පුතා එන්‍රික්ගේ ශෝ1 බලන්න ගිය එකට තාත්තා අම්බානට බැනපු ත්‍රෙඩ් එකක් දැකලා මට ඇතුළු ගොඩක් අයට තියෙන ප්‍රායෝගික ගැටළුවක් ගැන කතා කට්ටියගෙ අදහස් අහලා බලන්න හැදුවේ ටිකක්..

ප්‍රශ්නේ මේකයි
තාත්තා එක්ක ෆිට්ද...
දවසකට වචන කීයක් විතර කතා කරනවද...
පොඩි දේටත් උබලත් එක්ක මළ පනිනවද...
තාත්තට පොඩි කාලේ තිබ්බ බය තවම තියෙනවද...
මේ අවුල තියෙන්නේ මට විතරද...
තාත්තලා පුතාලාගේ බැඳීම ගොඩක් ගෙවල් වල අඩු ඇයි බං

PS: මම තාත්තගෙම පුතා තමයි..සාක්ෂි සහිතයි

Last edited: