බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    හොඳයිනේ බං..:).

    අවතාරේ මාරු කරලා අඳුරන්න බෑ..චොප්පෙලා දෙන්නෙක් ඉන්නවද කිරියේ:eek:
    DJspK hadala dunne... :D yawala 7 awuruddakata passe ewuwe mata... :lol:

    moko wenne naththal PARTY nadda? bonne nadda heta?:P

    Ya 2006 choppe kenekuth innawa... :D
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    :lol::lol:

    මේ ටිකේ නොබී ඉන්නයි කම්පනාව....

    1 , 2 දිහාට වැඩ අල්ලනවා:baffled:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :lol::lol:

    මේ ටිකේ නොබී ඉන්නයි කම්පනාව....

    1 , 2 දිහාට වැඩ අල්ලනවා:baffled:
    same here.. eye ra ekek call karala ada bonna enna kiuwa... man ha kiyala ada giye na... :D ada wena ekek call karala heta bomuda ahanawa...:baffled:

    poddak adu karanna kiyala baluwe.... indala hitala beer ekak gahanawa.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    same here.. eye ra ekek call karala ada bonna enna kiuwa... man ha kiyala ada giye na... :D ada wena ekek call karala heta bomuda ahanawa...:baffled:

    poddak adu karanna kiyala baluwe.... indala hitala beer ekak gahanawa.

    එහෙම තමයි වෙන්න ඕනේ බං...නැතුව හරියන් නෑ

    මට නම් තත්වේ ඔච්චර දරුණු නෑ...හිතුනාම ඉතින් තනියම හරි ගසනවා:baffled:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    නෙදකින්...:oo: ඉඳලා ඉඳලා හවස කසින් ජෝඩුවක් ආවා... ඇවිත් කථා බහ කරලා අන්තිමට කියපි "මටත් ආරන්චි එක ළමයෙක් දැන් සෑහෙන බොනවා කියලා..." වෙලාවට අම්මයි තාත්තයි ගෙදර නෑ.. මල්ලිටයි අල්ලපු ගෙදර අක්කටත් ඇහුනා..:growl: "ඔයාලා ඉගෙන ගත්තු ළමයි නේද ඇයි නාස්ති වෙන්නේ..???" @#$%^&* :angry::angry::angry:යාන්තම් මිදුලට ආවම මං කෑ ගහන්න එපා කිව්වා...shhhhh!!!!:growl: මං ඇහුවා කවුද කිව්වේ කියලා..?? "අපේ කෙනෙක් නෙමේ ලු ගමේම අය අහනවලු.." අහවලා කියලා කිව්වලු... මුන්ට මාර පු*කේ අමාරුවක් නේහ් තියෙන්නේ...:angry::angry::angry: සල්ලි මගේ නම් මම නම් බොන්නේ කාටවත් ඇයි වේදනා???:oo:

    අද බණකුත් ඇහුවා..:rofl: කවුරු මං ගැන මොනවා හිතුවත් කිව්වත් මම මොකටද හිත රිද්ද ගන්නේ..?:) අද සිරසේ සාරිපුත්ත හාමුදුරුවන්ගේ ඉවසීමේ ගුණය ගැන බණ ඇහුවා... සෝ මට ගානක් නෑ...;) ඕප දූප බැරි නම් ඕන එකක් කියා ගත්තුදෙන්...:cool:
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    අද නම් පට්ටෙට බිව්වා බන්...එපා වෙලා ඉන්නේ දැන්...නිදියන්ටත් බැ ඔලුව රිදෙනවා...හොද ගුටි පුජවකුත් හම්බ උනා සෙට් එකටම දබුල්ලේදී...ශික් යකෝ...:baffled::baffled::baffled:මතක් වෙනකොටත් හිනා...:lol::lol::lol:ඒ සීන් එකත් දාන්නම්කො හෙට දිහාට...
     
    11.gif
     
    ත්‍රෙඩ් දදා ඇහුවේ උඹ නේද දඹුල්ලේ බොන්න තැනක් සෙට් කරගන්න:lol::lol:....හොඳ වැඩේ:rofl:..

    මොකෝ උනේ..:eek:
    හදිස්සියක් නෑ...ටිකට් කපාගෙන ඇවිත් හිමින් විස්තරේ දාපන්:dull:
     
    Status
    Not open for further replies.