් පැත්තෙන් අනුරාධපුරයට යන, හොද පාරක් කියපං කෝ...
මොකද ආරංචියක් තියනව කොහෙන්දෝ වක පාරක් මේ දවස් වල කඩා ගෙන හදනවා අම්බානක් ට්රැෆික් කියලා!
පුත්තලම පාරෙන් යන එක නේද ලෙහෙසි....... අපි ආමි
බස් එකේ ගියා ඒ පාරෙන්...... ගියාද ඉගිලුනාද මන්දා..... 