SLTNet Fake Counting Bandwidth

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    DU meter wage ekak dagena SLT meter ekka samanawa yanawada keyala baluwanam hari..youtube wage site thappara ganen load karaganna nisa data kapenawa hitu keyala.


    දාලා තියෙන්නේ බන් , අපේ 25 ජීබී කවුට් වෙද්දි උන්ගේ 35 විතර කවුන්ට් වෙලා
    :dull::dull::dull:
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    ජින්තුවා;19452379 said:
    ube off peak data iwara wela peak eken kapila.

    Mata kiyahan me maseta thawa kiyak thiyanawada? oya total 1ke thiyana ganada? nath nam ara peak 1ke thiyana 12 GBda? Mama hithan hitiye total kiyanne peak+off peak kiyala, neth nam oya 2ka pennane peak and off peak wena wenamada?
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Mata kiyahan me maseta thawa kiyak thiyanawada? oya total 1ke thiyana ganada? nath nam ara peak 1ke thiyana 12 GBda? Mama hithan hitiye total kiyanne peak+off peak kiyala, neth nam oya 2ka pennane peak and off peak wena wenamada?

    attachment.php


    Total eken off peak iwara unama peak eken kepenawa, Peak eka thiyenne atta eka newei,
     

    Attachments

    • SLT off peak.jpg
      SLT off peak.jpg
      19.1 KB · Views: 108

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    SLT එක මහින්ද ඉන්න කාලෙත් මේ වගේ සක්කිලි වැඩ කරා. මතක ඇතිනේ උන්ගෙ අලුත් පැකේජ් ප්‍රමෝට් කරන්න තිබ්බ අන්ලිමිටඩ් පැකේජ් එක ස්ලෝ කළා.උන්ට මහින්ද හිටියත් එකයි මෛත්‍රී හිටියත් එකයි.මේවත් එක්තරා විදියක මාකටින් ට්‍රික්ස්. දැං මුං හදන්නේ Extra GB Market කරන්න
    9871_1123092644368143_7242773015429121064_n.jpg

    මම කිව්වා හරි නේද ? :angry::angry::angry:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,275
    113
    Auckland
    නිකන් තියන වතුරත් සල්ලි වලට විකුනන්න ටවුන් වල තිබ්බ ටැප් ටික පවා ගලවපු රටේ අන්ලිමිටඩ් තිබ්බ ඉන්ටර්නෙට් දැන් GB ගානට විකුනනව :lol::lol::lol:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    attachment.php


    Total eken off peak iwara unama peak eken kepenawa, Peak eka thiyenne atta eka newei,

    9871_1123092644368143_7242773015429121064_n.jpg

    මම කිව්වා හරි නේද ? :angry::angry::angry:

    ඊයෙ ගත්තු ඩේටාටික ඇඩ්වෙලා කියල පෙන්නන්නෙ නෑ බ්ං, උඹලත් අරං බලපල්ලා ඩේටා ඇඩ්වෙලා පෙන්නවද කියල, මේ මීටර් කෙස් එක හෙන් අවුලක්, මානව හිමිකම් යන්න වෙන්නෙ.:rofl:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    මුන්ගේ මොකක්හරි මගඩියක් තියෙනවා මටත් පෙන විදිහට :angry:
    මාසේ 25 වෙද්දී 80% පන්න්නයි කියල msg එනවා :frown:
    මුන්ගේ රෙද්ද්න් බාන මගුලකුත් නෑ dialog KBB වලින් තමා බාන මගුලක් බාගන්නේත් :yes:
    අනික මුන්ගේ අලුත් usage meter එකේන් හොයන්නත් බෑනේ ඉස්සරවගේ :no:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් එහි පාරිභෝගිකයන් කිසිදු ලෙසකින් භාවිතා නොකරන ලද දත්ත ප්‍රමාණ ව්‍යාජව දක්වමින් මුදල් අය කරගන්නා අතර, මසකට වඩා වැඩි කාලයක් තිස්සේ කරන ලද පැමිණිලි ද නොතකමින් ඒ සඳහා කිසිදු විසඳුමක් ලබා දී නොමැත

    Capture.png


    Code:
    https://drive.google.com/file/d/0B4k1FheGe-T5Y3YyRHJpNzVjSEE/view
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මගේ ඊයේ 700 mb හොරු අරන්. :( අද නෙට් බලන්සර් දැම්මා එකෙන්වත් පෙනෙයි කියලා ඩේටා කැපෙන්නේ මොනවටද කියලා. :eek::oo:

    e mokakda bn