මම නම් කියන්නෙ සන්ගීත සංදර්ශන වලට යන් සියලු දෙනා සුදු සරම් සහ ලමාසාරි වලින් සැරසී සිටිය යුතුමයි. නැත්තම් සදාචාරයට හානි වෙනවා..ආඅ තව දත් පේන්න හිනා වෙන්නත් හොඳ නෑ. ඔව්..


මම නම් කියන්නෙ සන්ගීත සංදර්ශන වලට යන් සියලු දෙනා සුදු සරම් සහ ලමාසාරි වලින් සැරසී සිටිය යුතුමයි. නැත්තම් සදාචාරයට හානි වෙනවා..ආඅ තව දත් පේන්න හිනා වෙන්නත් හොඳ නෑ. ඔව්..![]()

මම නම් කියන්නෙ සන්ගීත සංදර්ශන වලට යන් සියලු දෙනා සුදු සරම් සහ ලමාසාරි වලින් සැරසී සිටිය යුතුමයි. නැත්තම් සදාචාරයට හානි වෙනවා..ආඅ තව දත් පේන්න හිනා වෙන්නත් හොඳ නෑ. ඔව්..![]()

එකෙත් හැටි ...FB සහ මේකේ ඉන්න අයත් කෙල්ල bra එකක් විසි කළා \ කිස් කරපු එක වැරදි කියලා කතා කළා ...දැන් ජනාධිපතිතුමාත් එකට අවධානය යොමු කරලා ඒවාට තහංචි දැම්මම එකටත් එක එක ඒවා කියනවා ...අපේ මිනිස්සුමයි කෙලවා ගත්තේ .බොරුවට කෑ ගැහුවා මේවා ගැන ... අන්තිමට ජනාධිපතිතුමාට මැදිහත් වෙන්න උනා ...
..ඒ වගේම සංගීතයක් විදින්න දන්නේ නැති බොරුවට පොෂ් වෙන්න දගලපු කෙල්ලෝ දෙන්නෙක් නිසා අදින් පස්සේ ලංකාවට මේ වගේ සංදර්ශන එන එක අපහු නවතිනවා ...bra එකක් ගලවලා දෙන්නම ඕනිද ..කිස් එකක් දෙන්නම ඕනිද ..?....fun තමයි උපරිම ..එත් අපේ රටේ යම් සංස්කෘතියක් , සීමාවන් තියෙනවා කියලා පොඩ්ඩක් හිතන්න තිබ්බා ...

පට්ට පඩත්තල වේ!@#$%^&*ඊළඟ ෂෝ එකට කෙල්ලොන්ට බ්‍රා ඇඳන් එන එක තහනම් කරමු. වැඩේ ඉවරයිනේ. එතකොට ජංගිය ගලවලා විසි කරොත් එතකොට ජංගිය ඇඳන් එන එකත් තහනම් කරමු. අනේ මන්දා බන් උඹලත්. දැන් මෛත්‍රී කියන්න ඕනේ මොකක්ද? බ්‍රා ගලවලා ස්ටේජ් එකට විසි කරපු එක හොඳයි කියලද?![]()
who caresMe thana patayata sirawatama mokada wenna aththe? Mu eka geniyanna athi da? Nathnam wisi karanna athida?![]()
![]()

මම නම් කියන්නෙ සන්ගීත සංදර්ශන වලට යන් සියලු දෙනා සුදු සරම් සහ ලමාසාරි වලින් සැරසී සිටිය යුතුමයි. නැත්තම් සදාචාරයට හානි වෙනවා..ආඅ තව දත් පේන්න හිනා වෙන්නත් හොඳ නෑ. ඔව්..![]()


මචන් උබ අතේ ගහනවා නේද? ඒකත් ලංකාවේ සංස්කෘතියට අනුව තහනම් බන්![]()
ලංකාවේ සංස්කෘතියට අනුව බැන්දට පස්සේ ගෑණිත් එක්ක ළමයෙක් හදන්න විතරයි සෙක්ස් කරන්න ඕනේ, ෆන් එකටත් කරන එක සංස්කෘතියට පටහැනියි. සුද්දගේ වික්ටෝරියානු සංස්කෘතිය කරේ ගහගෙන ඒක ලංකාවේ කියලා දගලන උබලා ලැජ්ජ වෙන්න ඕනේ.
who cares![]()
You got it wrong,half of the country cares about the bra it seems. even the president has given a speech regarding it.
ලංකාවේ ඉන්න එක්තරා සුළු පිරිසක් දැඩි ඉරිසියාවකින් ඉන්නේ ...ලංකාවේ එකෙක් sexual fun එකක් ගත්තොත් උ සංස්කෘතියට හානි කරලලු.ලංකාවේ ගැනියෙකුට fashion එකක් කරන්න බැ ..තමන් කැමති කෙනත් එක්ක මුකුත් කරන්න බැ ...එහෙම කරොත් උන් සංස්කෘතියට හානි කරන එවුන් ...අවරුදු 18 පස්සේ ඔනම කෙනුකුට නිදහස තියනවා තමන් කැමති දෙයක් කරන්න ...කෙල්ලෙක් ලස්සන කොල්ලෙක් kiss කරොත් ..ලස්සන celibrity කෙනෙක් ට කිස් කලොත් bra එක විසි කලාම අර ගොඩයින්ට ඉන්න බැ ..උන්ට මර ඉරිසියාවක් තියෙන්නේ ..ඊට පස්සේ උන්ගේ ගොඩේ logic වෙන රටේ සංස්කෘතිය,අම්ම නංගි සහෝදරිය බ්රිද ආගම වගේ දේවල් කියලා online පොරවල් වෙනවා ...උන් තමයි
ලංකාව තවත් අරබියක් පකිස්තනයක් කරන්නේ ...මෝඩ හුත්තල දුවිලි වෙලාම යන්න ඕන ..අනික ඕකුන්ට හරි හමන් දෙයක් හරියට කර ගන්න බැරි උන්...