උබ හිටියද මචන් ඒ කාලේ?දැක්කා වගේ ලියලා තියෙන්නේ,එකයි ඇහුවේ![]()
උබ ඉතිහාසය කියවලා නැද්ද මචන්?
ගමක කෙල්ලෙක් රේප් වුනාම රේප් කරපු එකාටම බන්දලු දීපූ එක 1980 ගණන් වලත් උනා. කෙල්ලෙක් තමන්ගේ කැමැත්තෙන් කාව හරි කිස් කරන එක වැරැද්දක් නෑ කියන්නයි මට ඕන වුනේ.

ලොල් බං! උඹට රිදුනා නේ?
කොහෙද ඉතින් උඹලා ඉඹින්න රිලවෙක් වත් එනවා යෑ!![]()

ලොල් යකෝ. ඉස්සර ගම් වල කිව්වේ ලස්සන කෙල්ලෙක් මුළු ගමකටම අයිතියි කියලයි, රේප් වෙච්ච ගෑණුන්ව රේප් කරපු එකාටම බන්දලා දුන්නා, බහුපුරුෂ විවාහ කියලා අයියලා මල්ලිලා ටික එක කෙල්ලෙක්ට ගැන්ග් බෑන්ග් දැම්මා. රජ්ජුරුවෝ රට වටේ යනකොට ලස්සන කෙල්ලෙක් හිටියොත් ඉවරයි දාගෙන ගිහින් අන්තප්පුරයට බදවා ගන්නවා, රජ්ජුවරුවන්ගේ ඇමතිලා අමු බඩු කාරයෝ. ගමේ කෙල්ලෙක් පේන්න බෑ උන්ට.

) සෙලිනා ගෝමස් හරි වෙන ගෑනු ආටිස්ට් කෙනෙක් ලස්සන කොල්ලෙක්ව ස්ටේජ් එකට අරන් කීස් කළා නම් ලංකාවේ ඔය කියවන උන් මිට වෙනස් කතාවක් කියන්න තිබ්බා .. ලංකාවේ ඉන්න බහුතරේකට තව එකෙක්ට දෙයක් ලැබෙනවා බලන් ඉන්න බැරි දුකයි තියෙන්නේ .. ඒකට ඉරිසියාව කියලත් කියනවා![]()
( ඒ කෙල්ල මගේ කව්රුවත් නෙවේ ඒත් අපි වගේම උනුත් ආස දේවල් ඇති අපි ඒකට කියවන්න නරකයි)
මම ඔය ලින්ක් එක දැම්මෝ උබ අහපු එකට කියන්න තියෙන දේ කලින්ම මම කියලා තිබ්බ නිසා. ආයි ආයි එකම දේ ලියන්න අවශ්‍ය නැහැනේ.
සුද්ද එනකොට ඔක්කොම එළියෙ දාගෙන හිටියෙ ලංකාවෙ ගෑනු. සුද්දන්ට එපා වෙලා තමා උන්ට රෙදි ඇන්දුවෙ.අනේ උබේ ෆොරින් තියලා වාඩි වෙයන්.
මේක ශ්‍රීලංකාව. දැන් නැති උනාට, රටේ සදාචාරයක් කියලා දෙයක් තිබ්බා.
ගැහැනු පිරිමි භේදයක් නැතුව අපි හැමෝටම ආස දේවල් තියෙනවා. බදාවක් නැත්නම් හිතුන ගමන් කරන හිතෙන දේවල් තියෙනවා. දෙන්නම කැමැත්තෙන් නිසා හැමෝම ඉදිරිපිට කරන්න තරම් ලැජ්ජාවක් නැති වෙන්නත් පුළුවත්. ඒත් සමාජයේ නීති රීති තියෙනවා. තිරිසන් සත්තුන්ට නීතී නැහැ. උන්ට පුළුවන් උන්ට ඕන ඕන දේ කරන්න. ඒ ඒ රටවල් වල මිනිස්සු යම් යම් නීති වලට යටත්ව තමන්ගෙම සංස්කෘතියක් නිර්මානය කර ගන්නවා. දැනට අපි නිර්මාණය කරගෙන ඉන්න සංස්කෘතියෙ කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි පබ්ලික් තොලක් දාගෙන බදාගෙන ඉන්න බැහැ. අම්මා තාත්ත උනත් ලමයි ඉස්සරහා තොල් දාන්න යන්නේ නැහැ.
ප්‍රශ්නේ තියෙන්නේ මේ කෙල්ල කරපු දේනෙවෙයි. ඌත් එක්ක තොලක් දැම්මා කියලා අපේ ඇගෙන් යන්නේ නැහැ. හැබැයි ඒ කරන වැඩෙන් සමාජයට බලපෑමක් වෙනවා. මීට කලින් මෙහෙම දේවල් උනේ නැහැ. ඔය වැඩේ උබේ අක්කා කෙනෙක් නංගි කෙනෙක්. එහෙමත් නැත්නම් කසාද බැඳපු ගෑනි එන්රික්ට කෙරුවොත් උබ මොකෝ කියන්නේ. පානදුර නංගිවත් කසාද බැඳපු කොල්ලෝ ඉන්න රටේ උබ, මට අව්ලක් නැහැ කිව්වොත් මම පුදුම වෙන්නේ නැහැ. මට කියන්න තියෙන්නේ අද වෙනදේ ආතල් වෙන්න පුළුවන්. හැබැයි හෙට වෙනදේ ගොඩක් භයානක වෙන්න පුලුවන්.

එන්රික් ගේ ෆොරින් කන්සර්ට් වල ඔවා නොර්මල් දෙවල් බන් ඔය 1ක් විසි උනාට 100 200 උඩින් විසිවෙන්නේ උගේ ස්ටෙජ් එකට
ඔහොම එක්ස්පිරියන්ස් එකක් දැකපු නැති කට්ටිය තමා ඔක ගොඩක් අලුත් දෙයක් කරගෙන තියෙන්නේ
ඔවා ලොකු කරගෙන පොස්ට් දාලා කිස් කරපු කෙල්ලටයි බ්‍රා එක විසි කරපු කෙල්ලටයි බනින්න ගියාම ඔවා දකින් ෆොරින් උන් අපිව දකින්නේ අපි වැද්දොන්ව දකිනවා වගේ

ෆොරින් උන්ට පෙන්න වැදගත් විදියට හැසිරෙන්න එලාග පාර ජොකා විකරන්නේ මම
ඕ.. යේ

එන්රික් ගේ ෆොරින් කන්සර්ට් වල ඔවා නොර්මල් දෙවල් බන් ඔය 1ක් විසි උනාට 100 200 උඩින් විසිවෙන්නේ උගේ ස්ටෙජ් එකට
ඔහොම එක්ස්පිරියන්ස් එකක් දැකපු නැති කට්ටිය තමා ඔක ගොඩක් අලුත් දෙයක් කරගෙන තියෙන්නේ
ඔවා ලොකු කරගෙන පොස්ට් දාලා කිස් කරපු කෙල්ලටයි බ්‍රා එක විසි කරපු කෙල්ලටයි බනින්න ගියාම ඔවා දකින් ෆොරින් උන් අපිව දකින්නේ අපි වැද්දොන්ව දකිනවා වගේ
සමහරක් වැද්දෝ තමයි බන් ඉන්නේ මෙහේ...