වාහනයක් තෝරගම්මු

Vishwa.J

Member
May 8, 2015
31
2
0
34
Malabe
1.දැරිය හැකි මුදල : 1.7 million maximum (lesser the better)

2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : Rs.5000 (This is the cost I can afford..but whole family will be using this and it's okay if it goes above this once in a while)

3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල : ලෙක්චර්ස් යාමට සහ කෙල්ල සමග ගමන් යාමට :P so 1000km per month maximum..Petrol cost doesn't matter..

Other Conditions :
1. Should be a manual (auto nan epa)
2. Petrol is preferred (large diesel engines also okay)
3. English numbers oney..
4. Uncommon ekak nan hondai :) (not a must)

දැනට මම කැමති එව්වා
1. Peugeot 406
2. VW Passat
3. VW Bora
4. Toyota Soluna
5. Honda Civic Ek3
6. Nissan Bluebird
7. Nissan Presea
8. Toyota Sprinter
9. Honda City
10. Toyota Starlet
11. Nissan Cefiro


මේවයෙන් හොද මොකක්ද?
ප්‍රශ්න තියෙනවනන් එවත් කියන්න..
තෑන්ක් යූ!!
 

tharakacm

Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    මචන් රත්තරං , 25 කට විතර හොද වාහනයක් කියපන්කෝ
    මම නම් ලක්ශ මැස්ඩා 3 එකකට ආසයි. එක විකුනන්න අමාරුයි නේද?
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,681
    2,752
    113
    මචන් රත්තරං , 25 කට විතර හොද වාහනයක් කියපන්කෝ
    මම නම් ලක්ශ මැස්ඩා 3 එකකට ආසයි. එක විකුනන්න අමාරුයි නේද?

    dan mazda 3 eka 25 kata ganna behe neda? 30+ neda yanne?
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    දැන් වාහන ගැන කතා කරන්න එපා යකෝ.. ත්‍රෙඩ් එක ක්ලෝස් කරපන්. ආප්පයා ඇරපු ඇරිල්ලට මාර සනීපයි..:(:(
     

    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    දැන් වාහන ගැන කතා කරන්න එපා යකෝ.. ත්‍රෙඩ් එක ක්ලෝස් කරපන්. ආප්පයා ඇරපු ඇරිල්ලට මාර සනීපයි..:(:(

    hehe sira hathawa hitan kollo....dependarayak ewannada????:lol::lol::lol::lol:
     

    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    ado manualui autoi dekama padinna puluwan gear box tiyana vehicle ekakda bun nisan petrol eka?? mata ekek kiuwane bun ehema????:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    triptonic nemei kiyalath kiuwane bun?? ehema tawa ewa tiyanawada maye rathtaran koluwoooo????
     

    Bhagya2010

    Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    මෙන්න මම ගත්ත එක Mazda BJ5P (18.5 lks )
    198.jpg
    [/URL]
    199.jpg
    [/URL]
     

    elakiri_mora

    Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    Taxi Service එකකට දාන්න හොඳ වාහනයක් හොයන්නේ. ලක්ෂ 15 ට විතර මාසෙට Km 2500 ක් විතර දුවනවා. හොඳට තෙල් වැඩ කරන එකක් වෙන්නත් ඕන.. ටිකක් අලුත් එකක් වෙන්න ඕන. ගොඩක් පරණ Japanese එකක් නම් හරියන්නේ නෑ. අලුත් පාටට තියෙන්න ඕන...

    මාසික වාරිකය 25 000 ක් විතර උනාට කිසිම අවුලක් නෑ

    idea එකක් දෙන්න පුළුවන් නම් ලොකු පිනක්