ඊළඟ ෂෝ එකට කෙල්ලොන්ට බ්රා ඇඳන් එන එක තහනම් කරමු. වැඩේ ඉවරයිනේ. එතකොට ජංගිය ගලවලා විසි කරොත් එතකොට ජංගිය ඇඳන් එන එකත් තහනම් කරමු. අනේ මන්දා බන් උඹලත්. දැන් මෛත්රී කියන්න ඕනේ මොකක්ද? බ්රා ගලවලා ස්ටේජ් එකට විසි කරපු එක හොඳයි කියලද? 


ඊළඟ ෂෝ එකට කෙල්ලොන්ට බ්රා ඇඳන් එන එක තහනම් කරමු. වැඩේ ඉවරයිනේ. එතකොට ජංගිය ගලවලා විසි කරොත් එතකොට ජංගිය ඇඳන් එන එකත් තහනම් කරමු. අනේ මන්දා බන් උඹලත්. දැන් මෛත්රී කියන්න ඕනේ මොකක්ද? බ්රා ගලවලා ස්ටේජ් එකට විසි කරපු එක හොඳයි කියලද?![]()
අත් මේස් ගලවල අත දුන්න වගේද.....bra එකක් ගලවල දුන්නම![]()
![]()
පව් නොදී ගිහින් වැලලියන්ශ්රී;19481309 said:ape kanthawange andum galawana pita rata gayakayo apita awashya naha machan . batahira lokey thiyena kunu godawal meheta adala ganna eke therumak naha. unge culture ekata anuwa eka simple deyak wunata apita ehema naha. batahira sangskruthiya nisa western ratawalwala prashna rashiyak me wana wita athi wela thiyenawa. e prasha tika meheta adala ganna one nahane.

"brashiyar eka galawala hitan dunna gayakayata " lmao mewage moda godey huttekta chandey dunna atha kapaganna hithila tiyenny .

Meka ahana eka ape sanskruthiyata hoda madi wage nadda


Yako unp kiyanne me hitan wage ewun hitapu thanak newewe mu dan mu giya welawe rajina bra eka galewwanam awuruddak withra kiyawanawa Socks galawalath kiyewwe . .. Mu me bayyek muwa president karata mu unp newe ubata eka therenne na.. bra eka wisik karama culture eka ta hoda natnam Queen socks galawpu ekath hoda nane Unge culture ekata eka pampori ghla dan magulk kiynwa



Meka ahana eka ape sanskruthiyata hoda madi wage nadda

මොකක්ද බන් මෙතන දේශපාලන පක්ෂ බදාගෙන? මොකක්ද බන් මේ කුවීන් මේස් ගලවලා අත දුන්න කථාව? උඹලා මේස් දන්නෙත් නෑ සොක්ස් දන්නෙත් නෑ අතට දාන ග්ලව්ස් දන්නෙත් නෑ. උන්ගේ කල්චර් අපිට වැඩක් නෑ බන් අපි අපේ කල්චර් එක හදාගන්න ඕනේ. මේ වැඩේට විරුද්ධ උනේ නැත්තන් ඊළඟ සැරේ ස්ටේජ් එකට හෙළුවෙන් එකෙක් නගී. ඒක ලෝකෙටම යනවා ඒක නිසයි හොඳ නැත්තේ. උඹ කැමතිද උඹේ නංගි හරි අක්කා හරි මේ වැඩේ කරානන්?
gloves danne kiyala ona ekek dannawa ekawath nodana katha karapu eka mean karanna damme.. Anith unta mathakai ubta nathi unata.. Apita culture eka hadanna one nam karanna thibbe hitiya kudda set ekai ara arundikai set eka allanna me kellek bra ekak wisi kara eka newe. Ape kawuruwath ehema karanna yannne naaa.. Anika oin patan ayth enne eelagata ara parana place ekatamai.. Loketama yanne eka newe eta passe ape un ara anith kellata kiyana ewai me kiyana gon kathaiඔව් අපේ සංස්කෘතිය හොඳ වෙන්න කෙල්ලෝ බාගෙට අන්දමු. එතකොට හොඳයි නේද?![]()