සිංගප්පූරුවේ ජොබ් වීසා....

  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    Civil Engineering Gov degre ekak tiyenawanam help ekak denna puluwan.
    මම it අයියේ rep++

    dan sahena kalayak Australia වල පුරවැසිභාවය ලබා ගැනීම සදහා. udaw karanan kiyala bump kala neda

    eeta passe ඕස්ට්‍රේලියාවේ PR ලබා ගැනීම සදහා උදව් kiyala bump kala dagena

    man meka ea dawas walama kiyanna hitiye.. ohoma PR labaganna udaw kiuwata ubata ona widiyata PR denawada ban? PR ganna kochchara amaruda dannawada?

    mekai uba okkoma prashna methana ahanawa araka mehemada meka ehemada kiyala but owa hariyatama danna keeyen keedenada inne methana? ohoma deyak one nam thaniyen hoyaganin ban.. onekama thiyenawa nam oya okkoma thaniyen hoyaganna puluwan internet eken saha hathara wate awidala. uba mehema thread dada idala ubata kawadawath oka karaganna wenne na.. anika uba ratakata giyath thaniyen deyak karaganna beri wei.. eeta passe job hoyala dennath thread dai.. ratakata ohoma giyama thaniyen jeewath wenna wenne. yanna awashya dewal tika okkoma penna thiyeddi hoyaganna beri nam kohomada ratakata gihin okkoma thaniyen karan jeewath wenne?

    ubata unanduwa thiyenawa kiyala penawa but karana widiya weradiy..

    narakatakata neme ban kiuwe hodata poddak hithala balapan :)
    උපදේශයට thanks අයියා.. මම එහෙම pr ලබා හ්]ගැනීමට උදව් කියලා දැම්මෙ මම කාගෙන්වත් මාව එහෙට ගන්න කියලා උදව් ඉල්ලන චෙතනාවෙන් නෙවෙයි.. එහෙම දැම්මම ගොඩක් ය එක බලනවා එතකොට මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ගන වැඩිව් එනවා. අනික මම මහ ලොකු සල්ලි කාරයෙක් නෙවෙයි. තනියමත් බලනවා. අනිත් අයගෙත් අදහ්ස් මම දැනගන්නවා.. අනික මට හොර consultant ලට අහු වෙලා නාස්ති කරන්න සල්ලියක් නැහැ. කරන දේ එක පරින් කරන්නයි මට ඕන එකයි මෙහෙම මම thread දාන්නෙ.. මම දැන් සිංගප්පූරුව ගැන ඇහුවේ වෙන උන් වගේ කලෙන් කලෙට වෙනස් වෙන target මම ලග නැති නිසා.. මම් සිංගප්පූරුවේ යන්න දැන් try කරන්නෙ ඔසී ගොහින් Msc එකක් කරන්න සල්ලි හොයාගන්නයි.. අහන්නේ දන්නැති නිසා. මෙහෙම අහලා මම යා යුතු තැන් නොයායුතු තැන් නිහතමානී මිනිස්සුන්ගෙන් දැනගත්ත. කලයුතු නොකලයුතු දේවල් දැනගත්ත. මම මෙහෙම නොහා හිටියනම් මට ඒවා දැනගන්න වෙන්නේ නැහැ එකයි මෙහෙම thread දදා අහන්නේ. නැතුව මට සමාජ අවබෝදයක් නැති ඩයල් එකක් නෙවෙයි.. මම පොඩි කලේ වයස 05 ඉදන් අම්මා නැතුව හැමදේම තනියම කරගත්තේ. ශිෂ්‍යත්වයට 175ක් ol වලට A8 B1 ක් AL වලට maths වලින් C S S රිසාට් එකක් ගත්තේ තනියම වැඩකරලා උබලට වගේ පඩම් කරනකොට හැමදේම කරලාදෙන්න කවෘවත් හිටියේ නැහැ හැමදේම කලේ තනියම.. පොඩි කාලේ ඉදන් හැමදේම කරගත්තේ තනියම.. එහෙව් මට කොහේ හරි රටකට ගියා කියලා කාගෙන්වට් පිහිට පතන්න ඕන වෙන්නෙ නැහැ සහෝ. ජොබ් එකක් හොයාගන්න මේකට threads දාන්න ඔන වෙන්නෙ නැහැ. මට හොද ආත්ම විශ්වාශයක් තියෙනවා. මේකෙන් මම ප්‍රශ්න අහන්නෙ මම දැනගත්තදේ හරිද බලන්නත් තව ඇඩියෙන් දැනගන්න මිසක්වත් මෙකෙන් ප්හිටක් බලාගැනවත් නෙවෙයි.. අවවාදේ සතුටින් බාරගන්නවා සහෝ....මෙච්චර වෙලා මම මගේ ගැන කයියක් ගැහුවා නෙවෙයි මම මගේ හැටි කිව්වෙ. මොකද සහො උබ මම ගැන හිතන් ඉන්නෙ මම සබන් බෝලයක් හැටියට ඒකයි...]
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    හිතුවක්කාරයා;19482289 said:

    elakiri malli
    11.gif
    ehema uthsahawantha kenek kiyala ahanna labuna eka gana sathutui :):) man uba saban bolayak kiyala hithan neme machan ehema kiuwe mata hithune uba anith minissu matha depend wenawa kiyala.mokada oyaa thread eke ahala thibba godak/okkoma prashna wage thaniyen net ekenma hoyaganna puluwan ekai :) agents la one na.anika me wage dewal thaniyenma kargahthtma thama dawasaka thamnta sathutu hithene thaman thaniyen okkoma kargaththe kiyala :) ochchara wenakan thaniyen godadagaththa eke mekath ehema try karanna :) threads dapu eka awulak na thamn thaniyen hoyala balanna thawa tikak :):)

    mata PM ekak danna puluwan help ekak karanan :):)
     
    thanks අයියා.. මම හැමදේම ගූගල් කරලා බලලා තමයි මේක දැම්මෙ.. මම යන වියදම් දැනට්මත් දන්නවා.. මට ඕන උනේ දැනට සිංගප්පූරුවේ ඉන්න කෙනෙක්ගෙන්ම මේ ගැන අහලා මම දනගත්ත දේවල් ස්තීර කරගන්නයි... website 100%ක්ම හරි නැහැනේ...
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    හිතුවක්කාරයා;19482376 said:
    thanks අයියා.. මම හැමදේම ගූගල් කරලා බලලා තමයි මේක දැම්මෙ.. මම යන වියදම් දැනට්මත් දන්නවා.. මට ඕන උනේ දැනට සිංගප්පූරුවේ ඉන්න කෙනෙක්ගෙන්ම මේ ගැන අහලා මම දනගත්ත දේවල් ස්තීර කරගන්නයි... website 100%ක්ම හරි නැහැනේ...

    :)
     
    p.senanayaka

    Junior member
  • May 15, 2014
    51
    5
    8
    උබ අනිවා සින්ගා යන්නම ඕන

    මචන් උබට ලොවෙත් ලන්කාවෙ ඉදගෙන ජොබ් වීසා ගන්න බැහැ උබ අනිවා සින්ගා යන්නම ඕන කලාතුරකින් එකෙකුට තමයි ලන්කාවෙ ඉදන් ඇප්ල්යි කරපුවාම ජොබ් සෙට් වෙන්නෙ අයිටී ෆීල්ඩ් එකට පවා තත්වෙ ඕකයි මම සින්ගා ගියා , උබ අයිටී ෆීල්ඩ් එකෙ නෙවෙ නම් ලොවෙත් එහෙ ගිහින් ජොබ් හොයන්න බෑ අමාරුඉ සෙට් උනොත් උබේ ලක් එක . මම සින්ගා ගියා (2 years hiTiya )යන්න කලින් මැලේශියන් වීසා ගහ ගත්තා එක එකාට (_!_) දෙන්න යන්ඩ එපා කෙලින්ම wtc එකෙ මැලේසියන් වීසා බ්‍රාන්ච් එකට ගිහින් ඩොකුමන්ට් ටික සබ්මිට් කරපන් උන් සතියඉන් වීසා එක ගහල දෙයි සින්ගා යනකොට උබෙ ලක් එක උඩ තමා හැමදේම තීරණය වෙන්නෙ .

    සින්ගා on arrival වීසා තියෙන්නෙ උන්ට හිතුනොත් උබව ඩිපොට් කරනවා ඒ හින්දා හොදට ඇද පැලදලා ටුවරිස්ට් කෙන්ක් විදිහට පලයන් යන්න කලින් රිටර්න් ටිකට් එක මාස3ක් වැලිඩ් එකක් ගන්න අමතක කරන්න එපා යන්න කලින් එහෙ ඉන්න අපේ එකක් සෙට් කරගෙන අඩුවට බෝඩිමක් සෙට් කර ගනින් හැබැයි $250ක් විතර ගානකට එකක් සෙට් කරගන්න පුලුවන් හැබැයි කට්ට එක රූම් එකක 8ක් විතර ඉන්න තැනක තම 250 වෙන්නෙ ,

    උබ එහෙට යන්න කලින් monster.sg,jobsdb,streetjobs කියන සයිට් ප්‍රොෆයිල් එකක් හදාගෙන ජොබ් වලට මෙහෙ ඉදල ඇප්ලයි කරපන්,
    උබ කීයටවත් බලාපොරොත්තු වෙන්න එපා එහෙ ඉන්න ලන්කාවෙ උන් උබට උදවු කරයි කියල එහෙ ඉන්නෙ මහ කැරියෝ
    උබ යනකොට හොදට gps වැඩ කරන ෆෝන් එකක් අරන් පලයන් , උබ චැන්ගිවලදි සිම් ගන්න යන්න එපා එතන සිම් ගිනි ගනන්

    උබ එහෙට ගිහින් දිගටම සීවී දාපන්
    උබට ඩිග්‍රී එකක් තියෙනවා නම් උබ ලග ඔරිජිනල් සහතික තියෙන්න ඕන , සති 3ක් ඇතුලත ඉන්ටව් සෙට් උනොත් උබේ ලක් එක

    සති 3ක් යනකොට උබ මැලේසියා පලයන් බස් එකේ යන්න 27$ යන්නෙ මැලේසියා දවස්5ක් ඉදලා ආපහු වරෙන් එනකොට ට්‍රේන් එකෙන් වරෙන් උබ ආපහු සින්ගප්පූරුවට එනකොට බොර්ඩර් එකෙදි උබට වයිට් කාඩ් එකක් පුර්වන්න වෙනවා දවස් 30ක් දාපන් ඊට වඩා දාන්න එපා

    උබ අයිටී ෆීල්ඩ් එකෙ නෙවෙ නම් පට්ට ගේමක් දෙන්න වෙයි ජොබක් සෙට් කර ගන්න ගුඩ් ලක්