නියම යූ ටියුබ් චැනල් එකක්
බලන්ඩ මෙච්චර වටින දේවල් සිංහලෙන් කියල දෙන වීඩියෝ එකට ලයික් දාල තියෙන්නෙ මෙච්චරයි.. තව මෙයා කරපු වීඩියෝ ගොඩක් තියෙනව.. දැන්නං හරිම කලාතුරකින් වීඩියෝ එකක් දන්නෙ..
අපි මෙයාගෙ චැනල් එක සබ්ස්ක්රයිබ් කරල, හැම වීඩියෝ එකකටම ලයික් දාමු..
එතකොට මේ අයිය තව වීඩියො දායි.. හොඳ දැනුමක් තියෙන කෙනෙක්..
පුලුවන්නං එළකිරි සහෝදරයො ටික මේ වීඩියෝ එකට ලයික්ස් 200 කවර් කර ගන්ඩ සහයෝගයක් දෙන්ඩ..
එතකොට තව උනන්දුවෙන් වීඩියෝස් දායි..