Elakiri Awards 2015 - වසරේ හොදම උදව් කරුවා
වසරේ හොදම උදව් කරුවා - 2015 Nomination
Elakiri Awards 2015
2015 වර්ශයේ පලවුනු විශේෂිත ත්රෙඩ් හා විශේෂ කටයුතු කල චරිත අතරින් ඉදිරියෙන්ම ඇති ත්රෙඩ් හෝ චරිත සදහා එලකිරි සම්මාන ලබාදීමට තරගයක් සංවිධානය කර තිබේ.
එම තරගයට ඉදිරිපත් කරන ත්රෙඩ් හෝ පුද්ගලයින්ගේ නම් යෝජනා කිරීමට මෙම ත්රෙඩ් එක ආරම්භ කරන ලදි.
තරගයේ ස්වාභාවය
මෙම ත්රෙඩ් එක ඵල කරනු ලබන්නේ වසරේ හොදම උදව් කරුවා 2015 සදහා වු නාම යෝජනා ගැනීමට පමණි. ජයග්රහනය තීරණය කිරීම මෙම ත්රෙඩ් එක හරහා සිදු නොවේ.
මෙම ත්රෙඩ් එක හරහා බදාදා රැ 12 වෙන තුරු ලබාගන්නා නාම යෝජනා අතරින් වැඩිම නාම යෝජනා සහිත ත්රෙඩ් 10 හෝ පුද්ගලයින් 10 දෙනා, තරගය සදහා තෝරා ගනු ලැබේ.
එසේ තෝරා ගන්නා නාම යෝජනා 10 ක් අඩංගු poll එකක් බ්රහස්පතින්දා රාත්රියේ සිට ක්රියාත්මක කරනු ලැබේ. එම poll එක සෙනසුරාදා හවස 4ට අවසන් වේ.
අවසන් ප්රතිපලය සෙනසුරාදා රාත්රී 8 ට එලකිරි රේඩිොය්වෙන් හා Elakiri com Awards 2015 සංවිදායක නූල හරහා ප්රසිද්ධ කරනු ලැබේ.
Elakiri com Awards 2015 සංවිදායක නූල
http://www.elakiri.com/forum/showthread.php?t=1717735
ඔබටත් කිරියේ උදව්කල අය බොහොමයක් ඇතුවාට කිසිදු සැකයක් නැත..
එවැනි අයගේ නම් ඔවුන්ගැන විස්තරයක් ඇතිව හෝ නැතිව මෙහි සදහන් කරන්න..
එක් අයෙකුට උපරිම සාමාජික නම් 10ක් දක්වා ඉදිරිපත් කල හැක..
මචන්/මචී ලා. .
ගොඩක් අය ඉන්නවා කියලා ලිස්සලා යන්න එපා. .
ඒ ගොඩක් ඉන්න අය අතරින් 10 දෙනෙක්ව තෝරලා කියන්න. .
එතකොට තමයි අපිට මේක දිගටම කරගෙන යන්න පුලුවන් වෙන්නේ. .
ඒ නම් අතරින් වැඩියෙන්ම යෝජනාකරපු අයව පෝල් එකට දානවා. .
එතකොට එතනදි පෝල් එකට වෝට් කරලා වසරේ හොදම උදව්කරුවා ව තෝරගන්න පුලුවන්. .

Last edited:

real sinhala bullet tikak innawa 