Maharahathun_Wadimaga_osse

thomian

Well-known member
  • May 20, 2011
    12,123
    16,916
    113
    SOCIAL.jpg


    note.jpg



    දිවයින ඉරිදා සංග්‍රහයේ පලවන මහ රහතුන් වැඩි මඟ ඔස්සේ ලිපි මාලාවද, pdf ලෙස සකස් කළ මහ රහතුන් වැඩි මඟ ඔස්සේ ලිපි ද,ග්‍රන්ථ ද, ලිපි පෙළ ලොවට දායාද කළ පූජනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවන් අඩංගු වෙබ් අඩවි ආදියට ලින්ක්ස් ද, ඉදිරියේ පැවැත්වෙන ධර්ම දේශනාවන් ආදිය පිළිබඳව තොරතුරුද, mp3 වලට හරවන ලද හිමියන්ගේ ධර්ම දේශනාවන්ද අඩංගු වේ.....:):)

    LINKS

    https://maharahathun.wordpress.com/books/

    http://www.maharahathunwadimaga.com/DhammaSermon

    https://maharahathun.wordpress.com/

    http://www.maharahathunwadimagaosse.org/


    මේ සියල්ල සතර අපායෙන් මිදීමට ඔබ සැමට ශක්තියක්ම වේවා! :):):)
     
    Last edited:

    19najith69

    Active member
  • Jan 20, 2009
    373
    52
    28
    මෝදර
    දානයන් අතරින් උතුම් දානය ධර්ම දානයයි
    මේ පින් බෙලෙන් ඔබට යහපතක්ම වේවා !
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,432
    8,392
    113
    kandy
    මේ උතුම් ධර්ම ධානය මතු චතුරාර්ය සතයාවබෝධයටම හේතු වේවා..
    නමෝ බුද්ධාය..
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මේ හාමුදුරුවෝ වැඩ සිටින කොහෙද? ..හමු වෙන්න පුළුවන් ද ?​