දිව දෙකේ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    12369089_450928865092863_1254652238294829075_n.jpg

    http://archives.dinamina.lk/2014/10/29/_art.asp?fn=n1410291

    දැන් ඉතින් වහල්ලු රිදිලා දුවගෙන එයි. :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රිදෙන්නෙ මොකටද ක්‍රමේ වැරදි නිසානෙ මහින්ද ගෙදර ගියෙ,ඔය සමහරු නම් හිතන් ඉන්නෙ මහින්ද තාම ජනාධිපති කියල ඇහැරියන් බන්,:lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රිදෙන්නෙ මොකටද ක්‍රමේ වැරදි නිසානෙ මහින්ද ගෙදර ගියෙ,ඔය සමහරු නම් හිතන් ඉන්නෙ මහින්ද තාම ජනාධිපති කියල ඇහැරියන් බන්,:lol::lol:

    අනේ අපි නන් ඇහැරිලා බන් ඉන්නේ. උඹලා තමයි තාම අප්පච්චි ජනාධිපති වෙලා ඉන්නවා කියලා හීන බල බල ඉන්නේ. පව් බන් උඹලා. දැන් වත් නැගිටපන් :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ අපි නන් ඇහැරිලා බන් ඉන්නේ. උඹලා තමයි තාම අප්පච්චි ජනාධිපති වෙලා ඉන්නවා කියලා හීන බල බල ඉන්නේ. පව් බන් උඹලා. දැන් වත් නැගිටපන් :lol::lol:
    හරිම අතාත්විකයි නේද,මට උබෙන් මන්ද මාන්සික ඩයල් එකක ලක්ශන පේනව, ඔහොම වෙන්වා බන් පබයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනාම, :dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹලාව තමයි තාම මෝඩයෝ කරගෙන ඉන්නේ. බොරුද? :lol:
    ඔහොම වෙන්වා බන් පබයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනාම, :dull::dull:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    උඹලාව තමයි තාම මෝඩයෝ කරගෙන ඉන්නේ. බොරුද? :lol:

    බොරු නෙවෙයි අම්මප සහතික ඇත්ත... අපි තමයි දැන් යහපාලන ලණුව ගිලල ඉන්නෙ... :cool:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    reputation_neg.gif
    දිව දෙකේ 12-22-2015 11:13 AM නිකන් නම් ඉන්නේ ඇවිත් පොඩ්ඩක් කටේ තියන් හ&#353

    උබලට රිදුනට කරන්ඩ දෙයක් නැ ජනාධිපති පබයෙක් අගමැති &න්නයෙක් ඒකෙ වෙනසක් නැ,
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හරිම අතාත්විකයි නේද,මට උබෙන් මන්ද මාන්සික ඩයල් එකක ලක්ශන පේනව, ඔහොම වෙන්වා බන් පබයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනාම, :dull::dull:

    මටත් උඹට කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි. හිටපු එකාගෙන් බ්‍රේන් වොෂ් උනාම ඌ විතරමයි ඔලුවේ ඉන්නේ. හිතන්නේ පොර විතරයි ජනාධිපති කියලා. මම උඩින් කියපු කොමෙන්ට් එක උඹට හොඳටම ගැලපෙනවා. මම කිව්වේ උඹ තාම පියවි සිහියට ඇවිත් නෑ කියලා. මහින්ද පැරදුන දුක ඉවසගන්න බැරි බව හොඳටම තේරෙනවා. පව් ඉතින් උඹලා. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මටත් උඹට කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි. හිටපු එකාගෙන් බ්‍රේන් වොෂ් උනාම ඌ විතරමයි ඔලුවේ ඉන්නේ. හිතන්නේ පොර විතරයි ජනාධිපති කියලා. මම උඩින් කියපු කොමෙන්ට් එක උඹට හොඳටම ගැලපෙනවා. මම කිව්වේ උඹ තාම පියවි සිහියට ඇවිත් නෑ කියලා. මහින්ද පැරදුන දුක ඉවසගන්න බැරි බව හොඳටම තේරෙනවා. පව් ඉතින් උඹලා. :lol:
    ඒ උබල හිතන් ඉන්න හැටි, මහින්ද පැරදිලා ගෙදර උබලනෙ මහින්ද ජනාධිපති කියල හිතන් ඉන්නෙ,නැත්තන් පරදුන මනුස්සයෙක්ට මොකටද තෙර්ඩ් දාල,මන්ද මානසිකත්වය පෙන්නන්නෙ ඇයි,:dull:
    දුකයි තමයි පබයෙක් ජනාධිපති වෙලා *න්නයෙක් අගමැති උන එකට,:yes::yes:
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඒ උබල හිතන් ඉන්න හැටි, මහින්ද පැරදිලා ගෙදර උබලනෙ මහින්ද ජනාධිපති කියල හිතන් ඉන්නෙ,නැත්තන් පරදුන මනුස්සයෙක්ට මොකටද තෙර්ඩ් දාල,මන්ද මානසිකත්වය පෙන්නන්නෙ ඇයි,:dull:
    දුකයි තමයි පබයෙක් ජනාධිපති වෙලා *න්නයෙක් අගමැති උන එකට,:yes::yes:

    පෙන්නන්නේ පොර උඹලව තව කොච්චර අන්දනවද කියලා පෙන්නන්න. උඹලා ඉතින් විහින් ඇඳගන්නවා. ඇඳගන්නවා නෙමේ ඇදගෙන නාගන්නවා. මහින්ද කිව්වොත් ඔක්කොම හරි. උඹලත් පුදුම මානසික ලෙඩ්ඩු ටිකක් බන්. ඒකනේ උඹලට වහල්ලු කියන්නේ. :lol::lol::lol:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    පෙන්නන්නේ පොර උඹලව තව කොච්චර අන්දනවද කියලා පෙන්නන්න. උඹලා ඉතින් විහින් ඇඳගන්නවා. ඇඳගන්නවා නෙමේ ඇදගෙන නාගන්නවා. මහින්ද කිව්වොත් ඔක්කොම හරි. උඹලත් පුදුම මානසික ලෙඩ්ඩු ටිකක් බන්. ඒකනේ උඹලට වහල්ලු කියන්නේ. :lol::lol::lol:

    ඒක නෙමෙයි... දැන් තියෙන කැබිනට් එක ගැන මොකද කියන්නෙ... ඇමති මණ්ඩලය ගැන මොකද කියන්නෙ... මුදල් ඇමති ගැන මොකද කියන්නෙ... අධ්‍යාපන ඇමති ගැන මොකද කියන්නෙ... රටේ සංවර්ධනය ගැන මොකද කියන්නෙ.... volkswagon ගැන මොකද කියන්නෙ... එතනෝල් ගැන මොකද කියන්නෙ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෙන්නන්නේ පොර උඹලව තව කොච්චර අන්දනවද කියලා පෙන්නන්න. උඹලා ඉතින් විහින් ඇඳගන්නවා. ඇඳගන්නවා නෙමේ ඇදගෙන නාගන්නවා. මහින්ද කිව්වොත් ඔක්කොම හරි. උඹලත් පුදුම මානසික ලෙඩ්ඩු ටිකක් බන්. ඒකනේ උඹලට වහල්ලු කියන්නේ. :lol::lol::lol:
    උබ මන්ද මානසිකත්වය උදේම පෙන්නල තියෙන්නෙ,නැවෙ කවුද ඇන්දුවෙ කවුද කියල දැන් මිනිස්සුන්ට තේරිල තියෙන්නෙ, උබල වගෙ මන්ද මානසිකත්වය තියෙන එවුන්ට නම් ඔව තේරෙන් නැ,

    ජනාධිපති පබයෙක් වෙලා අගමැති &න්නයෙක් උනාම රටට අබ සරනයි, උබල වගෙ මන්ද මානසික පිචන් ඩයල් ගැන පව් කියල හිතෙනව,:dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඒක නෙමෙයි... දැන් තියෙන කැබිනට් එක ගැන මොකද කියන්නෙ... ඇමති මණ්ඩලය ගැන මොකද කියන්නෙ... මුදල් ඇමති ගැන මොකද කියන්නෙ... අධ්‍යාපන ඇමති ගැන මොකද කියන්නෙ... රටේ සංවර්ධනය ගැන මොකද කියන්නෙ.... volkswagon ගැන මොකද කියන්නෙ... එතනෝල් ගැන මොකද කියන්නෙ...
    ඔකුන්ට කොහෙද බන් ඔලුවක් පැරදුන මනුස්සයට මඩ ගහනව තාම, හැබැයි ජනාධිපති වෙලා ඉන්න පබයගෙයි &න්න අගමැතියගෙයි වැඩ පේන් නැ,ගොබ්බ ඩයල් බන්,
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මටත් උඹට කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි. හිටපු එකාගෙන් බ්‍රේන් වොෂ් උනාම ඌ විතරමයි ඔලුවේ ඉන්නේ. හිතන්නේ පොර විතරයි ජනාධිපති කියලා. මම උඩින් කියපු කොමෙන්ට් එක උඹට හොඳටම ගැලපෙනවා. මම කිව්වේ උඹ තාම පියවි සිහියට ඇවිත් නෑ කියලා. මහින්ද පැරදුන දුක ඉවසගන්න බැරි බව හොඳටම තේරෙනවා. පව් ඉතින් උඹලා. :lol:

    :lol::lol::lol::lol:

    ආහ්.. ඉතින් පොන්නයෝ තොට නේ ඕක හොඳටම ගැලපෙන්නෙ??
    යකෝ මහින්දයගේ පවුලේ එවුන්ටත් වඩා තොටනෙ මතක් වෙන්නෙ මිනිහව..

    මොකෙක් හරි සෙවලයෙක් මහින්දට බැනලා හදන Image එකක් මෙකේ පතබාලා, පොන්නය වගේ පුක කහ කහා බලන් ඉන්නවා
    මොකෙක් හරි ඇවිත් comment කරනකන්..

    තෝ මානසික පිස්සෙක් පකෝ...!!

    :lol::lol::lol::lol: