2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ධම්මික බණ්ඩාර නියම මනුස්සයෙක් බං........:)



දුම පත්තු කරද්දි මූණ දිහා බලලා හිනා උනා අයියේ..:dull::dull:කවුද දන්නේ එතුමා කියලා..පස්සෙ තමයි මතක් උනේ....
ආයේ යන වෙලාවට ඉන්නවා දැක්කොත් මං යනකං ඉන්නවා අරක පත්තු කරන්න:(.....

ගොඩක් දවස් වලට එතෙන්ට ඇවිත් බෙහෙත් වේල බොනවා මං දැකල තියනවා:dull::dull:
 

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    hvV9FCk.png
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අප්පට සිරි
    වරේවා.....

    පෙරවදනක් නැති....
    කොප් ඇර තව එක්කෙනෙක් මේකේ ඉන්නවා ඕක වදින...
    මම නම නොකියමි!
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පරන වුනාට එන්රිකේ ඉග්ලේෂියස් කියපු හොද ම ගීතය ඕක.......
    පොර බොක්කෙන් ම කියන්නේ ඕක.....

    අන්කල්ට ඔය ඉක්ලෙයාර්ස් එක එහෙම කිව්වද....බොක්කෙන්ම කිව්ව කියල... :)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    RePost බුවා;19462076 said:
    ඔන්න බලහන් තරිදුවා මේ පොස්ට් එක කියවද්දී අපහසුවට පත්වෙලා හිනා වෙන හැටි,,

    ලා පාටින් තියෙන එවුව දැක්කේ නැ...
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    පුළුවන් නම් බෝනස් සින්දුවක් විදිහට ජෙසී අක්කයි, අද්රි අක්කියි, නිකි අක්කි කියන BANG BANG සින්දුව දෙන්න පුලුවන්ද අයියි... මම එකතු කර ගන්නවා අපේ බල්ලා ටෝමිවයි ඔෆිස් එකේ කාන්චනාවයි....
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කො මේ කඩේට ගිය එකා ආවේ නැද්ද?



    ඇවිත් සෑහෙන වෙලා මචෝ:):)..දැන් යන්නයි හදන්නේ...

    සිංදුව ඇහුව නේ:(...තව ටිකක් රෑ වෙලා පාර පැත්තේ ඇවිත් යන්න එන්න වෙනවා ඉතින්:dull: