Epa wela ban.

LnB

Member
Nov 16, 2015
62
3
0
sandbox eka safe kiyala tiyena eka dan dakke. eka safe na.sandbox eke run vena application ekakata puluwan system eka read karanna, ethakotao virus valin hani nounaht spyware valin hani venna puluwan mokada spyware ekakata puluwan system eka read karala, ubalage vistara horakam karanna.

Setup firewall in proactive mode and delete sandbox as soon as you done with key gen. Lol

No need to panic
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    සචියා.. ඔය Bid Coin සීන් එක මොකක්ද බං.. මම Deep Web Forum සයිට් වලත් දැකල තියෙනවා ඕක.. සාමාන්‍ය වෙබ් එකේ සමහර ටොරන්ට් සයිට් වල යටින් එහෙමත් දාලා තියෙනවා.. මොකක්ද ඒකෙන් වෙන්නෙ..?

    bit coin බං..

    sandbox eka safe kiyala tiyena eka dan dakke. eka safe na.sandbox eke run vena application ekakata puluwan system eka read karanna, ethakotao virus valin hani nounaht spyware valin hani venna puluwan mokada spyware ekakata puluwan system eka read karala, ubalage vistara horakam karanna.

    safe කිව්වෙ virus වලින් හානි වෙන එක නැති වෙන එක තමයි..
    එච්චර බය නම් ඉතින් keygen run කරන්න ඕන නැහැ සල්ලි වලටම ගත්තාම ඉවරනෙ softwares..