0.99999999... = 1 වෙනවද???

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
1/9= 0.111111111111---------------------perfect answer ekak neve. Reason eka infinity dakkva vihidi yana bavini. Namuth infinity kiya deyak natha. Eka nisa ema answer ekata arthayak natha. Answer eka perfect natha. Ananthaya kiya deyak nathi bavini.

1/9 = 0.11111.... meka 100% hari. kisima asumption ekak na meke.

1/3 = 0.333333... meka piliganneth nadda ethakota?
 

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
x = x
x^2 = x^2
x^2 - x^2 = x^2 - x^2
x(x-x) = (x+x)(x-x)
x = 2x
1 = 2

බැලූ බැල්මට හරි වගේ පෙනුනට ගණිතයෙන්ම ඕක වැරදියි කියන්න පුලුවන්.

avatar238676_27.gif
 

Kasun.K

Member
Jul 22, 2015
188
15
0
okenam 0/0 nisa neda waradi?

x*2 = y*2 නම් 2ට 2 කපල x=y කිව්වෑකි. (x-x) කියන්නෙ බින්දුව. x*0 = y*0 නම් 0 ට 0 කපල x = y කරන්න බෑ. ඕකෙ කල්ල තියෙන්නෙ ඒක. 7*0 = 0 වගෙම 8*0 = 0 දෙපැත්තෙ බින්දු කැපුව ගමං 7 = 8 ඔකෙ එහෙම කල්ල තියෙන එකයි වැරැද්ද
 

sakila kavindu

Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    x*2 = y*2 නම් 2ට 2 කපල x=y කිව්වෑකි. (x-x) කියන්නෙ බින්දුව. x*0 = y*0 නම් 0 ට 0 කපල x = y කරන්න බෑ. ඕකෙ කල්ල තියෙන්නෙ ඒක. 7*0 = 0 වගෙම 8*0 = 0 දෙපැත්තෙ බින්දු කැපුව ගමං 7 = 8 ඔකෙ එහෙම කල්ල තියෙන එකයි වැරැද්ද
    0 ta 0 kapanawa kiyanne 0/0 ne :baffled: :rolleyes:
     

    Kasun.K

    Member
    Jul 22, 2015
    188
    15
    0
    මේක තවත් troll proof එකක්.
    1 = sqrt(1) = sqrt{(-1)^2}
    since sqrt(x^2) = x
    sqrt{(-1)^2} = -1
    1 = -1
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ෆයිෆරේ මෙක බලලා කියනවා අයියෝ ඔක මොකක්ද වටයන්නනේ තියෙන්නේ කියලා ලොල්
     

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ෆයිෆරේ මෙක බලලා කියනවා අයියෝ ඔක මොකක්ද වටයන්නනේ තියෙන්නේ කියලා ලොල්

    වටයලා නෙවෙයි. ඒක හරියටම සමානයි:)
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    Othana thiyenne asanna kirimak 0.1111....=1/9 kiyala liwwata oka infinite decimal places ganaka thiyenne eka nisa eka wenne asanna kirimak witarai
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මෙ වගෙ තවත් ලස්සන ඔප්පු කිරිමක් තියෙනව.

    අපි ඉලක්කම් ලියන්න පාවිච්චි කරන්නෙ 10 පාදය. ඒ කියන්නෙ ඉලක්කම් දහයයි 0 1 2 .. 8 9
    - - -
    මේ ඉලක්කම් තුනේ සංක්යාව. 100 152 856 වගේ.
    අපි ඉලක්කම් n ගානක සංක්යාවක් ලියනවනං අපිට ඉලක්කම් n ගනනක් ඇති සංකයා 10^n ගනනක් ලිව්වෑකි.
    දැන් බලමු 0 - 9 දක්වා එක ඉලක්කමක් අයිං කල්ල. ඔනෙම එක ඉලක්කමක්. එතකොට අපිට සංකයා 9^n ගානක් ලිව්වෑකි. අපි හිතමු 0 අයිං කලා කියල. බින්දුව නැතිව 9^n ගානක් ඉලක්කම් ලිව්වෑකි.
    දැන් බලමු ඒ එක ඉලක්කම විතරක් පාවිච්චි කල්ල ලියන්න පුලුවන් ගාන = 10^n - 9^n ---> (1)
    මේක ඉලක්කම් 10 පාවිච්චි කරද්දි ලියන ප්‍රමානයේ ප්‍රතිශතයක් විදිහට ගත්තොත් = (10^n - 9^n)/10^n * 100% = {1 - 9^n/10^n} * 100%
    දැන් n අනන්තයට යැව්වාම උත්තරේ 100% වෙනව. ---> (2)

    ඒ කියන්නෙ අනන්තයේ සියලුම ඉලක්කම් 0
    0 කියක් ලිවත් 0ය්. ඒ කියන්නෙ අනන්තය = 0

    :no::no::no: