ධම්මික බණ්ඩාර නියම මනුස්සයෙක් බං........![]()

කවුද දන්නේ එතුමා කියලා..පස්සෙ තමයි මතක් උනේ....
..... 

![]()
මම උබ දාපු සෝලර් පැනල් සීන් එක දැක්ක ඒකට කීයක් විතර ගියාද බන්...සෙල් එකක් කීයද විස්තර ටිකක් දාපන්කො...
![]()

පරන වුනාට එන්රිකේ ඉග්ලේෂියස් කියපු හොද ම ගීතය ඕක.......
පොර බොක්කෙන් ම කියන්නේ ඕක.....

පරන වුනාට එන්රිකේ ඉග්ලේෂියස් කියපු හොද ම ගීතය ඕක.......
පොර බොක්කෙන් ම කියන්නේ ඕක.....

RePost බුවා;19462076 said:ඔන්න බලහන් තරිදුවා මේ පොස්ට් එක කියවද්දී අපහසුවට පත්වෙලා හිනා වෙන හැටි,,
එහෙමත් සීන් එකක්ද..
කො මේ කඩේට ගිය එකා ආවේ නැද්ද?

..දැන් යන්නයි හදන්නේ...
...තව ටිකක් රෑ වෙලා පාර පැත්තේ ඇවිත් යන්න එන්න වෙනවා ඉතින්