pregnant after sex

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
tumblr_mfbdghj61z1qazmn8o1_500.gif

කලින් කමෙන් එක මැකිවා වැරදියට තෙරුම් ගත්ත නිසා , සෙක්ස් කරන්න හොද නැහැ, එකට හෙතුව මනසික සහා ආදරය නිසා මචෝ, දැන් නේ දැන ගත්තේ ඉතින් තව දවස් කිහිපයකින් වයිෆ්ට වමනේ යයි මචෝ උබ ලගින් ඉන්න ඔන වෙනදටත් වඩා, ඉතින් ඊට පස්සේ එයා ට සමන්‍ය කැම පිරියක් නැති වෙනවා , එයා ඉතින් හිතේ ආස කැම ජාති මතක් වෙද්දි කියයි ගෙනත් දෙන්න සමහරක් එවා , ටිකක් කලා විසික්කරයි ඉතින් මචෝ ඇගේ වෙනස් කම් වෙනවා එවලට රිදීන්න පටන් ගනන්වා , උබ ක්ලින්ක් ගිහින් උපදෙස් පිලි පැදලා වෙනදටත් වඩා ආදරෙන් ඉදපන් මචෝ දෙන්නටම සුභ පැතුම් !

තව ටික දවසකින් උබට මෙවගේ හැගිමක් එයි එතකොට සෙක්ස් අමතක වෙයි මචෝ
12345635_1289350457757138_5480214933000592994_n.jpg

දුවෙක් ද පුතෙක් ද කියල බලා ගන්න මෙකෙන් ගොඩක් දුරට සාර්ථකයි මෙක !

6_Fxi_Uog.jpg
 
Last edited:
  • Like
Reactions: kiripani

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කියුවට තරහ වෙන්ඩ එපා උබල වගෙ එවුන් තාත්තල වෙන්ඩ සුදුසු නැ,
    1මෙලො දැනුමක් නැ,
    2 තමන්ගෙ ලමයට වැඩිය &&& එක ලොකු කරගෙන ඉන්න එක,
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,997
    113
    Kandy
    Ei bun oya tharam amaruwak? Pregnant positive ganiwa VOG kenek gawata geniyannath kammali thota oaka iwasan inna barida?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කියුවට තරහ වෙන්ඩ එපා උබල වගෙ එවුන් තාත්තල වෙන්ඩ සුදුසු නැ,
    1මෙලො දැනුමක් නැ,
    2 තමන්ගෙ ලමයට වැඩිය &&& එක ලොකු කරගෙන ඉන්න එක,

    මචන් අරු නොදන්න හින්දනෙ අපෙන් ඇහුවෙ බන්.. අපි ඔහොම කතා කරන එක හරි නැනේ බන්..දන්න එකෙක් උට හරියට කියල දුන්නනම් හරිනෙ.. :no::no:
     
    dentac

    Active member
  • Apr 8, 2014
    489
    80
    28
    කියුවට තරහ වෙන්ඩ එපා උබල වගෙ එවුන් තාත්තල වෙන්ඩ සුදුසු නැ,
    1මෙලො දැනුමක් නැ,
    2 තමන්ගෙ ලමයට වැඩිය &&& එක ලොකු කරගෙන ඉන්න එක,

    machan man ahuwe danne nathi nisa...nathuwa mata thiyena amaruwakata nemei ballo..
     
    dentac

    Active member
  • Apr 8, 2014
    489
    80
    28
    කියුවට තරහ වෙන්ඩ එපා උබල වගෙ එවුන් තාත්තල වෙන්ඩ සුදුසු නැ,
    1මෙලො දැනුමක් නැ,
    2 තමන්ගෙ ලමයට වැඩිය &&& එක ලොකු කරගෙන ඉන්න එක,

    machan man ahuwe danne nathi nisa...nathuwa mata thiyena amaruwakata nemei ballo.

    thopi wage un ELAKIRI ekatath sudusu ne.
     
    dentac

    Active member
  • Apr 8, 2014
    489
    80
    28
    බුදු මල්ලියේ උබේ ආදරණිය භාර්‍යාව තව ටික දවසකින් වමනේ කරන්න පටන් ගනි වෙනදා කන කැම වෙල රුචිය නැති වෙයි, එයා අස මතකේ තියෙන කැමැ ගන්න ඔන වෙයි ඇගේ දරුවට අවශ්‍ය හොමොන වැඩෙන්න පටන් ගනි තන පුඩු වල වෙනස් වෙද්දි වෙදනාවක් දැනෙයි එයට ඇගේ ආමරුව එයි, දරුවෙක් ලැබෙන්න ඉන්න අම්ම කෙනෙක්ගේ වෙදානව උබට තෙරුම් ගියොත් උබ වෙනදට වඩා ලගින් ඉදපන් මචෝ ආදරේ ඔන දෙවල් දිලා බබා ටිකක් කුස තුල වැඩෙද්දි පෙකිනිවැල සම්බන්දය අමම්ට දැනෙන්න පටන් ගනි සමහර වෙලවට රිදුම් දෙයි ඉවසන් ඔන්න රත්තරනේ අම්මා බඩේ තියන් ඉන්නවා වගේ උබ ඔලුවේ දරා ගනින් මචෝ !

    12345635_1289350457757138_5480214933000592994_n.jpg

    ubata pin machan
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අවුලක් නෑ බන් ඒත් වැඩ දාන්නේ නැතුව සෙල්ලම් කරපන් :)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කියුවට තරහ වෙන්ඩ එපා උබල වගෙ එවුන් තාත්තල වෙන්ඩ සුදුසු නැ,
    1මෙලො දැනුමක් නැ,
    2 තමන්ගෙ ලමයට වැඩිය &&& එක ලොකු කරගෙන ඉන්න එක,

    sira bn
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් අරු නොදන්න හින්දනෙ අපෙන් ඇහුවෙ බන්.. අපි ඔහොම කතා කරන එක හරි නැනේ බන්..දන්න එකෙක් උට හරියට කියල දුන්නනම් හරිනෙ.. :no::no:
    හිතපන් මචන් තාත්ත එකෙනෙක් කියන්නෙ පොඩි එකෙක්ද? මෙලො දෙයක් නොදැන තාත්තල වෙන්නෙ මොකටද???. තමන්ගෙ ලෙයින් හදෙන ලමය බඩේ ඉද්දි &&& හිතනව නම් මුන් තාත්තලද බන්, ඔව සමාජ් කේදවාචක බන්. ඔහොම උන් තමා අර වෙන ගෑනියක් ගේන්ඩ ගැනියි ලමයයි දෙන්නම මුහුදට තල්ලු කරා වගේ වැඩ කරන්නෙ,මොකද ඔක්කොටම වඩා ලොකු &&& එකනෙ.