RePost බුවා;19462069 said:ආසාවල් වලටත් අරන් යනවද බන්?

RePost බුවා;19462058 said:ඔන්න ඔන්න එහෙනම් අපිව කපලම දැම්ම දෙන්නා එකතු වෙලා නේද?
දෙයියොම බලා ගන්න ඕනේ මේවා...
Honda wade repost ta 
oya kiwwata eya katywa denne naRepost ta pissuGanan gannepa Agi
![]()

සොහොන;19462043 said:අද අයියේ මේ සින්දු 2 දෙන්න
Reli Reli Muhudu Werale / Chinthaka Geethadewa
Indrani Bogoda Songs ~ Mage Neela Nethu Sangalin
එකතු කර ගන්නවා අහන සෙට් එකම
ඒ වාගේම උපන්දිනයට 3 පාරටත් සුබ පැතුම්![]()
RePost බුවා;19462079 said:කාලෙකට පස්සේ මේ සින්දුව අහන්නේ..
ලස්සන සින්දුවක්,,
මුන් දෙන්නා ආයේ කිවේ නැද්ද බන්?




RePost බුවා;19462076 said:ඔන්න බලහන් තරිදුවා මේ පොස්ට් එක කියවද්දී අපහසුවට පත්වෙලා හිනා වෙන හැටි,,






ගලෝල විසි කරපු කෙල්ල වත් ඔහොම ඇඹරෙන්න නැතුව ඇති...



ඔන්න දෙවන ඉල්ලිම...රෑවටුනුතරම් ඔබ හින්ද මන්-රුවන් ගෙ සින්දුව

මම අහල තියන කතාව වෙනස්...........
මේක අමරසිරි පීරිස් මහත්මයා ගේ යාළුවෙකුට වෙච්චි දෙයක්. ඔහු ඒකපාර්ශවිකව ප්‍රේම කරනව තමන් ගේ පාසැලේ නැටුම් කණ්ඩායමේ ඉන්න දක්ෂ සිසුවියකට. ඔහු කියල තියෙන්නේ අමරේ මට ඒ ළමයව ඕන නෑ නමුත් ඒ ළමයා මගේ ගෙදර හිටියොත් හරි එලියක් තියෙයි කියල හිතෙනව කියලා.
අමරසිරි පීරිස් මහත්මා මේ කතාව කියනව දෙන්නෙක්ට. එක්කෙනෙක් ධම්මික බණ්ඪාර. ඔහු ලියපු ගීතය මගේ පංචි රෝස මගේ. අනික් පද රචකයා තමා කැළුම් ශ්‍රීමාල්. ඔහු ලියනව අමරසිරි පීරිස් මහත්මාට ම ගීතයක්. අර නාටිකංගකාව ගැන-සුහදිනියේ සගවන් කියලා...
දෙක ම පට්ට ගීත. මම වාහනේ හප්ප ගන්නව තව පොඩ්ඩෙන් ඔය සුහදිනියේ සගවන් ගීතය අහගෙන ගිහින්.................![]()