එන්රික්ව කිස් කරපු අක්කා හොයාගත්තා

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ලොල් බං! උඹට රිදුනා නේ?
කොහෙද ඉතින් උඹලා ඉඹින්න රිලවෙක් වත් එනවා යෑ! :D
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
උබ හිටියද මචන් ඒ කාලේ?දැක්කා වගේ ලියලා තියෙන්නේ,එකයි ඇහුවේ :eek::eek:

උබ ඉතිහාසය කියවලා නැද්ද මචන්?
ගමක කෙල්ලෙක් රේප් වුනාම රේප් කරපු එකාටම බන්දලු දීපූ එක 1980 ගණන් වලත් උනා. කෙල්ලෙක් තමන්ගේ කැමැත්තෙන් කාව හරි කිස් කරන එක වැරැද්දක් නෑ කියන්නයි මට ඕන වුනේ.

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,546
    1
    42,657
    113
    උබ ඉතිහාසය කියවලා නැද්ද මචන්?
    ගමක කෙල්ලෙක් රේප් වුනාම රේප් කරපු එකාටම බන්දලු දීපූ එක 1980 ගණන් වලත් උනා. කෙල්ලෙක් තමන්ගේ කැමැත්තෙන් කාව හරි කිස් කරන එක වැරැද්දක් නෑ කියන්නයි මට ඕන වුනේ.

    අනේ අනේ මාත් කැමැත්තෙන්ම කාව හරි ඉඹින්ඩ කැමතියි.. පිරිමි අපිව විතරයි එතකොට හිරේ දාන්නෙ.. :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ලොල් යකෝ. ඉස්සර ගම් වල කිව්වේ ලස්සන කෙල්ලෙක් මුළු ගමකටම අයිතියි කියලයි, රේප් වෙච්ච ගෑණුන්ව රේප් කරපු එකාටම බන්දලා දුන්නා, බහුපුරුෂ විවාහ කියලා අයියලා මල්ලිලා ටික එක කෙල්ලෙක්ට ගැන්ග් බෑන්ග් දැම්මා. රජ්ජුරුවෝ රට වටේ යනකොට ලස්සන කෙල්ලෙක් හිටියොත් ඉවරයි දාගෙන ගිහින් අන්තප්පුරයට බදවා ගන්නවා, රජ්ජුවරුවන්ගේ ඇමතිලා අමු බඩු කාරයෝ. ගමේ කෙල්ලෙක් පේන්න බෑ උන්ට.

    http://www.elakiri.com/forum/showpost.php?p=19460087&postcount=57
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සෙලිනා ගෝමස් හරි වෙන ගෑනු ආටිස්ට් කෙනෙක් ලස්සන කොල්ලෙක්ව ස්ටේජ් එකට අරන් කීස් කළා නම් ලංකාවේ ඔය කියවන උන් මිට වෙනස් කතාවක් කියන්න තිබ්බා .. ලංකාවේ ඉන්න බහුතරේකට තව එකෙක්ට දෙයක් ලැබෙනවා බලන් ඉන්න බැරි දුකයි තියෙන්නේ .. ඒකට ඉරිසියාව කියලත් කියනවා :oo::oo:
    ( ඒ කෙල්ල මගේ කව්රුවත් නෙවේ ඒත් අපි වගේම උනුත් ආස දේවල් ඇති අපි ඒකට කියවන්න නරකයි :))
     
    ගැහැනු පිරිමි භේදයක් නැතුව අපි හැමෝටම ආස දේවල් තියෙනවා. බදාවක් නැත්නම් හිතුන ගමන් කරන හිතෙන දේවල් තියෙනවා. දෙන්නම කැමැත්තෙන් නිසා හැමෝම ඉදිරිපිට කරන්න තරම් ලැජ්ජාවක් නැති වෙන්නත් පුළුවත්. ඒත් සමාජයේ නීති රීති තියෙනවා. තිරිසන් සත්තුන්ට නීතී නැහැ. උන්ට පුළුවන් උන්ට ඕන ඕන දේ කරන්න. ඒ ඒ රටවල් වල මිනිස්සු යම් යම් නීති වලට යටත්ව තමන්ගෙම සංස්කෘතියක් නිර්මානය කර ගන්නවා. දැනට අපි නිර්මාණය කරගෙන ඉන්න සංස්කෘතියෙ කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි පබ්ලික් තොලක් දාගෙන බදාගෙන ඉන්න බැහැ. අම්මා තාත්ත උනත් ලමයි ඉස්සරහා තොල් දාන්න යන්නේ නැහැ.

