නියම යූ ටියුබ් චැනල් එකක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,799
    1
    42,967
    113
    නියම යූ ටියුබ් චැනල් එකක්

    බලන්ඩ මෙච්චර වටින දේවල් සිංහලෙන් කියල දෙන වීඩියෝ එකට ලයික් දාල තියෙන්නෙ මෙච්චරයි.. තව මෙයා කරපු වීඩියෝ ගොඩක් තියෙනව.. දැන්නං හරිම කලාතුරකින් වීඩියෝ එකක් දන්නෙ.. :(
    අපි මෙයාගෙ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල, හැම වීඩියෝ එකකටම ලයික් දාමු..
    එතකොට මේ අයිය තව වීඩියො දායි.. හොඳ දැනුමක් තියෙන කෙනෙක්..




    පුලුවන්නං එළකිරි සහෝදරයො ටික මේ වීඩියෝ එකට ලයික්ස් 200 කවර් කර ගන්ඩ සහයෝගයක් දෙන්ඩ..
    එතකොට තව උනන්දුවෙන් වීඩියෝස් දායි..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,799
    1
    42,967
    113
    Muge video melo rahak na. muta wada Video Katha karana Sampath hodai.

    ඒ උඹට මේව තේරෙන්නෙ නැති නිසා.. :lol:
    සම්පත්ට වඩා මෙයා පොයින්ට් එකටම කියනව :nerd:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,799
    1
    42,967
    113
    muge pada witharai

    උඹලට වටිනාකමක් නෑ බං...
    මේ කියන දේවල් වලින් අපි කොච්චර දෙයක් ඉගෙන ගන්නවද, අවබෝධ කරගන්නවද...
    මේ වගේ සිංහල චැනල් තව තියෙනවද, නෑනෙ...
    ඔහොම කියන්ඩ එපා බං..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,799
    1
    42,967
    113
    Mama dannawa meyawa. Samahara videos hodai.

    Eth e-wis tablet kiyala e wis eken Taiwan tab ekak rebrand karama meya e gana video ekak haduwa hoda kiyala. Eeta passe balanna eka nawaththuwa.

    ඊට පස්සෙ දාපු වීඩියෝ එක නේද මේක ?
    දැං වීඩියෝ දානව අඩුයි.. සෑහෙන කාලෙකින් මේක දැම්මෙ..
    මටනං මාර වටිනව මේ කියල දෙන දේවල්..
    හිග්ස් බෝසෝන් එක ගැන හරියට කරුණු දැනගත්තෙ මෙයාගෙ වීඩියෝ එකකින්.. වස්තුවක ස්කන්ධය හට ගන්නෙ කොහොමද කියල..
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    apo parana news ekakne.... api සබ්ස්ක්‍රයිබ් karala godak kal.... dan u video danne na e nisa balenne naha
     
    • Like
    Reactions: Iintercooler

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Muge video melo rahak na. muta wada Video Katha karana Sampath hodai.

    video katha hodai bng., muge boru pada show wadi

    muge pada witharai

    සම්පත් අයියා හොදයි. මෙයත් අවුලක් නැනේ බන්. අපිට ඉගෙන ගන්න පුළුවන් දේවල් මුගේ channel එකෙත් තියනවනේ. මේ වගේ සිංහල channel YouTube එකේ බොහොම අඩු ප්‍රමාණයක් තියෙන්නේ. මේ වගේ අයට අපි පුළුවන් උදව්වක් කරන්න ඕන. මොනවද මෙයාගේ තියන පඩ show...?
     
    • Like
    Reactions: AnuradhaRa