රත්තරං;19480393 said:ඇත්තටම වෙන රටක කෙල්ලො එක්ක ගත්තහම ලංකාවෙ ගෑනුන්ගෙ මොනාද තියන හොද කියල හිතෙන්නෙ නැද්ද උඹලට.
95% ලංකාවේ කෙල්ලෝ ගත්තොත් ලෝකේ හැම කෙල්ලන්ටම වඩා..
1. මිනිහ දාලා ගියත් හිගාකාලා හරි ලමයව හදනවා
2. පවුල් ජීවිතේ රැකගන්න ඕනේම කැපකිරීමක් කරනවා
3. ලෝකේ අනික් රටවල ගෑනු ප්රතිශතයට සාපේක්ශව අපේ කෙල්ලෝ ඒලෙවල් වත් පාස්.. ලංකාවේ කොල්ලො තමා මෝඩ උට්ටෝ වෙන්නේ ටික ටික
4. මිනිහ එක්ක හරි හරියට හැප්පෙන්න හයිය තියෙනවා.
5. ප්රශ්න 1000ක් ආවත් හිතේ හිරකරන් හරි මිනිහට ලමයින්ට කැපවෙනවා
ඔය හුගක් රටවල පැනි වරකා ගෙඩි උක උකා ඉන්න හොදයි... වතුර ටික ගියාට පස්සේ අපේ ගෑනු අහලකින් වත් තියන්න බෑ
lokukam kese wethath Ekmanata hitha unuwena, honda gathiguna nam lankaawe kello langa thiyenawa...(poduwe mama kiyanne)
Wena ratawal wala un Ehema naha Kathaaa karannema Akurata Neethiya... Miniha kiyala balanne naha... ejust wenawa adui... A athin lankaawe Kello Kotiyak watinawa..