    ප්‍රශ්නේ තියෙන්නේ මේ කෙල්ල කරපු දේනෙවෙයි. ඌත් එක්ක තොලක් දැම්මා කියලා අපේ ඇගෙන් යන්නේ නැහැ. හැබැයි ඒ කරන වැඩෙන් සමාජයට බලපෑමක් වෙනවා. මීට කලින් මෙහෙම දේවල් උනේ නැහැ. ඔය වැඩේ උබේ අක්කා කෙනෙක් නංගි කෙනෙක්. එහෙමත් නැත්නම් කසාද බැඳපු ගෑනි එන්රික්ට කෙරුවොත් උබ මොකෝ කියන්නේ. පානදුර නංගිවත් කසාද බැඳපු කොල්ලෝ ඉන්න රටේ උබ, මට අව්ලක් නැහැ කිව්වොත් මම පුදුම වෙන්නේ නැහැ. මට කියන්න තියෙන්නේ අද වෙනදේ ආතල් වෙන්න පුළුවන්. හැබැයි හෙට වෙනදේ ගොඩක් භයානක වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: king_pandukabaya

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,620
    521
    113
    ලන්ඩන් වත්ත
    ප්‍රොෆයිල් හොයල උන්ගෙ අම්මගෙ තාත්තගෙ විස්තරේ ඉදල ඇදල පෝස්ට හදල දාන එක හෙන ලොකු වැඩක් නෙවෙයි බන්. ඒව හෙන තර්ඩ් ක්ලාස් වැඩ. කෙල්ලෙක් උනත් එන්ජෝයි කරන්න ආසයි බන්. කවුරුහරි ඒකට කැමති නැත්නම් ඒක උගෙ ප්‍රශ්නයක්. එක්ට්‍රිමිස්ටල වෙන්න යන්නෙ නැතුව මැදහත් හිතින් දෙයක් බලන්නයි හිතන්නයි පුරුදුවෙන්න ඔන. ත තමන්ගෙ හිතේ තියන ඊරිසියාව නිසා බඩුව කියල කාඩ එකක් දාන එක තමයි ගොඩක්ම වෙන්නෙ. අනික ඔය හැදියාව ගැන පොරටෝක් දෙන ගොඩක් එවුන් මේසය පුටු දිහා බලාගෙන උනත් අතේ ගහන ජාතිය.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    10403631_1061947387170164_1930341576501587006_n.jpg

    12391025_1008383042534229_2077820369114354001_n.jpg
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මම ඔය ලින්ක් එක දැම්මෝ උබ අහපු එකට කියන්න තියෙන දේ කලින්ම මම කියලා තිබ්බ නිසා. ආයි ආයි එකම දේ ලියන්න අවශ්‍ය නැහැනේ.

    avasya thami mokada uba kiyana eka terum ganne na ne.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අනේ උබේ ෆොරින් තියලා වාඩි වෙයන්.
    මේක ශ්‍රීලංකාව. දැන් නැති උනාට, රටේ සදාචාරයක් කියලා දෙයක් තිබ්බා.
    සුද්ද එනකොට ඔක්කොම එළියෙ දාගෙන හිටියෙ ලංකාවෙ ගෑනු. සුද්දන්ට එපා වෙලා තමා උන්ට රෙදි ඇන්දුවෙ.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ගැහැනු පිරිමි භේදයක් නැතුව අපි හැමෝටම ආස දේවල් තියෙනවා. බදාවක් නැත්නම් හිතුන ගමන් කරන හිතෙන දේවල් තියෙනවා. දෙන්නම කැමැත්තෙන් නිසා හැමෝම ඉදිරිපිට කරන්න තරම් ලැජ්ජාවක් නැති වෙන්නත් පුළුවත්. ඒත් සමාජයේ නීති රීති තියෙනවා. තිරිසන් සත්තුන්ට නීතී නැහැ. උන්ට පුළුවන් උන්ට ඕන ඕන දේ කරන්න. ඒ ඒ රටවල් වල මිනිස්සු යම් යම් නීති වලට යටත්ව තමන්ගෙම සංස්කෘතියක් නිර්මානය කර ගන්නවා. දැනට අපි නිර්මාණය කරගෙන ඉන්න සංස්කෘතියෙ කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි පබ්ලික් තොලක් දාගෙන බදාගෙන ඉන්න බැහැ. අම්මා තාත්ත උනත් ලමයි ඉස්සරහා තොල් දාන්න යන්නේ නැහැ.

    ප්‍රශ්නේ තියෙන්නේ මේ කෙල්ල කරපු දේනෙවෙයි. ඌත් එක්ක තොලක් දැම්මා කියලා අපේ ඇගෙන් යන්නේ නැහැ. හැබැයි ඒ කරන වැඩෙන් සමාජයට බලපෑමක් වෙනවා. මීට කලින් මෙහෙම දේවල් උනේ නැහැ. ඔය වැඩේ උබේ අක්කා කෙනෙක් නංගි කෙනෙක්. එහෙමත් නැත්නම් කසාද බැඳපු ගෑනි එන්රික්ට කෙරුවොත් උබ මොකෝ කියන්නේ. පානදුර නංගිවත් කසාද බැඳපු කොල්ලෝ ඉන්න රටේ උබ, මට අව්ලක් නැහැ කිව්වොත් මම පුදුම වෙන්නේ නැහැ. මට කියන්න තියෙන්නේ අද වෙනදේ ආතල් වෙන්න පුළුවන්. හැබැයි හෙට වෙනදේ ගොඩක් භයානක වෙන්න පුලුවන්.

    උඹට විතරයි තේරිලා තියෙන්නේ
    නිදහස කියලා වල්බුරු නිදහස දුන්නම ඔහොම වෙනවා තාමයි
     
    • Like
    Reactions: ruchira55

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මේ රෙද්දක් ගිහින් තියෙන දුරක්. අනුන් ගැනම කතා කර කර උන්ගෙ ඇද කුද හොය හොයා තලු මර මර සංස්කෘතියයි ආගමයි පටලවගෙන කෑ ගහනව. ඇත්තම කතාව ඕන රෙද්දයි එපා එකයි සේරම බදාගන්න එක. කාට හරි මඩ ගහන්න තියේනම් කොහෙන් හරි ෆොටෝ හොයාගෙන ගෙදර බල්ලගෙ නැට්ටත් ප්‍රසිද්ධ කරන්න බලාගෙන ඉන්න වල් බූරු හැත්තක් ඕයි ලංකාවෙ ඉන්නෙ. නොදෝමකින්.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    ගැහැනු පිරිමි භේදයක් නැතුව අපි හැමෝටම ආස දේවල් තියෙනවා. බදාවක් නැත්නම් හිතුන ගමන් කරන හිතෙන දේවල් තියෙනවා. දෙන්නම කැමැත්තෙන් නිසා හැමෝම ඉදිරිපිට කරන්න තරම් ලැජ්ජාවක් නැති වෙන්නත් පුළුවත්. ඒත් සමාජයේ නීති රීති තියෙනවා. තිරිසන් සත්තුන්ට නීතී නැහැ. උන්ට පුළුවන් උන්ට ඕන ඕන දේ කරන්න. ඒ ඒ රටවල් වල මිනිස්සු යම් යම් නීති වලට යටත්ව තමන්ගෙම සංස්කෘතියක් නිර්මානය කර ගන්නවා. දැනට අපි නිර්මාණය කරගෙන ඉන්න සංස්කෘතියෙ කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි පබ්ලික් තොලක් දාගෙන බදාගෙන ඉන්න බැහැ. අම්මා තාත්ත උනත් ලමයි ඉස්සරහා තොල් දාන්න යන්නේ නැහැ.

