2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    RePost බුවා;19463226 said:
    අඩේ මරු,,
    තැන්කු,,
    වියපත් බාබරා,,,
    අද කාර්ඩ් ගොඩයි,,,

    දැනුත් ඒ හිතා ගන්න බැරුව ඉන්නේ අක්කේ,,,
    එයා බිම්මලක් වගේ,
    අක පාර පිපිලා එක පාර නැතුව යනවා,,
    අයේ එකපාරම පිපෙනවා,,,
    ඔන්න ඔයාගේ සිංදුව play උනා :rofl:
    ඒ මොකද :shocked: එහෙනම් ree poo boo අයියට බිම්මල ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව
    m0422.gif
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    සිංහල අවුරුදු කාලේ හදපු සින්දුවක්....

    තව රෑ වෙද්දී තව මොනවා ඇහෙයිද දන්නේ නෑ මුන්ට...
    ලබු අයියේ කොහොමද???
    කවද්ද වෙඩින් එක
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    එහෙනම් ඔන්න ස්තුති කතාව...

    01. එලටම දුන්න තරිදුවට,,

    02. පිටිපස්සේ ඉදන් සපෝර්ට් එක දෙන රේඩියෝ ටීම් එකේ බ්ලැකා අයිය, හෂාන් දිස්, කිබුල, කෝපා, නම නොකියන දෙන්නට තැන්ක්ස්,

    03. අද ලිදේ වැටුණු කිබුලට

    04, සෙට් උණු පහල ඉන්න අපේ සෙට් ඒකට,,​

    කවුරු හරි ස්ථිර කරන්ඩෝ...

    RePost බුවා 176
    cedric1986 79
    Elysium 77
    Rukaef 71
    KRipTER 66
    crazyasa 39
    dath kimbula 39
    King_cobra 34
    agresha 31
    RIDER89 30
    labu gediya 29
    amilabanuka 27
    Bad Cop 22
    rowithmicro 22
    ashan_j 20
    shaminda peiris 20
    -LotusMoon- 15
    goooogle99 7
    dildude 7
    සොහොන 6
    dmtx 5
    creed1 4
    mahesh1297 4
    robaiya 4
    lpwicrama 3
    janakaaj 3
    shooi baba 3
    buddhikakgsl 2
    ThunderBird93 1
    Radio 1
    kandya 1​

     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ඔන්න අපි දොයීයනො. තෑන්ක්ස් තරින්දු සින්දු වලට. අපි වෑඩට දුවන්න ඔනෙ නෙ උදෙම. එලකිරි හමොටම සුබ රාත්‍රියක්. ජය වෙවා.
    going_to_work.jpg

    සුබ රාත්‍රියක්. ජය වෙවා
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    RePost බුවා;19463243 said:
    අයියෝ,,,,

    Day 1 : වාහනේ අදින්නේ නෑ (වාහනේ අවුලක් තිබ්බේ නෑ එදා . . . චෙක් කරලා බලලා යැව්වා . . .)

    Day 2 : ගියර් වැටෙන්නේ නෑ (Clutch එක බාගෙට පාගලා තමා ගියර් දාලා තියෙන්නේ . . .එදත් චෙක් කරලා බලලා යැව්වා . . .)

    Day 3 : Clutch එක මදි (Hydraulic Clutch ඇජස්ට් කරන්න බෑ . . . Padel එකේ Free Padel එක Adjust කරලා යැව්වා . .)

    Day 4 with TV Channel : වාහනේ අවුලක් තියෙනවා. . .කඳු අදින්නේ නෑ . . . ගියර් වැටෙන්නෙත් නෑ . . . (කස්ටමර්ට නැගපිය වාහනේට කියලා මං ඩ්‍රයිව් කරා. . . නුවර ටවුන් එක වටේම ගිහින්. හන්තානේ කන්ද උඩටම ගියා. . . No Problem . . .එනකොට කස්ටමර්ට වාහනේ එලවපිය කිව්වා . . . අයියෝ සල්ලි . . . මූට Clutch එක දෙන්න බෑ කියපන්කො . . . පල්ලමේත් වාහනේ හිටිනවා. . .)

    අද ඌ මට ජොබ් එක එපා කෙරෙව්වා බන් . . .