මම it අයියේ rep++Civil Engineering Gov degre ekak tiyenawanam help ekak denna puluwan.
Consult a visa agent
http://thevisacentre.com/
උපදේශයට thanks අයියා.. මම එහෙම pr ලබා හ්]ගැනීමට උදව් කියලා දැම්මෙ මම කාගෙන්වත් මාව එහෙට ගන්න කියලා උදව් ඉල්ලන චෙතනාවෙන් නෙවෙයි.. එහෙම දැම්මම ගොඩක් ය එක බලනවා එතකොට මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ගන වැඩිව් එනවා. අනික මම මහ ලොකු සල්ලි කාරයෙක් නෙවෙයි. තනියමත් බලනවා. අනිත් අයගෙත් අදහ්ස් මම දැනගන්නවා.. අනික මට හොර consultant ලට අහු වෙලා නාස්ති කරන්න සල්ලියක් නැහැ. කරන දේ එක පරින් කරන්නයි මට ඕන එකයි මෙහෙම මම thread දාන්නෙ.. මම දැන් සිංගප්පූරුව ගැන ඇහුවේ වෙන උන් වගේ කලෙන් කලෙට වෙනස් වෙන target මම ලග නැති නිසා.. මම් සිංගප්පූරුවේ යන්න දැන් try කරන්නෙ ඔසී ගොහින් Msc එකක් කරන්න සල්ලි හොයාගන්නයි.. අහන්නේ දන්නැති නිසා. මෙහෙම අහලා මම යා යුතු තැන් නොයායුතු තැන් නිහතමානී මිනිස්සුන්ගෙන් දැනගත්ත. කලයුතු නොකලයුතු දේවල් දැනගත්ත. මම මෙහෙම නොහා හිටියනම් මට ඒවා දැනගන්න වෙන්නේ නැහැ එකයි මෙහෙම thread දදා අහන්නේ. නැතුව මට සමාජ අවබෝදයක් නැති ඩයල් එකක් නෙවෙයි.. මම පොඩි කලේ වයස 05 ඉදන් අම්මා නැතුව හැමදේම තනියම කරගත්තේ. ශිෂ්‍යත්වයට 175ක් ol වලට A8 B1 ක් AL වලට maths වලින් C S S රිසාට් එකක් ගත්තේ තනියම වැඩකරලා උබලට වගේ පඩම් කරනකොට හැමදේම කරලාදෙන්න කවෘවත් හිටියේ නැහැ හැමදේම කලේ තනියම.. පොඩි කාලේ ඉදන් හැමදේම කරගත්තේ තනියම.. එහෙව් මට කොහේ හරි රටකට ගියා කියලා කාගෙන්වට් පිහිට පතන්න ඕන වෙන්නෙ නැහැ සහෝ. ජොබ් එකක් හොයාගන්න මේකට threads දාන්න ඔන වෙන්නෙ නැහැ. මට හොද ආත්ම විශ්වාශයක් තියෙනවා. මේකෙන් මම ප්‍රශ්න අහන්නෙ මම දැනගත්තදේ හරිද බලන්නත් තව ඇඩියෙන් දැනගන්න මිසක්වත් මෙකෙන් ප්හිටක් බලාගැනවත් නෙවෙයි.. අවවාදේ සතුටින් බාරගන්නවා සහෝ....මෙච්චර වෙලා මම මගේ ගැන කයියක් ගැහුවා නෙවෙයි මම මගේ හැටි කිව්වෙ. මොකද සහො උබ මම ගැන හිතන් ඉන්නෙ මම සබන් බෝලයක් හැටියට ඒකයි...]dan sahena kalayak Australia වල පුරවැසිභාවය ලබා ගැනීම සදහා. udaw karanan kiyala bump kala neda
eeta passe ඕස්ට්‍රේලියාවේ PR ලබා ගැනීම සදහා උදව් kiyala bump kala dagena
man meka ea dawas walama kiyanna hitiye.. ohoma PR labaganna udaw kiuwata ubata ona widiyata PR denawada ban? PR ganna kochchara amaruda dannawada?
mekai uba okkoma prashna methana ahanawa araka mehemada meka ehemada kiyala but owa hariyatama danna keeyen keedenada inne methana? ohoma deyak one nam thaniyen hoyaganin ban.. onekama thiyenawa nam oya okkoma thaniyen hoyaganna puluwan internet eken saha hathara wate awidala. uba mehema thread dada idala ubata kawadawath oka karaganna wenne na.. anika uba ratakata giyath thaniyen deyak karaganna beri wei.. eeta passe job hoyala dennath thread dai.. ratakata ohoma giyama thaniyen jeewath wenna wenne. yanna awashya dewal tika okkoma penna thiyeddi hoyaganna beri nam kohomada ratakata gihin okkoma thaniyen karan jeewath wenne?
ubata unanduwa thiyenawa kiyala penawa but karana widiya weradiy..
narakatakata neme ban kiuwe hodata poddak hithala balapan![]()
Last edited:
