බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :baffled: ඉස්සර නම් 220යි.... දැන් 260ද කොහෙද...... :D :P
    මේහ් මාමේ......
    මාළඹේ පැත්තෙන් හෝ හෝමගම පැත්තෙන් හෝ මොන උලව්වක් පැත්තෙන් අනුරාධපුරයට යන, හොද පාරක් කියපං කෝ...
    මොකද ආරංචියක් තියනව කොහෙන්දෝ වක පාරක් මේ දවස් වල කඩා ගෙන හදනවා අම්බානක් ට්‍රැෆික් කියලා!
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේහ් මාමේ......
    මාළඹේ පැත්තෙන් හෝ හෝමගම පැත්තෙන් හෝ මොන උලව්වක් පැත්තෙන් අනුරාධපුරයට යන, හොද පාරක් කියපං කෝ...
    මොකද ආරංචියක් තියනව කොහෙන්දෝ වක පාරක් මේ දවස් වල කඩා ගෙන හදනවා අම්බානක් ට්‍රැෆික් කියලා!

    දඹුලු පාර කඩන්නේ...අඹේපුස්සෙ ඉඳන් දඹුල්ලට..... :(
     
    Yaarnick

    Well-known member
  • Mar 13, 2007
    1,337
    44
    48
    43
    London

    May route eke ganin Machan... Best route

    Colombo, wattala, Ja ela, ekala, minuwangoda, divulapitiya, giriulla, narammala, katupotha, wariyapola, padeniya, galgamuwa, thambuththegama, thalawa, Anuradhapura..

    One nam highway dala katunayakin minuwangoda ta daapan...

    Or highway eken putthalamata daala enda puluwan
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    May route eke ganin Machan... Best route

    Colombo, wattala, Ja ela, ekala, minuwangoda, divulapitiya, giriulla, narammala, katupotha, wariyapola, padeniya, galgamuwa, thambuththegama, thalawa, Anuradhapura..

    One nam highway dala katunayakin minuwangoda ta daapan...

    Or highway eken putthalamata daala enda puluwan

    oya paare yanna giyoth bas 50k withara wanna wenawa. hondama route eka colombo > puttalam > Anuradhapura > polonnaruwa
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හ්ම්ම්ම්... වයිට් ඩයමන්ඩ් බොතලයයි බියර් බෝතල් 2ක් ගැහුවා.. අම්බානෙට වෙරි බන්... හ්ම්ම් සෑහෙන්න ප්‍රශ්න කතා කලා...ලොල්ස්.. පොර මගෙත් එක්ක කලින් වලීයක් දා ගත්තු පොරක්.... මගේ කොණ්ඩේ කපන බුවා බන්... අද ඒකටත් එක්ක සමාව අරන් සමාදාන උනා.. ලොල්ස්.... කෙලින් ඉන්න බෑ බන්... ලියන්නෙත් අමාරුවෙන්...අද වෙරි උනත් හාර්ටු හාර්ට් කතා කලා.... ශේප්....මමත් අම්බානෙට වෙරි මතේ වෑන් එක එලවන් ආවේ... අද නම් පොල්ල්ලෙන් ගැහුවා වගේ නින්ද යයි....
     
    Yaarnick

    Well-known member
  • Mar 13, 2007
    1,337
    44
    48
    43
    London
    oya paare yanna giyoth bas 50k withara wanna wenawa. hondama route eka colombo > puttalam > Anuradhapura > polonnaruwa

    Bus eke yandada? Ehenam hodama route 4 or route 87 bus ekak ganna eka... Eka thama puththalama through yanne... Vauniya or Jafna buses...

    Or intercity train eka book kara ganin...
     
    Yaarnick

    Well-known member
  • Mar 13, 2007
    1,337
    44
    48
    43
    London
    oya paare yanna giyoth bas 50k withara wanna wenawa. hondama route eka colombo > puttalam > Anuradhapura > polonnaruwa

    Oya route eke yana eka bus ekak thiyenawa, kalutharin start karana eka oya meepe paththen avith pasyalen daala enne...
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    May route eke ganin Machan... Best route

    Colombo, wattala, Ja ela, ekala, minuwangoda, divulapitiya, giriulla, narammala, katupotha, wariyapola, padeniya, galgamuwa, thambuththegama, thalawa, Anuradhapura..

    One nam highway dala katunayakin minuwangoda ta daapan...

    Or highway eken putthalamata daala enda puluwan

    wahanekin yanawanan me root eka thama lesima.............
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    අදනේ බන් මේ ත්‍රේඩ් එක දැක්කේ..
    තාම පිටු 52යි කියෙව්වේ..
    අපිට වෙච්ච පට්ට සීන් ගොඩක් තියෙනවා.. හිමීට දාන්නම්.. :)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    giphy.gif
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    අඩේ මල මගුලයි බන්!
    ලිනක්ස් වල Root Password ඒක අමතක උනාම මොකද බන් කරන්නෙ??
    අායෙ දානව අැරෙන්ඩ වෙන විදිහක් අැත්තෙම නැද්ද? නෙට් ස්ර්ච් කලාට උන් දාලා තියන ඒ්ව කරන්ඩ තේරෙන්නෙ නෑ...:no::no:
    (OpenSUSE 14)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේහ් මාමේ......
    මාළඹේ පැත්තෙන් හෝ හෝමගම පැත්තෙන් හෝ මොන උලව්වක් පැත්තෙන් අනුරාධපුරයට යන, හොද පාරක් කියපං කෝ...
    මොකද ආරංචියක් තියනව කොහෙන්දෝ වක පාරක් මේ දවස් වල කඩා ගෙන හදනවා අම්බානක් ට්‍රැෆික් කියලා!

