රුපියල් 10 ක් නෑ කියල Mentos mint ටොපියක් දුන්න
දැං ඉතිං සුපුරුදු වටපඩයො ටික දුවගෙන එයි
උඹව රවට්ටල
රුපියල් 10ත් ලෝබද
අනං මනං කියාගෙන
දැං ඉතිං සුපුරුදු වටපඩයො ටික දුවගෙන එයි
උඹව රවට්ටල
රුපියල් 10ත් ලෝබද
අනං මනං කියාගෙන
ඔන්න ඉතිං ඔයත් වටපඩයෙක් වේගෙන එනවඔක කන්න එපා
දහයෙ කාසියක් හොයන් ආයෙ කඩේට ගිහින් ටොපියයි, කාසියයි දීල 20ක් ඉල්ල ගනින්
අපි ඉතිං පොඩි කාලෙ වගේ දැං ටොපි කන්නෙ නෑනෙමං ඕන තරං ඉතුරු 10 එපා කියල එනව බංඇත්තටම දීලා තියෙන්නෙ රුපියල් අටයි. ඔය ටොපිය රුපියල් දෙකක් ලාබ තියන් විකුනන්නේ. ඒ නිසා ඔය ටොපියකුයි රුපියල් දෙකකුයි ඉල්ලගනින්.![]()
සල්ලි බිලියන ගණන් තිබුණත්Check this out
https://elakiri.com/threads/jaguar-කම්පැනි-එකේ-සිංහළ-කතා-කරන-කෙල්ල.2158389/
Ubata uba inna thana gana duka hithen nadda?
ඕව කන්නෙ කොහොමද බංමම කන්නේ බුල්ටෝ විතරයි කියපන් අනික් පාර....
![]()
uba sathutin inne kiyala penawa dana thread dakkamaසල්ලි බිලියන ගණන් තිබුණත්
ඉස්තරම්ම යාන වාහන තිබුණත්
හිතේ සතුට කියන්නෙ වෙනම දෙයක් මල්ලි
සෙවනගල ගැන නෙමේද කියන්නෙඋඹට පිස්සුද රුපියල් 50ට ටොපි කන්න