    ප්‍රශ්නේ තියෙන්නේ මේ කෙල්ල කරපු දේනෙවෙයි. ඌත් එක්ක තොලක් දැම්මා කියලා අපේ ඇගෙන් යන්නේ නැහැ. හැබැයි ඒ කරන වැඩෙන් සමාජයට බලපෑමක් වෙනවා. මීට කලින් මෙහෙම දේවල් උනේ නැහැ. ඔය වැඩේ උබේ අක්කා කෙනෙක් නංගි කෙනෙක්. එහෙමත් නැත්නම් කසාද බැඳපු ගෑනි එන්රික්ට කෙරුවොත් උබ මොකෝ කියන්නේ. පානදුර නංගිවත් කසාද බැඳපු කොල්ලෝ ඉන්න රටේ උබ, මට අව්ලක් නැහැ කිව්වොත් මම පුදුම වෙන්නේ නැහැ. මට කියන්න තියෙන්නේ අද වෙනදේ ආතල් වෙන්න පුළුවන්. හැබැයි හෙට වෙනදේ ගොඩක් භයානක වෙන්න පුලුවන්.

    පන්දාහ , තිස්පන්දාහ කියලා නැහැ බලන්න ගියපු එවුන් උන්ගේ ආතල් එක අරගෙන ආව. සමහරුන්ට ඌ කියපු වචනයක් වත් තේරුනේ නැතුවත් ඇති. මේ කෙල්ල කරපු අනවශ්‍ය වැඩෙන් පවුලම නෝන්ඩ් වෙලා. කට්ටිය බටහිර සංස්කෘතියට හැඩ ගැහෙන්න හැදුවට තාම මේක ශ්‍රී ලංකාව . වෙන රටක නම් මේව සුළු දේවල්. මේක දිගින් දිගටම ඇදෙන්න ප්‍රධාන හේතුව ගුවන් හමුදාපතිගේ දුව වෙච්ච එක.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    එන්රික් ගේ ෆොරින් කන්සර්ට් වල ඔවා නොර්මල් දෙවල් බන් ඔය 1ක් විසි උනාට 100 200 උඩින් විසිවෙන්නේ උගේ ස්ටෙජ් එකට
    ඔහොම එක්ස්පිරියන්ස් එකක් දැකපු නැති කට්ටිය තමා ඔක ගොඩක් අලුත් දෙයක් කරගෙන තියෙන්නේ
    ඔවා ලොකු කරගෙන පොස්ට් දාලා කිස් කරපු කෙල්ලටයි බ්‍රා එක විසි කරපු කෙල්ලටයි බනින්න ගියාම ඔවා දකින් ෆොරින් උන් අපිව දකින්නේ අපි වැද්දොන්ව දකිනවා වගේ

    ෆොරින් උන්ට පෙන්න වැදගත් විදියට හැසිරෙන්න එලාග පාර ජොකා විකරන්නේ මම:lol::lol:
    ඕ.. යේ
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    එන්රික් ගේ ෆොරින් කන්සර්ට් වල ඔවා නොර්මල් දෙවල් බන් ඔය 1ක් විසි උනාට 100 200 උඩින් විසිවෙන්නේ උගේ ස්ටෙජ් එකට
    ඔහොම එක්ස්පිරියන්ස් එකක් දැකපු නැති කට්ටිය තමා ඔක ගොඩක් අලුත් දෙයක් කරගෙන තියෙන්නේ
    ඔවා ලොකු කරගෙන පොස්ට් දාලා කිස් කරපු කෙල්ලටයි බ්‍රා එක විසි කරපු කෙල්ලටයි බනින්න ගියාම ඔවා දකින් ෆොරින් උන් අපිව දකින්නේ අපි වැද්දොන්ව දකිනවා වගේ
    :lol: සමහරක් වැද්දෝ තමයි බන් ඉන්නේ මෙහේ...