    ගුඩ් මෝර්නිං බේබද්දං සියලුදෙනාහටම...
    කොහේ ගියත් 27 උදේ හිටපං මාමේ...:cool: :cool: :cool:
    එන ගමං අපේ උන්දෑට හොඳ ඉදිනු අඹ ගෙඩි දෙක තුනක් ගෙනාවොත් පිං යෑ...

    කෑම සම්බන්ධ ප්‍රශ්නයක් ඇත. අමතමි දවල් වී... :cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේහ් මාමේ......
    මාළඹේ පැත්තෙන් හෝ හෝමගම පැත්තෙන් හෝ මොන උලව්වක් පැත්තෙන් අනුරාධපුරයට යන, හොද පාරක් කියපං කෝ...
    මොකද ආරංචියක් තියනව කොහෙන්දෝ වක පාරක් මේ දවස් වල කඩා ගෙන හදනවා අම්බානක් ට්‍රැෆික් කියලා!

    කොට්ටාවෙන් හයිවේ දාලා කඩවතට. එතනින් නුවර පාරෙන් ගම්පහට හරහා උඩුගම්පලට. ඊට පස්සේ නයිවල, දිවුලපිටිය, ගිරිඋල්ල, නාරම්මල හරහා වාරියපොල,පාදෙනිය, ගල්ගමුව (චාමිකගේ වයින් ස්ටෝර් එක), දළදාගම, අඹන්පොල, තඹුත්තේගම,තලාව, අනුරාධපුර. අඹන්පොලින් පස්සේ ඉස්ටේසන් පෝලිමට යන්නේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    දඹුලු පාර කඩන්නේ...අඹේපුස්සෙ ඉඳන් දඹුල්ලට..... :(

    May route eke ganin Machan... Best route

    Colombo, wattala, Ja ela, ekala, minuwangoda, divulapitiya, giriulla, narammala, katupotha, wariyapola, padeniya, galgamuwa, thambuththegama, thalawa, Anuradhapura..

    One nam highway dala katunayakin minuwangoda ta daapan...

    Or highway eken putthalamata daala enda puluwan

    oya paare yanna giyoth bas 50k withara wanna wenawa. hondama route eka colombo > puttalam > Anuradhapura > polonnaruwa
    මම යන්නේ වාහනයක. පාර හොද වෙන්න ඕන. කලින් එක වගේ දැන් එක උඩ පැන පැන යන පාර වල දාන්න බෑ/දාන්නේ නෑ.:(
    පොඩ්ඩක් ගූගල් මැප් කෑල්ලක් දාන්න කෝ පින් සිද්ද වෙයි!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹලාට තව දුරටත් මගේ සේවය අවශය නම්, ඇසිස්ටන්නට් කෙනෙක් හොයල දීපල්ලා....
    මට එපා වෙලා ඉන්නේ මේ ඉන්න එවුන් ගේ රෙස්පෙක්ට් බලල ම!:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම යන්නේ වාහනයක. පාර හොද වෙන්න ඕන. කලින් එක වගේ දැන් එක උඩ පැන පැන යන පාර වල දාන්න බෑ/දාන්නේ නෑ.:(
    පොඩ්ඩක් ගූගල් මැප් කෑල්ලක් දාන්න කෝ පින් සිද්ද වෙයි!

    ඔන්න...

    ක්ලික් හියර්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ස්තූති වේවා!!!:(

    මට නං දැන් එපා වෙලා බං පෙරෝ ඉන්නේ!

    මට තේරෙනවා බං අයියේ.. තනියම අදින්න ගියාම ප්‍රෙශර් එක.. :dull:
    මූන එල්ලං ඉන්නකොට ඊටත් වඩා.. හිටුකෝ.. මෙහෙම ඇදපංකෝ අයියේ මේ දවස් ටික..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මේහ් මාමේ......
    මාළඹේ පැත්තෙන් හෝ හෝමගම පැත්තෙන් හෝ මොන උලව්වක් පැත්තෙන් අනුරාධපුරයට යන, හොද පාරක් කියපං කෝ...
    මොකද ආරංචියක් තියනව කොහෙන්දෝ වක පාරක් මේ දවස් වල කඩා ගෙන හදනවා අම්බානක් ට්‍රැෆික් කියලා!

    :oo: පුත්තලම පාරෙන් යන එක නේද ලෙහෙසි....... අපි ආමි ;) බස් එකේ ගියා ඒ පාරෙන්...... ගියාද ඉගිලුනාද මන්දා..... :P
     
    Status
    Not open for further replies.