~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    අයියෝ තාම අප්ඩේට් එක ආවේ නෑ... අනිත් ඔක්කොටම ඇවිත්..
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ලගදිම මාත් 1ක් බස්සනව :cool:,අර ලින්කුව දාපන්

    ‍එළස්ස්!! ගෙදරට බඩු බැස්ස ගමන් ඉතිං මේකෙත් බස්සපං... හරිය..

    මාත් 9 වෙනිදා පේමන්ට් කලේ.. තාම ප්‍රොසෙසින් ලු රෙද්ද? උඹලගෙත් එහෙමද?
     
    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    ‍එළස්ස්!! ගෙදරට බඩු බැස්ස ගමන් ඉතිං මේකෙත් බස්සපං... හරිය..

    මාත් 9 වෙනිදා පේමන්ට් කලේ.. තාම ප්‍රොසෙසින් ලු රෙද්ද? උඹලගෙත් එහෙමද?
    man 4 kale payment...ekath processing..ubala tempered glass & handsfree ehemat order kalada bn
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    man 4 kale payment...ekath processing..ubala tempered glass & handsfree ehemat order kalada bn

    නැහැ ගීක් එකෙන් වෙන මුකුත් දැමේමේ නැහැ. එවා ඊබේ එකෙන් දැම්මා. එනකල් සිහියක් පතක් නැහැ බොලං.:lol::lol:

    දැන් ටිකකට කලින් ටෙම්පර්ඩ් ග්ලාස් එක නම් ආවා. :(
     
    Last edited:

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    MIUI wala prasna 2k thiyenawa...

    1.Sim 2n wena wenama sms yawanne komada?
    2.Contacts gmail walata syn..wenna vidiyata setting karanne komada?
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ‍එළස්ස්!! ගෙදරට බඩු බැස්ස ගමන් ඉතිං මේකෙත් බස්සපං... හරිය..

    මාත් 9 වෙනිදා පේමන්ට් කලේ.. තාම ප්‍රොසෙසින් ලු රෙද්ද? උඹලගෙත් එහෙමද?
    අනිව. මත් 5 කලේ.මගෙත් තාම ප්‍රොසෙසින් :frown::frown::baffled:
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ow bn..ubala value eka 30usd dannada kiwwada..,tawa description eka kohomada danna kiwwe..

    මම අන්ඩර් වැලිව් දාන්න කිව්වම 30$ දාන්නද කියලා ඇහුවා. හා කියලා. ඩිස්ක්‍රිප්ෂන් එකට ගේමින් මවුස් කියලා දාන්න කිව්වා.. බලමුකෝ ආවම මොනවද දලා තියෙන්නේ කියලා.:):lol:
     
    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    මම අන්ඩර් වැලිව් දාන්න කිව්වම 30$ දාන්නද කියලා ඇහුවා. හා කියලා. ඩිස්ක්‍රිප්ෂන් එකට ගේමින් මවුස් කියලා දාන්න කිව්වා.. බලමුකෝ ආවම මොනවද දලා තියෙන්නේ කියලා.:):lol:
    etakota tax gahanne nadda bn..(gaming mouse kiyala danmama)
     
    Status
    Not open for further replies.